විදෙස් ශ්‍රමිකයන්ටත් 15%ක බද්දක්? ඒගොල්ලන්ගේ පුකරුදයත් සුවවේ

dilann

Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    ඔච්චර හෑලි බයිල වලින් ඇති පලේ මොකක්ද බන්? 😹

    කලිනුත් කියල දුන්නා resident, non-resident වෙනස ගැනයි. ලෝකෙ උන්ට ටැක්ස් වෙන විදිය ගැනයි.

    එච්චරමයි අදාළ. වෙන බයිල මොනව කිව්වත් ඒක වෙනස් වෙන්නෙ නෑ. 😆😆
    ඉතින් මෙහෙ සල්ලි ලබාගන්න එකා tax ගෙවන්න ඕනේ . ඌ යැපෙන්නේ ඒ සල්ලි වලින් නේ .
     
    • Like
    Reactions: handley

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,033
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මෙහෙ සල්ලි ලබාගන්න එකා tax ගෙවන්න ඕනේ . ඌ යැපෙන්නේ ඒ සල්ලි වලින් නේ .

    සල්ලි එවන්නෙ එවන එකාගෙ අකවුන්ට් එකට. 😆
    වෙන කෙනෙක්ට එවනවනං ටැක්ස් වෙන්න ඕන.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,683
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙ එකෙක් පිට රට එකෙක්ට වැඩ කරල ඩොලර් එව්වම , resident නොවන එකෙක්ගෙන් මෙහෙ ඉන්න එකාට මුදල් ලැබීමක් !

    මෙහෙ ඉන්න එකෙක්ට පිට රට ඉන්න උගේ පුංචි අම්මා සල්ලි එව්වමත් resident නොවන එකෙක්ගෙන් මුදල් ලැබීමක් !

    Tax ගහන්නේ මුදල් එවන්නාට නෙවෙයි ලබන්නාට .
    ඉතින් මෙතන ලබන්නෝ දෙන්නම tax ගෙවන්න ඕනේ . හරි සරලයි . :rofl:

    ඒක ඇත්ත. US Client එහේ income tax ගෙවනවා, Freelancer මෙහෙ උගෙ ටැක්ස් එක ගෙවනවා වගේ වැඩක්.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,548
    854
    113
    yamalla vietnam... VIP kenek widiyata athal eke inna puluwani. low cost of living
    api nidi maragena hambu karala nikamunta padi gewanne mokatada

    vietnam kallak bandagena inna puluwni
    mama yanwoo ena awun warooo
     
    • Like
    Reactions: shenat and handley

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,033
    113
    ආශ්චර්යමත් රටක
    ඒ අකවුන්ට් එකෙන් සල්ලි ගන්නේ කවුද ?

    මං දන්නෙ කොහොමද? වෙන අය ගන්නව නං ඒගොල්ලො ටැක්ස් ගෙවන්න ඕන වෙන අවස්ථා තියෙනවද මම දන්නෙ නෑ. එවන්නෙ පිටරට resident කෙනෙක් නං එයා already ටැක්ස් ගෙවල තියෙනව නං ආයෙ ගෙවන්න ඕන නෑ.

    උබල කොච්චර පොළවෙ හැපුණත් ඒක තමයි ලෝකෙ රටවල් ගොඩක තියෙන නීතිය.

    IRD එකෙන් investigate කරොත් ඒව ආවෙ කොහෙන්ද එව්ව එකා ඒ රටේ resident කියලත් හොයපු සල්ලි කොහොමද හෙව්වෙ කියලත් උන්ට පෙන්නන්න පුලුවන්. Freelancers ලට පෙන්නන්න බෑ වෙන රටක resident වෙලා ඒව ආව කියලා. එච්චරයි.

    yamalla vietnam... VIP kenek widiyata athal eke inna puluwani. low cost of living
    api nidi maragena hambu karala nikamunta padi gewanne mokatada

    vietnam kallak bandagena inna puluwni
    mama yanwoo ena awun warooo

    එළ.
    මේ ඉන්නෙ කෙඳිරිනොගා නීත්‍යානුකූලව තමන්ගෙ ඔප්ෂන් වලට යන අය. 👌👍
    ------ Post added on Mar 2, 2025 at 12:31 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,079
    22,494
    113
    අනෙ හුත්තො, හැමොම ටැක්ස් ගෙවන්න ඔන, රට ඉන්න උනුත් මෙ රටෙ මිනිස්ස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගත්ත උන්, ලැජ්ජ නැද්ද යකො දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් කාල රට ගිහින් සැපෙ ඉන්න බදු ගෙවන්නෙ නැතුව,
    නෑ උන් ගෙවන්න ඕනෙ නෑ. මොකද උන් ඔය ආදායම් ලබාගන්න කාලය තුල ලංකාවෙ resources භාවිතා කරන්නෙ නෑනෙ. Freelancers ල නන් පන්න පන්න ගිහින් අල්ලගෙන ටැක්ස් ගන්න ඕනෙ.

