Ranil Wickremesinghe on India-Sri Lanka Ties, Trade & Regional Growth.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,784
    46,227
    113
    කට්ටිය අවුස්සා ගන්න තමයි හදන්නේ ඔය :baffled:
    සූත්තර පුංචා ඔය නිතරම ඉන්දියාවේ යන්නේ මොකක් හරි ගිණි ගෙඩියක් පත්තු කරන්න තමා..අායෙත් කොහෙට හරි බෝම්බයක් ගහන්න ප්ලෑන් කරනවද දන්නේ නෑ RAW ඵකත් ඵක්ක ඵකතු වෙලා.ගිය පාර පාස්කුවට ගහපු ඵක මේ පාර දළදා ප්‍රදර්ශණයට වෙන්නත් පුළුවන්..ඕකා මැරෙනකන් මේ රටට නම් හරියන්නේ නෑ..රට කාපු හොර හිඟන්නා..

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    ට්‍රම්පුත් කවද හරි අහ ගන්නවා ලුණු ඇඹුල් ඇතිව. සෙලෙන්සිකිට දිපු පාට් එක දාපු දවසක.
    Trumpටත් කනේ ඇගිලි ගහ ගන්න වෙන්නේ රනිල් සෙට් වුණු දවසට 🙈

    Shut Up & Sit Down kiyai 😂😂

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    lapeyagen ohoma prasna ahuwoth kohoma weida?
    අහලම බලන්න ඕනේ, bt, RW knws more about geopolitics, no doubt about it, tbh :baffled:

    සූත්තර පුංචා ඔය නිතරම ඉන්දියාවේ යන්නේ මොකක් හරි ගිණි ගෙඩියක් පත්තු කරන්න තමා..අායෙත් කොහෙට හරි බෝම්බයක් ගහන්න ප්ලෑන් කරනවද දන්නේ නෑ RAW ඵකත් ඵක්ක ඵකතු වෙලා.ගිය පාර පාස්කුවට ගහපු ඵක මේ පාර දළදා ප්‍රදර්ශණයට වෙන්නත් පුළුවන්..ඕකා මැරෙනකන් මේ රටට නම් හරියන්නේ නෑ..රට කාපු හොර හිඟන්නා..

    බෝම්බ ගහන සින් නම් නෑ බන්, ඕනේ නම් loan එකක් දෙන්න එපා කියයි. :baffled:
    රනිල්ගේ වැරදි තියෙනවා (specially bond scame), පොරගේ case එක, බලේ තියෙනකොට මොලේ නෑ, මොලේ තියෙන කොට බලේ නෑ. but පොර 2022 දී නම් ගේමක් ගැහුවා, එකට credit එක දෙන්න ඕනේ.
     
    • Wow
    Reactions: Bitter Truth