vehicle new TAX Price ( Updated)

nuwan.mac

Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    මාත් Auction එකෙන් 2023 passo එකක් ගත්තා , යාරිස් එක ගන්න හිතාගෙන හිටියේ ඒත් ඒකේ පිටිපස්ස Seat එකේ ඉඩ මදි, පිටිපස්සේ කකවුරු හරි යනවනම් front seat එකෙ ඉස්සරහට ගන්න ඕනී 😒අනික ground clearence මදී, driving pleasure එක නම් අවුලක් නෑ, yaris එකේ ගානයි ඔය කේස් ගැන කල්පනා කරලා auction එකෙන් passo එකක් purchase කරා ඔක්කොම 80 වගේ වෙනවා Auction grade 5, 2000Km දුවපු lx එකක්
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    452
    129
    43
    මාත් Auction එකෙන් 2023 passo එකක් ගත්තා , යාරිස් එක ගන්න හිතාගෙන හිටියේ ඒත් ඒකේ පිටිපස්ස Seat එකේ ඉඩ මදි, පිටිපස්සේ කකවුරු හරි යනවනම් front seat එකෙ ඉස්සරහට ගන්න ඕනී 😒අනික ground clearence මදී, driving pleasure එක නම් අවුලක් නෑ, yaris එකේ ගානයි ඔය කේස් ගැන කල්පනා කරලා auction එකෙන් passo එකක් purchase කරා ඔක්කොම 80 වගේ වෙනවා Auction grade 5, 2000Km දුවපු lx එකක්
    Passo 2023 n psse enne ne neda
     
    • Like
    Reactions: kinkon

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    2WD 2022 ( A200A) eken ekei dakke auction wala meka famous naha wage 10000km grade 5
    92-95 puluwan
    Thanks macho. e wunata mehe 4WD eka echchara demand naha kiyala dakka. ekai 2wd ekak baluwe.
    Just net eke dakapuwa. I am not expert
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    New Yaris interior seems sucks.. is this a base model.. ?

    මලකඩ විට්ස් අනාතයන්ගේ විලාපය ඔව ගනන් ගන්න එපා ඔකුන් 95 දාල තිබ්බ ඒව දැන් 75 යි තව මාස දෙකකින් 60 වෙනවා එන්න එන්න අදෝනාව වැඩී. මුලු ලෝකෙම වැඩිම ඉල්ලුමක් ඇති සේෆ්ටි රේටින් 5 ක් තියෙන වාහනේ කවරයක් නැහැ කියලා අඩන්න තරම් මුන් ගවයෝ ඉතින් 😆
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    මලකඩ විට්ස් අනාතයන්ගේ විලාපය ඔව ගනන් ගන්න එපා ඔකුන් 95 දාල තිබ්බ ඒව දැන් 75 යි තව මාස දෙකකින් 60 වෙනවා එන්න එන්න අදෝනාව වැඩී. මුලු ලෝකෙම වැඩිම ඉල්ලුමක් ඇති සේෆ්ටි රේටින් 5 ක් තියෙන වාහනේ කවරයක් නැහැ කියලා අඩන්න තරම් මුන් ගවයෝ ඉතින් 😆
    Anika Hatch ekakin Camry ekaka tiyena leg space balaporoththu wenna baa..
     
    • Like
    Reactions: Kolama and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    මාත් Auction එකෙන් 2023 passo එකක් ගත්තා , යාරිස් එක ගන්න හිතාගෙන හිටියේ ඒත් ඒකේ පිටිපස්ස Seat එකේ ඉඩ මදි, පිටිපස්සේ කකවුරු හරි යනවනම් front seat එකෙ ඉස්සරහට ගන්න ඕනී 😒අනික ground clearence මදී, driving pleasure එක නම් අවුලක් නෑ, yaris එකේ ගානයි ඔය කේස් ගැන කල්පනා කරලා auction එකෙන් passo එකක් purchase කරා ඔක්කොම 80 වගේ වෙනවා Auction grade 5, 2000Km දුවපු lx එකක්
    machan aduwata ganna tibba 2023 4.5 ,5 wage 20000km duwapu ekak gatta nam. Moda ekama 75 neh wenne
     
    nuwan.mac

    Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    machan aduwata ganna tibba 2023 4.5 ,5 wage 20000km duwapu ekak gatta nam. Moda ekama 75 neh wenne
    E ganan walata neha ban ,auction ekata passo enneth aduwen,e awath godak R grade ewwa, mama dakka ikman eke add dala thiyanawaa 83 wagee 20000km milage thiyana ewaa
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    E ganan walata neha ban ,auction ekata passo enneth aduwen,e awath godak R grade ewwa, mama dakka ikman eke add dala thiyanawaa 83 wagee 20000km milage thiyana ewaa
    IMG-1802.jpg

    26 wenida sold we tiyenawa XL 3000km 1.29m walata ehema baluwama Lankwata genna final cost eka 82 wage.

    mage nam adahasa grade 4 - 4.5 30000km wage duwapu ekak 75 aduwen hoyanna puluwan wei. nattam Boon eka
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    ඒක ඇත්ත බං. මොකෝ ඩ්‍රයිවර් හාන්සි වෙලා යනවයැ. :lol:
    මලකඩ විට්ස් අනාතයන්ගේ විලාපය ඔව ගනන් ගන්න එපා ඔකුන් 95 දාල තිබ්බ ඒව දැන් 75 යි තව මාස දෙකකින් 60 වෙනවා එන්න එන්න අදෝනාව වැඩී. මුලු ලෝකෙම වැඩිම ඉල්ලුමක් ඇති සේෆ්ටි රේටින් 5 ක් තියෙන වාහනේ කවරයක් නැහැ කියලා අඩන්න තරම් මුන් ගවයෝ ඉතින් 😆
    loku ayya post eka ain karagena
     
    • Haha
    Reactions: Kolama and netnet