මොකක්ද බන් නිල කාසි හොරු කියන්නේ , එක වෙනස මොකක්ද හොරුන්ට වඩා

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    මොකක්ද බන් නිල කාසි හොරු කියන්නේ , එක වෙනස මොකක්ද හොරුන්ට වඩා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    නිල කාසි හොරු කියන්නේ ජෙප්පන්ට කියන තවත් නමක්. ඉස්සර පන්සල් වල පිං කැට හොරකං කරානේ. කාසි හොරු නිල කාසි හොරු දෙකම එකයි. බත් මුට්ටි හොරු කියන්නෙත් උන්ට මයි. 🤷‍♂️
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,275
    113
    ආශ්චර්යමත් රටක
    නීල කාස හොරු කියන්නෙ රනිල් වගේ උන්ට.
    ඒ කිව්වෙ ඌ හොරා කියල ඌට චන්දෙ දෙන බයියොවත් දන්නෙ නෑ. 🙈

    පිටරටක පුරවැසියෙක් තමන්ගෙ රටේ මහබැංකුවේ අධිපති කරල තියෙන වෙන එක රටක් වත් තියෙනව නං හොයල මට කියහන්. එහෙම දාන්නෙම ඌට කියල හොරා කන ප්ලෑන් එක ගහල සල්ලි ටික පිටරටට පටව ගත්තට පස්සෙ ආයෙ උෟව ගෙන්න ගන්න අමාරු නිසා. ඌව ගෙන්න ගන්න අමාරුයි කියන්නෙ කවුද මහ මොළකරු කියලා නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැරි වෙන නිසා.

    ඔයිට වඩා හොඳ උදාහරණයක් නෑ නීල කාස හොරු ගැන 🙈
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    machan @dilann , Ranil & Mahinda wage un gena ahanne.. kiyala deepan

    නීල කාස හොරෙක් ඉන්දියාවේදී කොටුවෙයි !!!

    බෙල්ලට රතු පාට මාලයක් දමා පෝරකයට ගෙනයන අවස්ථාවක්

    pFB8f0k.jpg
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    "නීලකාස" වචනයේ තේරුම කුමක්ද?

    නීලකාස කියන්නෙ නීල කර්ෂාපණ කියල තමයි අහල තියෙන්නෙ. නිල් කහවණු. ඉස්සර තිබ්බ වටින මුදල් ඒකකයක්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මොකක්ද බන් නිල කාසි හොරු කියන්නේ , එක වෙනස මොකක්ද හොරුන්ට වඩා

    mahinda rajapaksha, ranil wickramasinghe

    නීල කාස හොරෙක් ඉන්දියාවේදී කොටුවෙයි !!!

    බෙල්ලට රතු පාට මාලයක් දමා පෝරකයට ගෙනයන අවස්ථාවක්

    pFB8f0k.jpg

    geni penala giya anathayo wage mun balan inne
    ------ Post added on Mar 2, 2025 at 11:48 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මයිනා නිදහස් පක්සෙ කාලේ ඌට කියපු නම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    නිල කාසි හොරු
    නිල නොලත් කාසි හොරු .

    නිල කාසි හොරුන් ට විතරයි සල්ලි හොරකම් කරන්න ලයිසන් තියෙන්නේ !
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,577
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "නීල කාස හොරු" යනු සිංහල භාෂාවෙන් භාවිතා වන යෙදුමකි. මෙයින් අදහස් වන්නේ "නීල" එනම් "නිල් පැහැය," "කාස" එනම් "කාසි" හෝ "මුදල්," සහ "හොරු" එනම් "සොරුන්" යන තේරුමයි. නමුත් මෙම යෙදුම බොහෝ විට ඍජුවම "නිල් කාසි සොරකම් කරන්නන්" ලෙස පරිවර්තනය කරනවාට වඩා, මූල්‍ය වංචා, දූෂණය, හෝ කළු සල්ලි සම්බන්ධ පුද්ගලයන් හැඳින්වීමට යොදා ගනී.

    උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ පැරණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගැන කතාවක් තිබෙනවා. ඔහු බ්‍රිතාන්‍ය බැංකු ගිණුමක විශාල මුදලක් තැන්පත් කර තිබුණු අතර, එය මුදල් විශුද්ධිකරණය ලෙස සැක කර බැංකුව විසින් ගිණුම වසා දමා තිබුණා.

    grok