බස් එකේ dashcam නැද්ද ?
මේක නම් පේන විදිහට බස් කාරයාගේ වැරැද්ද වෙන්නත් පුළුවන් .
අගක් මුලක් නැහැ , media පොන්නයෝ දානවා, සමහර විට අර ව්හීල් කාරය හරි වෙන්නත් පුළුවන් .
වාහනේ සුද්දෝ හිටියම වැරද්දක් කරොත් සද්ද නැතුව ඉන්න ඕන වගේ කතාවක් මෙතන පෙන්නන්නේ .
live 8 පොන්නයා (youtube එකේ දැන් පච විකුණන ) ඉස්සර ඔහොම කෑලි කපල දාල මිනිස්සු 100 ගනකගේ ජීවිත අවුල් කරා රස්සා වලට යන්න බැරි වෙන ගානටම , උසාවියෙන් නිදහස් live 8 news කියපු පොන්නය වැරදි කාරයෙක් , හරක් කොරෙක් ,ග්රීස් යකෙක් විදිහට හංවඩු ගහල ඉවරයි , නඩු නැතුවම
සුද්දෝ අරං යන සමහර පොන්නයෝ උන්ට priority දෙන්න ඕන කියල හිතන් ඉන්නේ .
------ Post added on Mar 11, 2025 at 3:22 PM