වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට [28.03.2025]

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතය.

    අද දිනයේදී සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ වෛද්‍යවරිය ද අද දිනයේදී අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

    ඇය පසුගිය නඩුවාර දෙකෙහිදීම අධිකරණයට පැමිණ සිටියේ නැත.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    චුදිතයා වෙනුවෙන් පෙනී ඉන්නා නීතීඥයන්ට පුළුවන් සැකකරුගේ වීඩියෝ, ජයාරූප සමාජ මාධ්‍ය සහ රුපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වූ නිසා පෙරට්ටුව තැබීමෙන් චුදිතයට අගතියක් වන්නේ කියලා අධිකරණයට පෙන්නා දෙන්න.

    ඒක පිළිගත්තොත් පෙරට්ටුව තියන එකක් නැහැ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    1743148811649.png
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,002
    551
    113
    Ahanna dakinna labena dewal anuwa onema ekekwa waradi karaya karanna lesi.. meyawa hariyatama confirm karagannath kalin meya thamai waradikaraya kiyala mulu samajayama meyta banna. Dan Doctor ta unath me case eka adi adi yanakota wadayak nisa me widiyata waradi karaya kiyala label alawichcha ekekuta topiya set karala wade ahawara karanna puluwan...
    Mathaka da seya case eka.. lamayekwa allowance u waradi kaaraya kiyala.. ita passe kandayamak kiyala ekekwa alluwa eya waradi karaya kiyala.. anthimata dna eka nisa mul dennama nidahas wuna. Eth e wenakota samajayenma nondi wela iwarai e denna.. ewagema polisiyath unta hirihara karala iwarai...
     
    • Like
    Reactions: MOZ

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    නඩුවේ තීන්දුව එන්න කලින් කොහමද ස්ත්‍රී දූශකයෙක් කියලා උඹ තීරනය කරේ බන් ?
    ⁣එතකොට කිරියන්ස්ලා නූල් ගානක් පුරා කෙල්ල විහින් දූෂණය උන කියලා මෙතන රසකතා කතා හැදුවේ තීන්දුව ඇවිල්ලාද?

    අධිකරණ වෛද්‍යවරයා හරියට ජොබ් එක කරාද? නැත්නම් තමන්ගෙ එකාට ඇද්ද ද?
    උසාවියෙදි අහන්න. නඩුවට ඕනා වෙයි.
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    ඌට නීතිඥයෙක් නෑ. ඌ තනියෙම ඇවිත් ඔලුව වනල යනවා. නේද @Bunji Kuraki ?

    සැකකරුට නීතිඥ නියෝජනයක් නැහැ නේද. විරෝධතාවයක් සටහන් කරන්න පුළුවන්. සැකකරුට කියන්නත් පුළුවන්. ඒත් පෙරට්ටුව නවත්වන්න බැහැ.
     
    • Like
    Reactions: topkollek