ලංකාවට අාපු සුද්දොත් බය කරපු ත්‍රීවීල් මැරයා..🤬👎

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,316
    6,825
    113
    East Blue (Goa Kingdom)
    බස් එකේ dashcam නැද්ද ?
    මේක නම් පේන විදිහට බස් කාරයාගේ වැරැද්ද වෙන්නත් පුළුවන් .
    අගක් මුලක් නැහැ , media පොන්නයෝ දානවා, සමහර විට අර ව්හීල් කාරය හරි වෙන්නත් පුළුවන් .
    වාහනේ සුද්දෝ හිටියම වැරද්දක් කරොත් සද්ද නැතුව ඉන්න ඕන වගේ කතාවක් මෙතන පෙන්නන්නේ .

    live 8 පොන්නයා (youtube එකේ දැන් පච විකුණන ) ඉස්සර ඔහොම කෑලි කපල දාල මිනිස්සු 100 ගනකගේ ජීවිත අවුල් කරා රස්සා වලට යන්න බැරි වෙන ගානටම , උසාවියෙන් නිදහස් live 8 news කියපු පොන්නය වැරදි කාරයෙක් , හරක් කොරෙක් ,ග්‍රීස් යකෙක් විදිහට හංවඩු ගහල ඉවරයි , නඩු නැතුවම

    සුද්දෝ අරං යන සමහර පොන්නයෝ උන්ට priority දෙන්න ඕන කියල හිතන් ඉන්නේ .
    ------ Post added on Mar 11, 2025 at 3:22 PM
     
    • Like
    Reactions: Lionzzz and U-tag

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,807
    169,287
    113
    එකමත් එක රටක
    ත්‍රීවිල් හුණ්ඩුවක් තියාගෙන දෙන ටෝක් එක බලපන්කො

    ඌ තාම හිතාගෙන ඉන්නෙ මේක රාජපක්ෂගෙ ආණ්ඩුව කියල

    නේද @dilann
    ත්‍රිවිල් එක බස් එක යට කරන්න ගියා කියලද ඌ කියන්නේ? :unsure:
     
    • Haha
    Reactions: AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,092
    11,503
    113

    සිරි ලන්කාව යනු ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචරය තියෙන සින්හල බෞද්ද රටක්ය, ආගන්තුක සත්කාරෙ උඩින්ය කියලා කවුරු හරි කිව්වුවොත් කනට දෙකක් දීල මෙ විඩියො එක පෙන්නපන්
     
    • Haha
    Reactions: AnuradhaRa

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    බස් එකේ dashcam නැද්ද ?
    මේක නම් පේන විදිහට බස් කාරයාගේ වැරැද්ද වෙන්නත් පුළුවන් .
    අගක් මුලක් නැහැ , media පොන්නයෝ දානවා, සමහර විට අර ව්හීල් කාරය හරි වෙන්නත් පුළුවන් .
    වාහනේ සුද්දෝ හිටියම වැරද්දක් කරොත් සද්ද නැතුව ඉන්න ඕන වගේ කතාවක් මෙතන පෙන්නන්නේ .

    live 8 පොන්නයා (youtube එකේ දැන් පච විකුණන ) ඉස්සර ඔහොම කෑලි කපල දාල මිනිස්සු 100 ගනකගේ ජීවිත අවුල් කරා රස්සා වලට යන්න බැරි වෙන ගානටම , උසාවියෙන් නිදහස් live 8 news කියපු පොන්නය වැරදි කාරයෙක් , හරක් කොරෙක් ,ග්‍රීස් යකෙක් විදිහට හංවඩු ගහල ඉවරයි , නඩු නැතුවම

    සුද්දෝ අරං යන සමහර පොන්නයෝ උන්ට priority දෙන්න ඕන කියල හිතන් ඉන්නේ .
    ------ Post added on Mar 11, 2025 at 3:22 PM
    මටත් මෙක හිතුනේ. සමහර tourist කරන උන් ඉන්නේ අඩි කීපයක් උඩින්.
     
    • Like
    Reactions: AnuradhaRa

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,543
    113
    Lankawe
    Screenshot-2025-03-11-12-47-28-50-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    • Haha
    Reactions: AnuradhaRa