නෑඔක බොරු/questionable වෙන්නෙ නැද්ද කවුරු හරි කිව්වුවොත් කිම් ජොන් උන් ව චුත කරලා දෙන්න කිව්වුවොත්

නෑඔක බොරු/questionable වෙන්නෙ නැද්ද කවුරු හරි කිව්වුවොත් කිම් ජොන් උන් ව චුත කරලා දෙන්න කිව්වුවොත්

Kim Jon Un ට ගෙම දියන්. මුලු උතුරු කොරියා මිනිසුන්ගෙ ඉල්ලිමෙන් මෙක කරලා දියන්
එලKim Jon Un ට ගෙම දියන්. මුලු උතුරු කොරියා මිනිසුන්ගෙ ඉල්ලිමෙන් මෙක කරලා දියන්
අල්ලාහුකබර්එහෙනම් එළකිරි වැසියනි, හෙට උතුරු කොරියන් නායකගෙ මළ ගමයි
හූ සුරසෙන එනවො, මහා සොනා එනවො හූ
මම ආසම නාට්ටියක්, මහා සොනා කැල්ල නම් හොන්දටම මතකයි..මාරයි.එ කාලෙ නාට්ටි වල කොලටිය. මෙකප් නැ නලුවොන්ට, ෆුල් නැචුරල්. දෙබස් නියමයි, හොන් විහිලු නැ, නාට්ටියෙ පනිවිඩයක් දෙනවා
එක තමයි මාත් ඉගෙන ගත්තෙ ඔක කියවලා, යකො අරු නීතිය ගැන විස්වාසෙ දීලා එ පැත්තෙන් සාදාරනෙ ඉල්ලන්නෙ. මුන් එකතු වෙලා මන්තර ගුරුම්කොහොමහරි සල්ලිවලට යට වෙලා අසාධාරණයට ලක් උන එකාටම ඇරියා නේද?
නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ. එයාල පොරොන්දුවෙලා තියෙන්නේ ඒ මනුස්සයාගේ building එක reconstruct කරලා දෙන්නකොහොමහරි සල්ලිවලට යට වෙලා අසාධාරණයට ලක් උන එකාටම ඇරියා නේද?
ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා බන්Lol...........lawyrs la mkatada? me wage kattadiyek alla gaththama hari. pachoris...![]()
ඇයි ඈපීල් දාලා ඕක වැරදි තීන්දුවක් කියල වෙන නඩුකාරයෙක් තීන්දු කරොත් මුල් කෙනාට හොඳ නෑනේ. ඔව්ව මම දන්න විදියට ලකුණු සිස්ටම් එකක් වගේ යන සීන් එකක් තියෙනවා.ඇයි?![]()