මම දන්නෑ..එහෙනම් කොල්ලෝ අපි ගියා !මේ බෙහෙත ගැන දන්නේ නැත්තම් උබ කිරියේ ඉඳලා වැඩකුත් නෑ
මම දන්නෑ..එහෙනම් කොල්ලෝ අපි ගියා !මේ බෙහෙත ගැන දන්නේ නැත්තම් උබ කිරියේ ඉඳලා වැඩකුත් නෑ
මේ බෙහෙත ගැන දන්නේ නැත්තම් උබ කිරියේ ඉඳලා වැඩකුත් නෑ
මේ බෙහෙත ගැන දන්නේ නැත්තම් උබ කිරියේ ඉඳලා වැඩකුත් නෑ (2)
කතෘගේ වෙනත් කෘති වලට යන්න වෙයිද අපිට
මේ බෙහෙත ගැන දන්නේ නැත්තම් උබ කිරියේ ඉඳලා වැඩකුත් නෑ
බල්ලොන්ගෙන් ඉල්ලුවට වැඩක් නෑ. ෆාමසියකින් ගනින්. නැත්නම් @AnuradhaRa ටෝක් කරපන්මන් අද වෙනකන් රිටාලින් පෙත්තක් හොයනවා එක බල්ලෙක් දුන්නේ නැහැ
ගෙදර නිකන් බහුබූතයො එකෙ වගෙ ගැනි පෙත්ත ගහලා සට පට ගාල වැඩ ඇති. මූ ඇති ජොන්ටි වගේGani gedara dore wadapala karanawa aththe Oka bila wenna athi
මුව බයකරන්ඩ එපා බන්අනිවා වයිෆ් ඕකත් එක්ක Downers ගහනවත් ඇති උඹට හොරා. නැත්නං තව ටිකකින් පටන් ගනී. වයිෆ් බියර්, වයින් බොනවාද? නැත්නං නිල් පාට පොඩි පෙති හරි ඇති ඕකත් එක්ක.
මගේ කසාදෙට කෙල වෙලා අපි දෙන්න සෙපරේට් වෙලා ඉන්නේ. ඒත් ගෑයි ආයෙ දැන් සතියක විතර ඉදන් මාත් එක්ක ඉන්නෙ මගේ ගෙදර.
ඒත් තාමත් සෙපරේටඩි. වෙනම කාමර වල ඉන්නෙ. එයා කැම බීම හදනව ගෙදර වැඩ බලාගන්නව මම වයදම් බලනව.
මට මචං ගාබේජ් බින් එකක තිබිල ඊයෙ හවස බෙහෙත් කාඩ් එකක් හම්බ උනා හිස්.
මට පොඩ්ඩක් අවුල් ගියා. මම අද එයා කිචන් එකට ගිය වෙලාවක් බලල එයාගෙ කාමරේට ගිහින් ටිකක් බැලුව. කන්නාඩි මේසෙ ඩ්‍රෝවර් එකේ මේ බෙහෙත් පෙට්ටියක් තිබ්බ. කාඩ් කීපයක් තිබ්බ. මේව බොන්නෙ මොකදට බං.
සෙපරේටඩ් තමයි ඒත් තාමත් නීතියෙන් ගෑනිනෙ මගේ.
බරපතල සීන් එකක්ද?
අපි වැඩිය කතා කරන්නැති නිසා අහන්න ගියෙත් නෑ.
කොහොමත් පවුද්ගලික දේවල් ඇහුවට උත්තර දෙන්නෑ.
ඩොක්ටර් කෙනෙකුත් හිටියනේ මේකෙ.
![]()