    රට ඉන්න උන්ගෙත් ලමයි පවුල් මෙ රටෙ මිනිස්සුන්ගෙ බදු මුදලින් තමා පාරෙ යන්නෙ, බෙහෙත් ගන්නෙ, ස්කුල් යන්නෙ, අනිව ගහන්න ඔන 15% මදි මන්නම් කිය්න්නෙ,
    උබ දන්නෙ නැද්ද Income tax ගහන්නෙ තනි පුද්ගලයින්ට කියල. ඕකවත් නොදැනද කියෙවුවෙ :lol:
    ------ Post added on Mar 2, 2025 at 12:37 PM
     
    • Like
    Reactions: ttj and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,033
    113
    ආශ්චර්යමත් රටක
    නෑ උන් ගෙවන්න ඕනෙ නෑ. මොකද උන් ඔය ආදායම් ලබාගන්න කාලය තුල ලංකාවෙ resources භාවිතා කරන්නෙ නෑනෙ. Freelancers ල නන් පන්න පන්න ගිහින් අල්ලගෙන ටැක්ස් ගන්න ඕනෙ.

    ඕකා මෝඩ බයියෙක් වෙන්න ඉඳල කාගෙ හරි කීමට ජෙප්පොන්ට චන්දෙ දීපු එකෙක්ද කොහෙද. 😆

    කියන කිසි මඟුලක් තේරුම් ගන්න නෑ. ඇත්තටම මෝඩකමද, කුහකකමද කියලා හිතෙනවා.

    උබ දන්නෙ නැද්ද Income tax ගහන්නෙ තනි පුද්ගලයින්ට කියල. ඕකවත් නොදැනද කියෙවුවෙ :lol:
    ------ Post added on Mar 2, 2025 at 12:37 PM

    :lol:

    මාත් ඕක කියල දුන්නා.
    පවු තාමත් තේරිල නෑ. :lol:
    ------ Post added on Mar 2, 2025 at 12:39 PM
     
    • Haha
    Reactions: olu bakka

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,410
    113
    Freelance එවුන්ට ටැක්ස් ගහන්න ඕන කියපු අයට රිදිල නේද.

    සංශෝදිත කෙටුම්පත් මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

    https://documents.gov.lk/
    තමන්ට ගැටළුවක් එනකං ඔක්කොම දාර්ශනිකයි හාප්‍රියංකර
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and Kolama

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මං උන්ඩියල් කරල නෑ කවදාවත්.
    මට පේන්නෙ උබට තව ගොඩක් අලුත් ක්ලයන්ට්ස්ලා සෙට් වෙයි ඔහොම ගොං පාට් දැම්මොත්. 😆

    මට දැනට 100% ෂුවර් වැලේ වැල් නැති සිලින්ඩර්-පෝට්ටු බය්යන්ගෙ කැලෑ පත්තරේ දාපු පචයක් කියලා 😆😆

    මෙන්න මෙහෙම තමා කැරි අවජාතක පොන්නය උන්ඩියල් ප්‍රොමෝට් කරේ. මුගෙ අම්ම රෙද්ද උස්සල ගන්න පේමන්ට් වලට තමා සල්ලි බැලන්ස් කරන්නෙ.
    ලේසිම ක්‍රමේ wise, world remit, remittly වගේ සර්විසස්.

    හොඳම ක්‍රමේ රටින් එන්න ඩොලර් ඕන වෙලා ඉන්න එකෙක්ට උදවුවක් විදියට රුපියල් අරන් ඌට ඩොලර් දෙන එක. අඳුරන එකෙක් හරහා සෙට් වෙන අය නං තමයි වඩාම හොඳ.

