අන්න අරහේ ටෙල් පෝලිම්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    ඒ මදිවට පොඩ්ඩක් ඉදපන් හිරු එකෙයි දෙරන එකෙයි නිව්ස් කියනකන් 😂
     
    • Haha
    Reactions: nooby

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    බවුසර් කාරයෝ ස්ට්‍රයික් කරනවාලු.

    ඔන්න බලපංකෝ ගං කැරියංගේ වැඩ. මුංට පාඩමක් උගන්නන්න විදියක් නෑනේ
    බෙදුම්කරුවන් ලු බං. බවුසර් කාරයෝ නෙමෙයි.
     
    • Like
    Reactions: Mugen

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    අරගලේ කාලේ ගත්තු බූලි 2ක් තියනවා. වාහන වලට දැම්මේ නෑ තණකොළ කපන මසීමට දාලා බූලි 1.5 වගේ තියනවා.

    අවුරුදු දෙකක් බූලි වල තිබ්බ එව්වා වාහන වලට දැම්මම ඉතින් කාබ් එකේ ඉඳන් සුද්ද කරන්න තමා වෙන්නේ..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    අවුරුදු දෙකක් බූලි වල තිබ්බ එව්වා වාහන වලට දැම්මම ඉතින් කාබ් එකේ ඉඳන් සුද්ද කරන්න තමා වෙන්නේ..
    ඒක තමා තණකොළ මසිමට දාන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    Awlak na. Dawas dekak me aathal ekath ganinko. Baiyo paw hena pressure eke inne me dawas wala. :rolleyes: