Ado ado api nam ohoma newei kelinma kata purawala hina wenawa hangenna deyak na. Jebayyo nanakota mata athal.
මම ගමනක් යන්න ගියා. තෙල් පෝලිමක් තිබුනේ නැහැ. සතුටින් ගියා. බලද්දී ෂෙඩ් වල තෙල් නැහැ. ඉතිං පොලිමකුත් නැහැ.
මාත් ගෙදර ආවා ඒ පාර තෙල් නැති නිසා. අනුර කුමාරගේ මෑණියන්ට පිං අනුමෝදනා කරමින් දැහැමින් ඉන්නවා දැන් ගෙදරට වෙලා
අනුර කුමාරගේ මෑණියන්ට පිං අනුමෝදනා කරමින් ද ?onna ohoma hema ekama gewal walata wela hitapalla
අනුර කුමාරගේ මෑණියන්ට පිං අනුමෝදනා කරමින් ද ?
අපිට නම් පුකෙනුත් හිනා යනවා හැංගිලා හිනා වෙන්න ඕනේ කමක් නැහැ බං
රට පුරා බවුසර් වලින් ආමි එකේ රියදුරෝ දාල බෙදා හරින්න බැරිද?
Mewa daaddi parassamin koluwo.. aai aai bump wenna ida thiyenawaදවස් දෙකයි උපරිම ඒ ආතල් එක![]()
බුලියට ගානක් කියපන්.අරගලේ කාලේ ගත්තු බූලි 2ක් තියනවා. වාහන වලට දැම්මේ නෑ තණකොළ කපන මසීමට දාලා බූලි 1.5 වගේ තියනවා.