    @shenat පොන්නයගෙ උන්ඩියල් ප්‍රොමෝශන්ස්

    මෙහේ හැම එකම වගේ තියෙනවා බන්.
    ඔය උඩ ටිකයි ria moneyයි කියන 4ම යූස් කරල තියෙනවා කලින්.

    Ria money එච්චර රෙකමන්ඩ් කරන්නෙ නෑ. අනිත් ටික හොඳයි. එක එක ඒවයෙ එක එක වෙලාවට rates, fees වෙනස් වෙන්න පුලුවන්. ඒව බලල ලාබ එකෙන් දාපන්.

    හැබැයි මම නං කියන්නෙ අර ඩොලර් ඕන වෙලා ඉන්න උබ වගේම රට එන්න ඉන්න එකෙකුට ඩොලර් දීපන් පල් හොරුන්ට සැප දෙන්න ඩොලර් යවන්නෙ නැතුව. උන්ට බැංකුවෙන් ඩොලර් දෙන්නෙ නෑ පල් හොරුන්ට දුන්නට. හිතපන් උබත් මේ වෙලාවෙ ඕසි එන්න ඉන්නව නං දැන් උබට ඩොලර් ගන්න තැනක් නෑ ඔය වගේ කෙනෙක්ගෙන් මාරු කරගත්තෙ නැත්තං.
    ------ Post added on Mar 2, 2025 at 12:58 PM
     
    • Haha
    Reactions: Kolama and handley

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,569
    48,794
    113
    සේදවත්ත
    shaaaa kochchara hodaida, mage undiyal biz eka thawath lokuwata karanna puluwan
    ටෝක් දෙන්නේ පොලිසියේ අකටයුතුකම් ගැන හැබැයි හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් උන්ඩියල් බිස්නස් . අප්පගේ නීතියක් උබ රකින්නේ .

    @SLK_sri බදු ගෙවපන් දැන් 🤭🤭
    ------ Post added on Mar 2, 2025 at 1:08 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,082
    113
    ඕකා මෝඩ බයියෙක් වෙන්න ඉඳල කාගෙ හරි කීමට ජෙප්පොන්ට චන්දෙ දීපු එකෙක්ද කොහෙද. 😆

    කියන කිසි මඟුලක් තේරුම් ගන්න නෑ. ඇත්තටම මෝඩකමද, කුහකකමද කියලා හිතෙනවා.

    :lol:

    මාත් ඕක කියල දුන්නා.
    පවු තාමත් තේරිල නෑ. :lol:
    ------ Post added on Mar 2, 2025 at 12:39 PM
    මෙහේ හැම එකම වගේ තියෙනවා බන්.
    ඔය උඩ ටිකයි ria moneyයි කියන 4ම යූස් කරල තියෙනවා කලින්.

    Ria money එච්චර රෙකමන්ඩ් කරන්නෙ නෑ. අනිත් ටික හොඳයි. එක එක ඒවයෙ එක එක වෙලාවට rates, fees වෙනස් වෙන්න පුලුවන්. ඒව බලල ලාබ එකෙන් දාපන්.

    හැබැයි මම නං කියන්නෙ අර ඩොලර් ඕන වෙලා ඉන්න උබ වගේම රට එන්න ඉන්න එකෙකුට ඩොලර් දීපන් පල් හොරුන්ට සැප දෙන්න ඩොලර් යවන්නෙ නැතුව. උන්ට බැංකුවෙන් ඩොලර් දෙන්නෙ නෑ පල් හොරුන්ට දුන්නට. හිතපන් උබත් මේ වෙලාවෙ ඕසි එන්න ඉන්නව නං දැන් උබට ඩොලර් ගන්න තැනක් නෑ ඔය වගේ කෙනෙක්ගෙන් මාරු කරගත්තෙ නැත්තං.

    උන්ඩියල් පොන්නය දැන් බදු ගෙවන්න කිව්වම අඩනව, :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,683
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කලින්ම කිව්ව වගේ ඕක ඇත්ත නං ඒකට විරුද්ධයි. ඉන්න රටටත් ටැක්ස් ගෙවලා ආයෙ තව රටකට ටැක්ස් ගෙවන්න පුකේ අමාරුවක් මට නං නෑ. 😆

    Tax resident කෙනෙක් නෙවෙයි නං රට ඉන්න කාටවත් එහෙම පුපේ අමාරුවක් තියෙන්න ඕනත් නෑ.

