උදේ කෑම

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,852
    8,622
    113
    In Your Heart
    Nescafe Gold with beef sandwich..

    Gold eka nam aniwa beela yanne ..Nescafe Genuine mug eken bonna oni nethnam wedak na ..(adu kule ponz kenek wenawa)
     

    Attachments

    • IMG_20250324_153356.jpg
      IMG_20250324_153356.jpg
      53.2 KB · Views: 64

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Nesafe biwwma betta yanne na kiyanne aththa da?

    සමහරුන්ට කෝෆි වැඩිපුර බිව්වහම එහෙම වෙනවා, මන්නම් දවසට අඩුම 2-4 බොන නිසා දැන් තේ බොනවා වගේ තමයි වෙනසක් නැ
     
    • Wow
    Reactions: ST.PIERRE

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,560
    113
    උඹ ඉතිං ඇඟ මහත නං උඹට ඔ්ක ප්‍රයෝජනයට අරගන මං වගේ ඩයට් ප්ලෑන් එකකට යන්න පුලුවන්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    marennada hadanne ochchara bonna epa yaku

    අවු 4 විතර ඉදන් ඔහොම තමයි, උදේ එකයි, නිදාගන්න කලින් එකයි අනිවා බොනවා, අමතරව උදේ 10.. හවස 4.. වගේ වෙලාවල් වලටත් හිතුනොත් බොනවා
    මැරෙන්නැහැ බන් 😋
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔව් ඒක නං ඇත්ත.

    කිසි පිරියක් නෑ තමයි.
    eh udeta hodata kanna onelu
    same. udeta podiyata kanne energy tikak ganna. kehel gedi 2k, 2 eggs wage + plain tea or coffee.
    mewanam kanna puluwan amaruwen hari
    Nescafe Gold with beef sandwich..

    Gold eka nam aniwa beela yanne ..Nescafe Genuine mug eken bonna oni nethnam wedak na ..(adu kule ponz kenek wenawa)
    9 inch millioner
    උඹ ඉතිං ඇඟ මහත නං උඹට ඔ්ක ප්‍රයෝජනයට අරගන මං වගේ ඩයට් ප්ලෑන් එකකට යන්න පුලුවන්
    kettui ban
    cheely garlic bread or avacado with bread, oats, cereal, english breakfast, pancakes,
    uba mehe neweda
    හුත්තක්?
    chuttak
    බඩදනවනෙ කැවේ නැත්තම්
    kannath one kannath ba
    Nesafe biwwma betta yanne na kiyanne aththa da?
    nescafe awlk na bn
    සමහරුන්ට කෝෆි වැඩිපුර බිව්වහම එහෙම වෙනවා, මන්නම් දවසට අඩුම 2-4 බොන නිසා දැන් තේ බොනවා වගේ තමයි වෙනසක් නැ
    coffee dust hariya biwwama wenne
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    One full meal for a day is enough for a healthy person. So no need to take breakfast. Just morning tea and a small snack would be enough.
     
    • Like
    Reactions: kinkon