ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    wyposazenie-taktyczne-radia-asg-radiotelefon-uv-5r-5w-dual-band-baofeng-3200470(1-1).jpg

    https://www.aliexpress.com/item/100...1005007873655079","sku_id":12000042646993268}

    මේව ලංකාවෙ සාමාන්‍ය අයට ගෙන්නන්න තහනම් ද? අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙන්නුවොත් කස්ටම්ස් එකෙන් සීස් කරයිද දන්නෙ නෑ. හැම් රේඩියෝ ලයිෂන් එකක් තියෙනව නම් අවසරලත් frequencies වල transmit කරන්න පුළුවන්. අපි transmit කරන්නෙම නැත්නම් receiving විතරනම් කරන්නෙ, මේක පාවිච්චි කරන්න විශේෂ අවසරයක් ඕන නැති වෙන්න ඕන නේද? මේක ආසාවට කරන වැඩක්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,410
    113
    සරත් විමලසුරිය කියලා විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයෙක් ඉන්නවා.

    ෆේස්බුක් ඉන්නවා.
    එයා මේ වගේ දේවල් කරනවා.

    මැසේජ් එකක් දාලා බලන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    හරිම විදිය
    මුලින්ම හැම් රේඩියෝ ලයිසන් එක තියෙන්න ඕන
    ඊට පස්සෙ TRCSL එකට Device Import permit එකක් ඉල්ලලා රික්වෙස්ට් කරන්න ඕන
    ඒකට ඩිවයිස් එකේ ගාන, මොඩල් එක, ස්පෙක් වගේ විස්තර හෙන ගොඩක් ඕන
    එතකොට ඒ ඩිවයිස් එක අපිට තියන හැම් ලයිසන් එකට අදාල බෑන්ඩ් වල වැඩ කරනවා නං TRCSL එකෙන් MOD එකට ලෙටර් එකක් යවනවා අපේ විස්තරයි රේඩියෝ එකේ විස්තරයි දාල, මෙන්න මේකා මෙහෙම එකක් ගේන්න අහනවා උඹලගෙ අකමැත්තක් තියේද කියලා
    MOD එකේ ටෙක්නිකල් එවුන් රේඩියෝ එකේ ස්පෙක් බලලා ලංකාවෙ ආරක්ශක සීන් වලට කේස් එකක් නැත්තං, අපේ පොලිස් රිපෝට් එකක් ගන්නවා, ඔය දෙකම හරි නං උන් TRCSL එකට ලෙටර් එකක් දෙනවා අපේ අවුලක් නෑ කියලා
    ඔය සේරම හරිගියාම TRCSL එකෙන් Import controller එකට ලෙටර් එකක් දෙනවා මෙන්න මේකා මෙහෙම එකක් ගේනවා, අපි සහ MOD එක අවුලක් නැහැ තොපිලගෙ ප්‍රොසෙස් එකක්ට අවුලක් නැත්තං ගේන්න දීපං කියලා
    Import controller තව විස්තර 100ක් විතර ඉල්ලනවා ගේන ඩිවයිස් එකේ සීරියල් නම්බර් එක එවන එකාගෙ විස්තර වගේ දේවල්
    ඔය සේරම හරිගියොත් සෙලර්ට කියලා ශිප් කරගන්න පුලුවන්, කස්ටම් එකෙන් නතර කරොත් Import controller ගෙ ක්ලියර්නස් තියන නිසා අවුලක් නැතිව දෙනවා
    ඩිවයිස් එක ගෙනාවට පස්සෙ ඒක අරගෙන TRCSL එකට අරගෙන යන්න ඕන, එතකොට ඒක බලලා ඩිවයිස් එක අපේ Ham radio license book එකට දාල දෙනවා ලයිසන් තියන ඩිවයිස් එකක් කියලා
    එතකොට මේක අපිට අපේ ලයිසන් එකට අදාල බෑන්ඩ් වල ඒ ඒ නීති වලට අදාලව යූස් කරන්න පුලුවන්

    ඒ උනාට
    ඕඩර් කරාම ගෙදරට එන්න පුලුවන්. කස්ටම් එකට අහු උනෝතිං ලෝක නඩුවක් වැටෙන්න චාන්ස් එකක් තියනවා
    ඩරස් එකෙන් ඕඩර් කරාම ගෙදරට එන්න ලොකු චාන්ස් එකක් තියනවා. එතකොට කස්ටම් එකෙන් අහු උනොත් උන් ඒක ආපහු සෙලර්ට යවන්න හරි මොනවා හරි කරනවාද කොහෙද.

