RMD eken kiyanawa 8M yaris nahalu.
තැන්ක්ස් මචන්. ඔක්සන් මිල එන්න එන්න අඩුවෙනවා. අද තවත් අඩුවෙලා. දැන් යාරිස් එක යන්නේ 1.4මිලියන් වගේ. තව මාස 2.3 යද්දි 1.2 වගේ අඩු වෙන්න පුලුවන්.
Ow neda. 2022 genna pluwan unoth mta hitenwa 75 wage weddi hoda ekak gena pluwan wei kyalaතැන්ක්ස් මචන්. ඔක්සන් මිල එන්න එන්න අඩුවෙනවා. අද තවත් අඩුවෙලා. දැන් යාරිස් එක යන්නේ 1.4මිලියන් වගේ. තව මාස 2.3 යද්දි 1.2 වගේ අඩු වෙන්න පුලුවන්.
අපෝ ඔව්. මටනම් කිමි 40000 උනත් අවුලක් නැහැ. 2022 ගත්තොත් 7.5මි සුවර් එකට ගන්න පුලුවන්. හොදම කාර් එකක්. ලන්කාවේ පඩ ගහපුව 5 මිලියන් උනත් 7.5 ගෙන්නන්න පුලුවන් නම් ඒක රිස්ක් එක අඩුයි.Ow neda. 2022 genna pluwan unoth mta hitenwa 75 wage weddi hoda ekak gena pluwan wei kyala
Tfsඅපෝ ඔව්. මටනම් කිමි 40000 උනත් අවුලක් නැහැ. 2022 ගත්තොත් 7.5මි සුවර් එකට ගන්න පුලුවන්. හොදම කාර් එකක්. ලන්කාවේ පඩ ගහපුව 5 මිලියන් උනත් 7.5 ගෙන්නන්න පුලුවන් නම් ඒක රිස්ක් එක අඩුයි.
![]()
oya dan gatta auction mila. 2022 30k paduwa wenne 8700usd 2023 wada 1500USD labai ae kiyanne LKR walin 500k wage gana adui.
Raize eka 11m ganna puluwan. okama enawa Daihatsu rocky kiyala re batch karala ekanam thawat adui. 4WD , 2WD dekak enawa. normally 2WD thami Lankawe godak aya ganne.Tfs
Raize dan Yana price kohomada. Raize keeyakata wage ganna puluwan weida?
Tawa masa 3 wtra 95 wage gnna pluwan weiTfs
Raize dan Yana price kohomada. Raize keeyakata wage ganna puluwan weida?
Auction price wala wasiya thamiTawa masa 3 wtra 95 wage gnna pluwan wei
z grade ekada macho?Tawa masa 3 wtra 95 wage gnna pluwan wei
menna me post ekata hoda comment tikak dahallko ban. awurudhu 7k parana 60000km padapu ekak 8.2m dala talk dena hati balahanko
2nd hand nam minimum 5m started priceකලින් වගේ සේල් එකට ගිහින් හොදට බලලා කරලා, තව කාලේකට අලුත් වාහනයක් ගන්න බැරි වෙන හැඩයි නේද මචන්ලා. ඩොලර් එක වැඩි වීම සහ බදු නිසා, මිල වැඩි එක නම් දරාගන්න පුලුවන්. ඒත් වෙළදපොළේ අලුත් වාහනවලට නියමිත මිලක් නැහැ. අනිත් එක ගොඩක් ඒවා "pre-order තියෙන්නෙ.
Japan stock ekak enwa neda me mase. ethkota hari gana therenawane.කලින් වගේ සේල් එකට ගිහින් හොදට බලලා කරලා, තව කාලේකට අලුත් වාහනයක් ගන්න බැරි වෙන හැඩයි නේද මචන්ලා. ඩොලර් එක වැඩි වීම සහ බදු නිසා, මිල වැඩි එක නම් දරාගන්න පුලුවන්. ඒත් වෙළදපොළේ අලුත් වාහනවලට නියමිත මිලක් නැහැ. අනිත් එක ගොඩක් ඒවා "pre-order තියෙන්නෙ.
660cc engine eka aulak na EK review ekak tibba machan YT ekeමිරා එකත් හොද වාහනයක් නේද මචන්ලා. වැගන් ආර් එකයි යාරිස් එකයි අතර තියෙන පොඩි කාර් එකක්.