ගෑනි බොනව..

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මගේ කසාදෙට කෙල වෙලා අපි දෙන්න සෙපරේට් වෙලා ඉන්නේ. ඒත් ගෑයි ආයෙ දැන් සතියක විතර ඉදන් මාත් එක්ක ඉන්නෙ මගේ ගෙදර.
    ඒත් තාමත් සෙපරේටඩි. වෙනම කාමර වල ඉන්නෙ. එයා කැම බීම හදනව ගෙදර වැඩ බලාගන්නව මම වයදම් බලනව.
    මට මචං ගාබේජ් බින් එකක තිබිල ඊයෙ හවස බෙහෙත් කාඩ් එකක් හම්බ උනා හිස්.

    මට පොඩ්ඩක් අවුල් ගියා. මම අද එයා කිචන් එකට ගිය වෙලාවක් බලල එයාගෙ කාමරේට ගිහින් ටිකක් බැලුව. කන්නාඩි මේසෙ ඩ්‍රෝවර් එකේ මේ බෙහෙත් පෙට්ටියක් තිබ්බ. කාඩ් කීපයක් තිබ්බ. මේව බොන්නෙ මොකදට බං.

    සෙපරේටඩ් තමයි ඒත් තාමත් නීතියෙන් ගෑනිනෙ මගේ.
    බරපතල සීන් එකක්ද?
    අපි වැඩිය කතා කරන්නැති නිසා අහන්න ගියෙත් නෑ.
    කොහොමත් පවුද්ගලික දේවල් ඇහුවට උත්තර දෙන්නෑ.

    ඩොක්ටර් කෙනෙකුත් හිටියනේ මේකෙ.

    lyZRbrG.png
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113

    Ok pukata daana ekak
     
    • Sad
    Reactions: wickiya

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    Tablet 10 mg:
    Immediate release 10mg tablets (divisible). A round, flat, white table with slightly bevelled edges containing 10mg methylphenidate. Tablet diameter is approx. 7mm and is imprinted CG on one side and A/B, with a score on the other.

    Contraindications
    • Hypersensitivity to methylphenidate or to any of the excipients
    • Anxiety, tension
    • Agitation
    • Hyperthyroidism
    • Pre-existing cardiovascular disorders including severe hypertension, angina, arterial occlusive disease; heart failure, haemodynamically significant congenital heart disease, cardiomyopathies, myocardial infarction, potentially life-threatening arrhythmias and channelopathies (disorders caused by the dysfunction of ion channels)
    • During treatment with monoamine oxidase (MAO) inhibitors, or within a minimum of 2 weeks of discontinuing those drugs, due to risk of hypertensive crisis (see Section 4.5 Interaction with other medicinal products and other forms of interaction)
    • Glaucoma
    • Phaeochromocytoma
    • Diagnosis or family history of Tourette's syndrome.
     
    • Like
    Reactions: wickiya

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මේ බෙහෙත ගැන දන්නේ නැත්තම් උබ කිරියේ ඉඳලා වැඩකුත් නෑ
    im not that active ne ban

    ube story eka anuwa wife ta depression. habai drug eka market eke stock na. mata agency eken box 3k awa. apu gaman iwarai.
    depression වලට ගන්න එකක්ද? හුටා. මම දැනන් හිටියෙ නෑ එයාට ඩිප්‍රෂන්කියල.
    ------ Post added on Mar 29, 2025 at 2:50 PM

    බොරුවට Troll කරන්න එපා ඕක නොදන්න එළකිරි member ලා නෑ
    අඩේ මට නෝට් වෙලා නෑ සිරා කියන්නෙ
    ------ Post added on Mar 29, 2025 at 2:51 PM

    ADHD වලට ගන්නෙ
    depression වලට නෙමෙද
    ------ Post added on Mar 29, 2025 at 2:52 PM

    ඔය පෙත්තක් රුපියල් 132 යි
    කාඩ් එකක පෙති 15 ක් තියෙනව
    කාඩ් එකක් 2000 ක් වෙනව
    මේක බොන්නෙ මොකටද යාලු?
    ------ Post added on Mar 29, 2025 at 2:53 PM