    කොහොම හරි ඒ වගේ ගොං වැඩ නං කරන්න යන එකක් නෑ කියල හිතනව මේ ආණ්ඩුව. වැලේ වැල් නැති වෙලා ඉන්න සිලින්ඩර්-පෝට්ටු බයියන්ගෙ කැලෑපත්තරේනෙ දාලා තියෙන්නෙ 😆

    ආ මේ පොඩ්ඩක් ඉඳපල්ලා.. බයියන්ට පොඩ්ඩක් වැඩේ ලේසි කරල දෙන්න ඕන.

    1. Freelancers ලට අදාළ වෙන අලුත් ටැක්ස් එකට සම්පූර්ණයෙන්ම එකඟයි. ✅

    2. පිටරට resident වෙච්ච කිසි කෙනෙකුට වෙනම ටැක්ස් එකක් ගෙවන්න දුන්නොත් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ❌

    ඔන්න කුහක කමෙන්ට් එක බයියන්ට ලේසිවෙන්න දැම්මා. දැන් මේක කෝට් කරලා බයිල ගහපල්ලා. මටත් ලේසියි. 😆🥰

    කොහොමත් ඔය දෙවෙනි එක වෙන්නෙ නං නෑ. 😆 ඒව මේ වැලේ වැල් නැති බයියන්ගෙ දුර්වල කැම්පේන් ආතල්.

    කුණුහරුප කියන්න එපා මචෝ. හාද?

    රට ඉන්න උන් ඒ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන තියෙන්නෙ. රට යනකොට ඒව ගෙවල යන්න කියල නීතියක් තිබුණෙ නෑ. තිබුණ නං අනිවා ගෙවල යන්නෙ. කෙඳිරි ගාන්නෙ නෑ.

    ඒ වගේම අවුරුදු ගානක් ආදායමට බදු ගෙව්වා. කෙඳිරි ගෑවෙ නෑ කලින් එක සතයක් ආදායම් බදු නොගෙව දැන් ටැක්ස් ගෙවන්න වෙච්ච හිඟන්නො වගේ. 😆

    ඉතින් බලපන් උබේ දැනුම. අධ්‍යාපනයක් කියල දෙයක් ලැබුණෙම නැද්ද බන්? එක අතකට පවු උබලා 🙈 😹😹

    රට ඉන්න උන්ගෙ පවුල, ළමයි රටට බදු ගෙවන්න බැඳිල ඉන්නව. 15% නෙවෙයි උන් 36% ක උපරිම බද්දකට යටත් වෙලා ඉන්නෙ කියල දන්නෙ නැති අමු මැටි හරකෙක්. 🙈😹

    ඔහොමම දුවල ගිහින් හිරිකොතේ සාමාජිකත්වය ගනින්. උබට හරියන්නෙ එතන. 😆

    දන්නව බන් පච කියලා. ඒකනෙ හැම කමෙන්ට් එකේම ඒක දැම්මෙ. 😆 ඕක කීයටවත් වෙන්නෙ නැති දෙයක් කියලා ෂුවර්.

    මට ඕන උනේ බයියන්ව පොඩ්ඩක් අවුස්සලා ගන්න. රට ඉන්න උන්ට ටැක්ස් ගහන්න එන්න එපා, ලංකාව ඇතුලෙ ඉන්න freelancers ලට ටැක්ස් ගහන්න කිව්වම බයියන්ගෙ ලේ කෝප වෙලා, අත් මිට මෙළවිලා සට පට ගාලා කීබෝඩ් එකට ගහන හැටි බලන්න. ඒක පට්ට ආතල්නෙ. 😹

    ඉතින් පොන්ස් මම නෑ කිව්වද? 😆
    Freelance කරන උන්ගෙ පවුල විතරක් නෙවෙයි කරන එකත් බැඳිල ඉන්නවා. 😆 දැන් ගන්නෙ නැති එකයි වරද. ඒක තමයි මේ කරන්න කියන්නෙ. පට්ට slow learner කෙනෙක්නෙ බන් උබ. ඉගෙනගන්න බැරි උන එකේ පුදුමකුත් නෑ. 😆🙈

    ඔව් නීතියක් තිබුණෙ නෑ. දැන් දානවනේ.
    ඒ වගේම රටින් ඉගෙනගන්න අයට රටෙන් යනව නං ඒකට ගියපු ගාන ගෙවන්න ඕන කියලා නීතියක් දාන්න පුලුවන්. ඒකට කිසිම විරුද්ධත්වයක් නෑ. කෙඳිරි ගාන්නෙ නෑ.