    කොහොම ගෙනාවත් ට්‍රාන්ස්මිට් කරන එකේ රිස්ක් එකක් තියනවා. ඔය ඩිවයිස් වැඩ කරන්නෙ Ham bands වල එතකොට ඕවයින් කතා කරද්දි Ham operators ලට ඇහෙනවා
    උන් උඹේ ෆ්‍රීකුවෙන්සි එකම අහගෙන ඉන්නවද කියලා හිතෙනවානේ, ගොඩක් හැම් ඔපරේටර්ලාගෙ ලඟ SDR තියනවා ඒවයින් ලොකු රේන්ජ් එකක් ස්කෑන් කර කර ඉන්න පුලුවන්. තව සමහර අය ලඟ කමර්ශල් ස්කෑනර් තියනවා
    එතකොට ඔහොම එකක් නිතරම අහු වෙනවා නං සමහර වෙලාවට හැම් ඔපරේටර්ලා TRCSL එකට කම්ප්ලේන් කරනවා
    දිගට කම්ප්ලේන් කරොත් TRCSL එකෙන් ඇවිත් කුදලං යනවා. සමහර වෙලාවට Ham operators ලා දෙතුන්දෙනක් එක්ක සෙට් වෙලා උඹේ ලොකේශන් පින් පොයින්ට් කරගන්නත් බැරි නැහැ
    මොකද ලංකාවෙ හැම් ඔපරේටර්ලා ෆන් එකට ඔය වගේ ට්‍රාන්ස්මීටර් එකක් කොහෙ හරි හංගලා ඒක තියන තැන හොයන කම්පෙටිශන් කරනවා අවුරුද්දට සැරයක් දෙසරයක්, ඔය වගේ ඒව හොයන එක උන්ට ෆන් එකක්

    කාටවත් කරදරයක් නැතිව ඉදලා හිටලා ආතල් එකට යූශ් කරනවා නං ලොකුම අවුලක් නැහැ (ඒ උනාට ඕවට ආස නං හැම් ලයිසන් එක අරගනින් එතකොට සෙට් වෙලා කතා කරන්න පුලුවන් ඒක ආතල්)
     
    මේවායේ සිග්නල් යන්නේ කොහොමද?
     
    • Like
    Reactions: MySelf99

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    මේවායේ සිග්නල් යන්නේ කොහොමද?
    ඔය දාල තියන එක VHF and UHF දෙකම සපෝට් කරනවා
    Modulation එක FM, අපි රේඩියෝ වල යූස් කරන FM වලට වඩා පොඩ්ඩක් වෙනස් එකක් Narrow band FM කියලා කියන්නෙ
    ඕක 5W වගේ තියෙන්නෙ හොඳ ඇන්ටනාවක් ගහල 100KM වගේ කතා කරලා තියනවා මම
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,410
    113
    ඔය දාල තියන එක VHF and UHF දෙකම සපෝට් කරනවා
    Modulation එක FM, අපි රේඩියෝ වල යූස් කරන FM වලට වඩා පොඩ්ඩක් වෙනස් එකක් Narrow band FM කියලා කියන්නෙ
    ඕක 5W වගේ තියෙන්නෙ හොඳ ඇන්ටනාවක් ගහල 100KM වගේ කතා කරලා තියනවා මම
    සිග්නල් කණු ඕනී නැද්ද? එක ඩිවයිස් එකකින් කෙලින්ම අනික් එකට සිග්නල් යනවද?
     
