බෙදුම්කරුවන් ලු බං. බවුසර් කාරයෝ නෙමෙයි.බවුසර් කාරයෝ ස්ට්රයික් කරනවාලු.
ඔන්න බලපංකෝ ගං කැරියංගේ වැඩ. මුංට පාඩමක් උගන්නන්න විදියක් නෑනේ
උබට වාහනයක් නෑ නෙද?ko photo?
අරගලේ කාලේ ගත්තු බූලි 2ක් තියනවා. වාහන වලට දැම්මේ නෑ තණකොළ කපන මසීමට දාලා බූලි 1.5 වගේ තියනවා.
ඒක තමා තණකොළ මසිමට දාන්නේ.අවුරුදු දෙකක් බූලි වල තිබ්බ එව්වා වාහන වලට දැම්මම ඉතින් කාබ් එකේ ඉඳන් සුද්ද කරන්න තමා වෙන්නේ..
U ko dan? penna nane... fb accounts ehemath naආයිත් ආදර අරගලයක් ඒවිද? (පොන්න සන්නා අරගලයට දාපු නම)
ගංජා පාරක් ගහල තැප්රොබේන් එකට වෙලා ඇතිU ko dan? penna nane... fb accounts ehemath na
film ekata set hadanna thangamale gihinගංජා පාරක් ගහල තැප්රොබේන් එකට වෙලා ඇති