vehicle new TAX Price ( Updated)

roj

Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    RMD eken kiyanawa 8M yaris nahalu.
    Screenshot_20250313_115057_Lite.jpg
     
    • Love
    • Like
    Reactions: eksudda and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    තැන්ක්ස් මචන්. ඔක්සන් මිල එන්න එන්න අඩුවෙනවා. අද තවත් අඩුවෙලා. දැන් යාරිස් එක යන්නේ 1.4මිලියන් වගේ. තව මාස 2.3 යද්දි 1.2 වගේ අඩු වෙන්න පුලුවන්.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    තැන්ක්ස් මචන්. ඔක්සන් මිල එන්න එන්න අඩුවෙනවා. අද තවත් අඩුවෙලා. දැන් යාරිස් එක යන්නේ 1.4මිලියන් වගේ. තව මාස 2.3 යද්දි 1.2 වගේ අඩු වෙන්න පුලුවන්.
    Ow neda. 2022 genna pluwan unoth mta hitenwa 75 wage weddi hoda ekak gena pluwan wei kyala
     
    • Love
    Reactions: nooby

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    Ow neda. 2022 genna pluwan unoth mta hitenwa 75 wage weddi hoda ekak gena pluwan wei kyala
    අපෝ ඔව්. මටනම් කිමි 40000 උනත් අවුලක් නැහැ. 2022 ගත්තොත් 7.5මි සුවර් එකට ගන්න පුලුවන්. හොදම කාර් එකක්. ලන්කාවේ පඩ ගහපුව 5 මිලියන් උනත් 7.5 ගෙන්නන්න පුලුවන් නම් ඒක රිස්ක් එක අඩුයි.

    IMG-1698.jpg

    oya dan gatta auction mila. 2022 30k padapuwa wenne 8700usd 2023 wada 1500USD labai ae kiyanne LKR walin 500k wage gana adui.
     
    Last edited:

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    අපෝ ඔව්. මටනම් කිමි 40000 උනත් අවුලක් නැහැ. 2022 ගත්තොත් 7.5මි සුවර් එකට ගන්න පුලුවන්. හොදම කාර් එකක්. ලන්කාවේ පඩ ගහපුව 5 මිලියන් උනත් 7.5 ගෙන්නන්න පුලුවන් නම් ඒක රිස්ක් එක අඩුයි.

    IMG-1698.jpg

    oya dan gatta auction mila. 2022 30k paduwa wenne 8700usd 2023 wada 1500USD labai ae kiyanne LKR walin 500k wage gana adui.
    Tfs
    Raize dan Yana price kohomada. Raize keeyakata wage ganna puluwan weida?
     
    • Like
    Reactions: nooby and netnet

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කලින් වගේ සේල් එකට ගිහින් හොදට බලලා කරලා, තව කාලේකට අලුත් වාහනයක් ගන්න බැරි වෙන හැඩයි නේද මචන්ලා. ඩොලර් එක වැඩි වීම සහ බදු නිසා, මිල වැඩි එක නම් දරාගන්න පුලුවන්. ඒත් වෙළදපොළේ අලුත් වාහනවලට නියමිත මිලක් නැහැ. අනිත් එක ගොඩක් ඒවා "pre-order තියෙන්නෙ.
     
    • Sad
    Reactions: dinuksha_asela

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    කලින් වගේ සේල් එකට ගිහින් හොදට බලලා කරලා, තව කාලේකට අලුත් වාහනයක් ගන්න බැරි වෙන හැඩයි නේද මචන්ලා. ඩොලර් එක වැඩි වීම සහ බදු නිසා, මිල වැඩි එක නම් දරාගන්න පුලුවන්. ඒත් වෙළදපොළේ අලුත් වාහනවලට නියමිත මිලක් නැහැ. අනිත් එක ගොඩක් ඒවා "pre-order තියෙන්නෙ.
    2nd hand nam minimum 5m started price
    Japan Used nam 6.5m started price
    Brand new gana katha nokara imu
     
    • Like
    Reactions: Kolama

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    කලින් වගේ සේල් එකට ගිහින් හොදට බලලා කරලා, තව කාලේකට අලුත් වාහනයක් ගන්න බැරි වෙන හැඩයි නේද මචන්ලා. ඩොලර් එක වැඩි වීම සහ බදු නිසා, මිල වැඩි එක නම් දරාගන්න පුලුවන්. ඒත් වෙළදපොළේ අලුත් වාහනවලට නියමිත මිලක් නැහැ. අනිත් එක ගොඩක් ඒවා "pre-order තියෙන්නෙ.
    Japan stock ekak enwa neda me mase. ethkota hari gana therenawane.

    issara wage sale wala B/N wahana stock gahila thiyenne na. pre order thama godak yanne.
    eka tikak hoda trend ekak itn..
    one eka gnnawamane.

    mata hithnne tikak iwasala hitiyoth 6 month weddi me aluth ewa gana meeta wada idea ekak gnna pluwan wei.

    mata prasne thiynne 2nd hand market eka wenas wena eka.
    limited supply ekak B/N ewata thiynne.

    oka ganan adjust wenne patta slow. henama gotha feeling ekak thiynne market eke
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    මිරා එකත් හොද වාහනයක් නේද මචන්ලා. වැගන් ආර් එකයි යාරිස් එකයි අතර තියෙන පොඩි කාර් එකක්.
     
    • Like
    Reactions: Kolama

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,577
    2,925
    113
    මිරා එකත් හොද වාහනයක් නේද මචන්ලා. වැගන් ආර් එකයි යාරිස් එකයි අතර තියෙන පොඩි කාර් එකක්.
    660cc engine eka aulak na EK review ekak tibba machan YT eke