    කොහොමත් අපිට ඒක අදාළ වෙන්නෙ නෑ. අපි ඉගෙනගන්න කොට එහෙම එකක් තිබුණෙ නෑනෙ. දැන් අලුතෙන් ඉගෙනගන්න අයට විතරයි දාන්න පුලුවන්. නැත්තං උබ 2010 ඉඳන් ගත්තු ඒවට 15% ගෙනෙ ගෙවපන් කියල දාන්නත් පුලුවන්නේ. ඒහෙම දාන්න බෑ. 😆

    අතීතයට නීති දාන්න බෑ. ඒකත් ඉගෙනගනින් මැට්ටෝ 😆

    බලමු පුපේ අමාරුව හොඳ වෙයිද කියලා 😆😆

    දැනුවත් වෙයන් බන් රට resident වෙච්ච එවුන්ට double tax ගහන එක කීයටවත් වෙන දෙයක් නෙවෙයි. 🙈😆

    අපි කෙඳිරිගාන්නෙ නෑනෙ.
    උබලනෙ කෙඳිරි ගගා වැලපි වැලපි අපිට එපා කියන්නෙ 😹😹

    උබලගෙ ඔය මොලේ මඥ්ඥං ගතිය පොඩි කාලෙ ඉඳන්ම තිබුණද? 🙈
    ------ Post added on Mar 2, 2025 at 10:47 AM

    කොහේ දාඩිය දාන්නද බන් මේ ඒසී දාගෙන ආතල් එකේ ඉන්නෙ. අනික කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියලා අපි හොඳට දන්නවා. 😆 අපි බයියො නෙවෙයිනේ. 😆

    කැඩිච්ච මැක්බුක් හිඟන නූගත් වේසිගෙ පුතා කන්ෆර්ම්ඩ් කියලත් දාලා😹😹

    අපිට ලෑස්ති වෙන්න දෙයක් නෑනෙ. අපි එදා ඉඳන් අදත් බදු ගෙවනවා.

    2010 වගේ ඈත කාලෙක ඉඳන් සල්ලි හම්බ කරලත් රටට එක සතයක් නොගෙව අපෙන් කාපු පෙරේතයන්ට තමයි දැන් බදු ගෙවන්න ලෑස්ති වෙන්න තියෙන්නෙ. 😆
    ------ Post added on Mar 2, 2025 at 11:51 AM

    ඕසි වලින් එවන පකක් නෙවෙයි මෝඩ බයි හරකෝ කිව්වෙ ලංකාවෙ ඉද්දි ගෙවපුවා. 😆 දැන් මම ලංකාවට ටැක්ස් ගෙවන්න ඕන නෑ. පුදුම හරක් ටිකක් freelancers කියල ලංකාවෙ ඉන්නෙ. සරල දෙයක් වත් තේරුම් ගන්න බෑ. මුන්ට ඉගෙනගන්න බැරි උන එකේ පුදුමයක් නෑ. 😹

    උබ කියද්දි මතක් උනේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා FD වගයක් දාලා තියෙනවා ඒවට withholding tax කැපිල ඇති. ඒ ටික ආපහු claim කරගන්නවද කියල බැලුවෙ.

    අනිත් එක අරාබි maids ලා, ඒ රටවල් වල වැඩකරන ලංකාවෙ අනිත් අය, ලංකාවෙ ගාමන්ට් වල මහන ගෑනු, ගොවියො ඔන්න ඔය කට්ටියගෙන් තමයි රටට ඩොලර් එන්නෙ. 😍 උන් කෙඳිරි නොගා 36%ක් ගෙවන්න බැඳිල ඉන්නව එදත් අදත්.

    freelancers කියන උන් ගේන ඒව උකුණු පුකක් හෝදන්නත් මදි. හැබැයි වැඩිපුරම ටෝක තියෙන්නෙ උන්ගෙ. 😂🤣🤣

    ඔච්චර හෑලි බයිල වලින් ඇති පලේ මොකක්ද බන්? 😹

    කලිනුත් කියල දුන්නා resident, non-resident වෙනස ගැනයි. ලෝකෙ උන්ට ටැක්ස් වෙන විදිය ගැනයි.

