Toyota Passo Moda

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් මේ වාහනේ යාරිස් එකයි එකම පර්ෆෝම්නස් තියෙන්නෙ. ගාන අඩුයි. නමුත් බන් මෙක ගෑනු ලුක් එකක් කියල උබලට හිතෙන්නෙ නැද්ද? ගෑනුන්ට ඩිසයින් කල එකක් තමයි නමුත් කොල්ලෙක්ට ෆැමිලි කාර් එකක් විදිඅයට උබලා දකින්නේ කොහොමද? මේ වාහනේ එන කෙනෙක් උබලාගේ ඇසින් මට දැනගන්න ඔන

    1280px-Toyota_Passo_MODA%22G_package%222WD_%28DBA-M700A-GBSE%29_front_%28cropped%29.jpg
    paso1604_29_s.jpg

    IMG-1734.jpg

    මේ හුකන ලංකාවේ ගෑණු පිරිමි කියලා වාහන වල නැහැ. තියෙන ඔක්කොම ද්විලිංගික වාහන . එක නිසා තමන්ගේ බජට් එකට හරියන එකක් ගනින්

    VITZ , Yaris එකට වඩා නම් passo එක හොදයි, හොදට ඉඩ තියෙනවා. පවුලකට නම් කියාපු වාහනේ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,419
    8,369
    113
    kandy
    මගේ පලවෙනි වාහනේ .. ඉස්සර ලක්ෂ 25 විතර උනේ .. හොඳට ඉඩ තියෙන වාහනයක් . AC එක නම් අවුල් යනවා .
     
    • Like
    Reactions: netnet

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    914
    113
    MAchan mage 1st car eka , thamath eka thiyenne..2018di MODA nethi upper grade eka gaththa 3.5Mill walata..(2016 manufac) ada wenakal kisi aulak nea mcn...denna hithenneth ne..hodai VITZ ekta wada...gaddi 20K milage, den 155K ..Petrol nam 15k thama , kalin 18+ kala...petrol case awata passe 13,14-15 tama karanne..hema athinma hodai..Moda version eka nam set nea (Mage eka LED Light , Leather seat cover , white , Originala alloy , Maru karanna asai..)
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073

    Passo 2023 weddi x , XL , Moda Charm, Moda G kiyala models 4k enawa machan. Moda G thami highest grade eka. price 7.5m wage wenawa.

    ලංකාවේ අලුත් Price ගැන Update නැහැ බං ඒත් Japan Alto එකත් හොදය
    Japan Alto budget basic ma car eka market eke. Safety madi. family car ekak widiyata recommend karanna baha. godak car wala 6-4 airbag enawa. side airbag aniwa ona podi aya yanawanam. lane departure warning, auto brake, auto high beam wage toyota safety package eka balanna ona.

    If safety is a top priority for your family, the Toyota Passo Moda G or Daihatsu Boon is the better choice due to 6 airbags and advanced safety features.

    The Japanese Suzuki Alto is more economical but lacks comprehensive safety features, making it less ideal for family use.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    Passo 2023 weddi x , XL , Moda Charm, Moda G kiyala models 4k enawa machan. Moda G thami highest grade eka. price 7.5m wage wenawa.

    Japan Alto budget basic ma car eka market eke. Safety madi. family car ekak widiyata recommend karanna baha. godak car wala 6-4 airbag enawa. side airbag aniwa ona podi aya yanawanam. lane departure warning, auto brake, auto high beam wage toyota safety package eka balanna ona.
    එහෙනම් Wagon R තමා හැබැයි Service වලට හෙන ගානක් යනවා ඉස්සර Insurance එකත් 95 000 ක් ගියා දැන් ඊට වඩා වැඩි ඇති
    කොහොමත් පොඩි කාර් වල Safety එක නැහැ
     
    • Like
    Reactions: corp

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    එහෙනම් Wagon R තමා හැබැයි Service වලට හෙන ගානක් යනවා ඉස්සර Insurance එකත් 95 000 ක් ගියා දැන් ඊට වඩා වැඩි ඇති
    කොහොමත් පොඩි කාර් වල Safety එක නැහැ

    Wagon r eket FX eka jarawak. Fz, Stingray x,t wage model thami safty hoda. moda G ekka baladdi oya dekama safety eka wage. 5 star rating yanawanm thawa poodak dala Yaris eka ganna ona 👌

    Mage eka XL
    oke front airbag dekai neda enne. year eka mokakda
    ------ Post added on Mar 20, 2025 at 11:17 AM
     
    • Like
    Reactions: corp