vehicle imported but prices are still high (2025/03/12)

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    සේල් වල ෆේස්බුක් පේජ් වල දාල තියන ගාන නෙවෙයි කෝල් කරාම කියන්නේ. වෙනමම ගණන් මිලියන දෙක තුනක් වැඩි :lol:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,614
    1,885
    113
    වාහන මිල එහෙම කෑම වර්ග වල මිල වගේ අඩුවෙන්නේ නැහැ.
    Film Festival Greetings GIF by Atlanta Jewish Film Festival
     
    • Haha
    Reactions: Dotex and Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,773
    73,350
    113
    mokadda ban me wenne?
    sandarshana wage seen ekak neda, boruwata nawak awa, echarai.
    wahana thawa mila wadi wela wage mata nam penne.
    personal import කරපන් බන්, start to finish උඹට control එකක් තියෙනවා ගන්න වාහනේ ගැන, ඕනම් කියපන් contact එක PM කරන්නම්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    මේ කාලකන්නි ආණ්ඩුව කිසිම සැලැස්මක් නැතුව සේල්කාරයෝන්ට ඕන විදියට වාහන ගෙන්නන්න දීපු එකෙන් උනේ ගොඩක් මිනිස්සුන්ට ජීවිත කාලෙටම වාහනයක් ගන්න බැරි වෙන එක.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,974
    27,348
    113
    උඹලාගේ EPF එක මංකොල්ල කාපු මහ බැංකුවේ පොන්නලාල් උඩුරැවුලා ගේ ලීසින් කලු කඩ වැටෙන නිසා වාහන ටැක්ස් වැඩි කරලා තියෙන්නේ. නොවටිනා ගානක් හරි දීලා වාහන ගනිල්ලා. බැරිනම් පයින් පලයල්ලා. උඹලට සැප දෙන්න නෙමෙයි මහ බැංකුව තියෙන්නේ. ලීසින් කලුකඩ ටික, පිරමිඩ් කාරයෝ ආරක්ශා කරගන්න මහබැංකුවක් තියෙන්නේ :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,486
    1,539
    113
    Yaris auction wala tikak competition scene ekak tiyanawa. G nam hoyannath amarui
    8.5m wage ganakata X genna puluwan. thawa 10-15k dala raize ekakata yanna puluwan option ekath tiyanawa
    X & G athere thiyena differences monawda?
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,534
    5,429
    113
    There's a new law, once ypu get down you have to register within 90 days, orders walata witharai godak kattiya gennanne
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    personal import කරපන් බන්, start to finish උඹට control එකක් තියෙනවා ගන්න වාහනේ ගැන, ඕනම් කියපන් contact එක PM කරන්නම්.
    matat details dapan