    එච්චරමයි අදාළ. වෙන බයිල මොනව කිව්වත් ඒක වෙනස් වෙන්නෙ නෑ. 😆😆

    අඩුගානෙ දෙවෙනි පිටුවවත් කියවල වරෙන් බයියෝ දැක්ක ගමන් ඕගසම් වෙන්න කලින්. 😆 උබ වගේ බයියන්ට අනුකම්පාවෙන් මං කලින්ම දාලා තියෙනව මගේ මතය. 😆 ඔන්න ගිහින් බලපන්. 👇🏻

    කිසි වෙනසක් නෑ ඒකෙ. දැනුත් ඕකයි මතය. 🙈😂
    ------ Post added on Mar 2, 2025 at 12:19 PM

    මං දන්නෙ කොහොමද? වෙන අය ගන්නව නං ඒගොල්ලො ටැක්ස් ගෙවන්න ඕන වෙන අවස්ථා තියෙනවද මම දන්නෙ නෑ. එවන්නෙ පිටරට resident කෙනෙක් නං එයා already ටැක්ස් ගෙවල තියෙනව නං ආයෙ ගෙවන්න ඕන නෑ.

    උබල කොච්චර පොළවෙ හැපුණත් ඒක තමයි ලෝකෙ රටවල් ගොඩක තියෙන නීතිය.

    IRD එකෙන් investigate කරොත් ඒව ආවෙ කොහෙන්ද එව්ව එකා ඒ රටේ resident කියලත් හොයපු සල්ලි කොහොමද හෙව්වෙ කියලත් උන්ට පෙන්නන්න පුලුවන්. Freelancers ලට පෙන්නන්න බෑ වෙන රටක resident වෙලා ඒව ආව කියලා. එච්චරයි.

    එළ.
    මේ ඉන්නෙ කෙඳිරිනොගා නීත්‍යානුකූලව තමන්ගෙ ඔප්ෂන් වලට යන අය. 👌👍
    ------ Post added on Mar 2, 2025 at 12:31 PM

    ත්‍රෙඩ් එක දාලා පැය තුනයි දැනටම අනාත පොන්නයා වචන හාරදාහක් විතර ලියලා. :lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,082
    113
    ත්‍රෙඩ් එක දාලා පැය තුනයි දැනටම අනාත පොන්නයා වචන හාරදාහක් විතර ලියලා. :lol:
    @shenat මැරෙද්දි උට මැරෙන්න ඔන අනුර වගෙ මෙ රටෙ මිනිස්සුන්ට හොද ජිවතයක් ල්බා දෙන්න පිට රට ඉදන් පොර බැදපු මිනිහෙක් විදිහටලු
     
    • Love
    • Haha
    Reactions: shenat and Kolama

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    ඔච්චර හෑලි බයිල වලින් ඇති පලේ මොකක්ද බන්? 😹

    කලිනුත් කියල දුන්නා resident, non-resident වෙනස ගැනයි. ලෝකෙ උන්ට ටැක්ස් වෙන විදිය ගැනයි.

    එච්චරමයි අදාළ. වෙන බයිල මොනව කිව්වත් ඒක වෙනස් වෙන්නෙ නෑ. 😆😆

    අඩුගානෙ දෙවෙනි පිටුවවත් කියවල වරෙන් බයියෝ දැක්ක ගමන් ඕගසම් වෙන්න කලින්. 😆 උබ වගේ බයියන්ට අනුකම්පාවෙන් මං කලින්ම දාලා තියෙනව මගේ මතය. 😆 ඔන්න ගිහින් බලපන්. 👇🏻

    කිසි වෙනසක් නෑ ඒකෙ. දැනුත් ඕකයි මතය. 🙈😂
    ------ Post added on Mar 2, 2025 at 12:19 PM
    අනේ බං උබ වගේ හිගන කුහක මන්ද බුද්දික ඩයල් එකක් එළකිරි ඉහතිහාසේම දැකලා නැහැ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ටෝක් දෙන්නේ පොලිසියේ අකටයුතුකම් ගැන හැබැයි හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් උන්ඩියල් බිස්නස් . අප්පගේ නීතියක් උබ රකින්නේ .

    @SLK_sri බදු ගෙවපන් දැන් 🤭🤭
    ------ Post added on Mar 2, 2025 at 1:08 PM

    kawuda kiuwe nithiya rakina kathawak?
    undiyal weradi kiuwe kawuda??

    poissuda oi thamusege hithe thiyana hithalu dodawanna