ගෑනි බොනව..

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,092
    7,274
    113
    Narcissistic Sociopath Manipulator
    උඹේ ගෑනිව මට දිපංකෝ. JK.

    වයිෆ් සෙපරේට් වෙච්ච එකේ අවුලෙන් ඇත්තේ. තාම ආදරේ උනත් නැති වුණත් Psychiatrist කෙනෙක් ගාවට එක්ක යන්න. කෙලින් යන්න අකමැති වෙයි උඹ යනවා වගේ එක්කන් පලයන්.

    අනිවා වයිෆ් ඕකත් එක්ක Downers ගහනවත් ඇති උඹට හොරා. නැත්නං තව ටිකකින් පටන් ගනී. වයිෆ් බියර්, වයින් බොනවාද? නැත්නං නිල් පාට පොඩි පෙති හරි ඇති ඕකත් එක්ක.

    මේක සිරා නං මොනාද බොන්නෙ කියලා වැඩක් නැහැ. Addict වෙච්ච එකෙක් විතරයි තව කෙනෙක්ගේ දුක දන්නෙ.

    කලවන් කරලා අනාථ වෙන්න කලින් Doctor කෙනෙක් හම්බෙන්න. ගෑණු Drugs ගන්න ගියාම සීමාවක් දන්නෙ නැ.

    ගුඩ් ලක් දෙන්නට.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,646
    113
    Gampaha
    මේ බෙහෙත ගැන දන්නේ නැත්තම් උබ කිරියේ ඉඳලා වැඩකුත් නෑ

    මේ බෙහෙත ගැන දන්නේ නැත්තම් උබ කිරියේ ඉඳලා වැඩකුත් නෑ (2)

    කතෘගේ වෙනත් කෘති වලට යන්න වෙයිද අපිට

    මේ බෙහෙත ගැන දන්නේ නැත්තම් උබ කිරියේ ඉඳලා වැඩකුත් නෑ

    කිරියේ ජාතික බෙහෙත ඕක...
    ඕක දන්නෑ කියන්නෙ, සාමාජිකත්වය අහෝසි කරන්න වෙනව...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    @AnuradhaRa තමයි ඔය බෙහෙත ගැන දන්නේ.

    මන් අද වෙනකන් රිටාලින් පෙත්තක් හොයනවා එක බල්ලෙක් දුන්නේ නැහැ
    බල්ලොන්ගෙන් ඉල්ලුවට වැඩක් නෑ. ෆාමසියකින් ගනින්. නැත්නම් @AnuradhaRa ටෝක් කරපන් :ROFLMAO:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,483
    1
    51,129
    113
    ප*යාගල
    sorry.com
    Gani gedara dore wadapala karanawa aththe Oka bila wenna athi
    ගෙදර නිකන් බහුබූතයො එකෙ වගෙ ගැනි පෙත්ත ගහලා සට පට ගාල වැඩ ඇති. මූ ඇති ජොන්ටි වගේ

    meka balapan

     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    වයස අවුරුදු 6 හෝ ඊට වැඩි ළමුන් තුළ අවධානය-හිඟය/අධික්‍රියාකාරීත්ව ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමේදී රිටලින් දක්වනු ලැබේ. වයස අවුරුදු 6 හෝ ඊට වැඩි ළමුන් සහ වැඩිහිටියන් තුළ අවධානය-හිඟය/අධික්‍රියාකාරීත්ව ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමේදී රිටලින් LA දක්වනු ලැබේ.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,238
    1,170
    113
    රියාලයින් (Rialine) නම් ඖෂධය 10මිලිග්‍රැම් මාත්‍රාවෙන් භාවිතා කරන්නේ විශේෂයෙන් ආතතික තත්ත්වයන් (anxiety disorders) සහ මඳ අවපීඩන තත්ත්වයන් (mild depression) සඳහාය. මෙය සෙරටොනින් නැවත අවශෝෂණය වළක්වන ඖෂධයක් (SSRI) වන අතර, මනෝවිද්‍යාත්මක තත්ත්වයන් සඳහා වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කළ යුතුය.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අනිවා වයිෆ් ඕකත් එක්ක Downers ගහනවත් ඇති උඹට හොරා. නැත්නං තව ටිකකින් පටන් ගනී. වයිෆ් බියර්, වයින් බොනවාද? නැත්නං නිල් පාට පොඩි පෙති හරි ඇති ඕකත් එක්ක.
    මුව බයකරන්ඩ එපා බන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මගේ කසාදෙට කෙල වෙලා අපි දෙන්න සෙපරේට් වෙලා ඉන්නේ. ඒත් ගෑයි ආයෙ දැන් සතියක විතර ඉදන් මාත් එක්ක ඉන්නෙ මගේ ගෙදර.
    ඒත් තාමත් සෙපරේටඩි. වෙනම කාමර වල ඉන්නෙ. එයා කැම බීම හදනව ගෙදර වැඩ බලාගන්නව මම වයදම් බලනව.
    මට මචං ගාබේජ් බින් එකක තිබිල ඊයෙ හවස බෙහෙත් කාඩ් එකක් හම්බ උනා හිස්.

    මට පොඩ්ඩක් අවුල් ගියා. මම අද එයා කිචන් එකට ගිය වෙලාවක් බලල එයාගෙ කාමරේට ගිහින් ටිකක් බැලුව. කන්නාඩි මේසෙ ඩ්‍රෝවර් එකේ මේ බෙහෙත් පෙට්ටියක් තිබ්බ. කාඩ් කීපයක් තිබ්බ. මේව බොන්නෙ මොකදට බං.

    සෙපරේටඩ් තමයි ඒත් තාමත් නීතියෙන් ගෑනිනෙ මගේ.
    බරපතල සීන් එකක්ද?
    අපි වැඩිය කතා කරන්නැති නිසා අහන්න ගියෙත් නෑ.
    කොහොමත් පවුද්ගලික දේවල් ඇහුවට උත්තර දෙන්නෑ.

    ඩොක්ටර් කෙනෙකුත් හිටියනේ මේකෙ.

    lyZRbrG.png

    owa bona eka nawaththana nam, isselama uba geni ekka katha karapan. ohoma rooms 2k wenama inna epa,
    eya gedara weda karala uba wiyadam karanawanam, ubala sex karanne nedda???
    lamai nedda???
     
    • Haha
    Reactions: Nidarshana_k