Driving licence Renewal normal service how fast now ??

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    මචන් මචන් driving license එක ලගදි අලුත් කරපු අය ඉන්නවද normal service , දැන් ඉස්සර වගේ නෙමයි දැන් ඉක්මනට card එක එනවද , මට වේරහැර යන්න ටිකක් දුරයි . ගම්පහින් කරගන්න බැලුවේ නිට්ටබුවට ලග නිසා ,මෙඩිකල් එක අද මම කරගත්තා ගම්පහෙන්
    එළකිරි එකේ එකෙක් කියල තිබ්බ දැන් කාඩ් එක මාසයක් යද්දි එනවා කියලා normal service , ඉස්සරම දැම්ම අයගේ තමයි තව පරක්කු වෙන්නේ කියල

    අඩෝ මේක නැද්ද ලගදි Driving licence ගත්ත එකෙක් අඩුම ගානේ bump එකක් වත් දපන්ලකෝ
    ------ Post added on Mar 4, 2025 at 8:00 PM
    Normal service parakkui. End of December වේරහැර normal service giye. Thaama card eka awe ne.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,249
    1
    59,519
    113
    Mother Earth
    අපෝ මෙලෝ රහක් නෑ බන් renew කරා. මම oneday දැම්මේ නෑ. හෙන අපරාධයක්. දැන් මාස 4ක්‌ විතර බලන් ඉඳපන්කො ලයිසන් එක එනකන්. 🙁

    you tell me..
    August renew kale.. thawama card eka na..
    අඩෝ කාර්ඩ් එක ආවද?
    ------ Post added on Jun 15, 2025 at 5:22 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,880
    24,230
    113
    tracing Geo-location.. ... ...
    අපෝ මෙලෝ රහක් නෑ බන් renew කරා. මම oneday දැම්මේ නෑ. හෙන අපරාධයක්. දැන් මාස 4ක්‌ විතර බලන් ඉඳපන්කො ලයිසන් එක එනකන්. 🙁

    අඩෝ කාර්ඩ් එක ආවද?
    ------ Post added on Jun 15, 2025 at 5:22 PM

    Yaluwekge connection ekak use karala card eka print ekak da gaththa athule ekek allala. E reeda enne na ban nathnam.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,249
    1
    59,519
    113
    Mother Earth
    Yaluwekge connection ekak use karala card eka print ekak da gaththa athule ekek allala. E reeda enne na ban nathnam.
    අඩේ එහෙනම් මාත් යන්න ඕනේ විපරම් කරලා බලන්න. ටෙම්පරිය දීලා තියෙනව බන් කොලයක් ඒක දැන් ඉරිලා. 😄
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,880
    24,230
    113
    tracing Geo-location.. ... ...
    අඩේ එහෙනම් මාත් යන්න ඕනේ විපරම් කරලා බලන්න. ටෙම්පරිය දීලා තියෙනව බන් කොලයක් ඒක දැන් ඉරිලා. 😄

    Awa gaman laminate parak daganna thibbe temporary eka. Lankawe temporary kiwama awrudu 2-3k yanawane. Card eka eddi renew karanna kale hari. 😁
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,249
    1
    59,519
    113
    Mother Earth
    Awa gaman laminate parak daganna thibbe temporary eka. Lankawe temporary kiwama awrudu 2-3k yanawane. Card eka eddi renew karanna kale hari. 😁
    Laminating කරලා ඕක සහතිකේ වගේ පාරේ අරන් යන්නේ කොහොමද බන්. 🤷‍♂️ මගේ ඔය කොලේ අමතක වෙලා කලිසමේ තිබ්බේ. වොෂින් මැෂින් එකට දාලා හෝදලා කොලේ පිටින්ම. හොඳ වෙලාවට ටිකක් හෙදෙද්දී මට මතක් වෙලා ගත්ත. අව්වේ තියලා වේලලා අයන් කරලා නවලා ෂොපින් එකක දාල පර්ස් එකේ දා ගත්ත.
     
    • Haha
    Reactions: supun_sg