    • Like
    Reactions: wissnshaftler

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    හරිම විදිය
    මුලින්ම හැම් රේඩියෝ ලයිසන් එක තියෙන්න ඕන
    ඊට පස්සෙ TRCSL එකට Device Import permit එකක් ඉල්ලලා රික්වෙස්ට් කරන්න ඕන
    ඒකට ඩිවයිස් එකේ ගාන, මොඩල් එක, ස්පෙක් වගේ විස්තර හෙන ගොඩක් ඕන
    එතකොට ඒ ඩිවයිස් එක අපිට තියන හැම් ලයිසන් එකට අදාල බෑන්ඩ් වල වැඩ කරනවා නං TRCSL එකෙන් MOD එකට ලෙටර් එකක් යවනවා අපේ විස්තරයි රේඩියෝ එකේ විස්තරයි දාල, මෙන්න මේකා මෙහෙම එකක් ගේන්න අහනවා උඹලගෙ අකමැත්තක් තියේද කියලා
    MOD එකේ ටෙක්නිකල් එවුන් රේඩියෝ එකේ ස්පෙක් බලලා ලංකාවෙ ආරක්ශක සීන් වලට කේස් එකක් නැත්තං, අපේ පොලිස් රිපෝට් එකක් ගන්නවා, ඔය දෙකම හරි නං උන් TRCSL එකට ලෙටර් එකක් දෙනවා අපේ අවුලක් නෑ කියලා
    ඔය සේරම හරිගියාම TRCSL එකෙන් Import controller එකට ලෙටර් එකක් දෙනවා මෙන්න මේකා මෙහෙම එකක් ගේනවා, අපි සහ MOD එක අවුලක් නැහැ තොපිලගෙ ප්‍රොසෙස් එකක්ට අවුලක් නැත්තං ගේන්න දීපං කියලා
    Import controller තව විස්තර 100ක් විතර ඉල්ලනවා ගේන ඩිවයිස් එකේ සීරියල් නම්බර් එක එවන එකාගෙ විස්තර වගේ දේවල්
    ඔය සේරම හරිගියොත් සෙලර්ට කියලා ශිප් කරගන්න පුලුවන්, කස්ටම් එකෙන් නතර කරොත් Import controller ගෙ ක්ලියර්නස් තියන නිසා අවුලක් නැතිව දෙනවා
    ඩිවයිස් එක ගෙනාවට පස්සෙ ඒක අරගෙන TRCSL එකට අරගෙන යන්න ඕන, එතකොට ඒක බලලා ඩිවයිස් එක අපේ Ham radio license book එකට දාල දෙනවා ලයිසන් තියන ඩිවයිස් එකක් කියලා
    එතකොට මේක අපිට අපේ ලයිසන් එකට අදාල බෑන්ඩ් වල ඒ ඒ නීති වලට අදාලව යූස් කරන්න පුලුවන්

    ඒ උනාට
    ඕඩර් කරාම ගෙදරට එන්න පුලුවන්. කස්ටම් එකට අහු උනෝතිං ලෝක නඩුවක් වැටෙන්න චාන්ස් එකක් තියනවා
    ඩරස් එකෙන් ඕඩර් කරාම ගෙදරට එන්න ලොකු චාන්ස් එකක් තියනවා. එතකොට කස්ටම් එකෙන් අහු උනොත් උන් ඒක ආපහු සෙලර්ට යවන්න හරි මොනවා හරි කරනවාද කොහෙද.

    කොහොම ගෙනාවත් ට්‍රාන්ස්මිට් කරන එකේ රිස්ක් එකක් තියනවා. ඔය ඩිවයිස් වැඩ කරන්නෙ Ham bands වල එතකොට ඕවයින් කතා කරද්දි Ham operators ලට ඇහෙනවා
    උන් උඹේ ෆ්‍රීකුවෙන්සි එකම අහගෙන ඉන්නවද කියලා හිතෙනවානේ, ගොඩක් හැම් ඔපරේටර්ලාගෙ ලඟ SDR තියනවා ඒවයින් ලොකු රේන්ජ් එකක් ස්කෑන් කර කර ඉන්න පුලුවන්. තව සමහර අය ලඟ කමර්ශල් ස්කෑනර් තියනවා
    එතකොට ඔහොම එකක් නිතරම අහු වෙනවා නං සමහර වෙලාවට හැම් ඔපරේටර්ලා TRCSL එකට කම්ප්ලේන් කරනවා
    දිගට කම්ප්ලේන් කරොත් TRCSL එකෙන් ඇවිත් කුදලං යනවා. සමහර වෙලාවට Ham operators ලා දෙතුන්දෙනක් එක්ක සෙට් වෙලා උඹේ ලොකේශන් පින් පොයින්ට් කරගන්නත් බැරි නැහැ
    මොකද ලංකාවෙ හැම් ඔපරේටර්ලා ෆන් එකට ඔය වගේ ට්‍රාන්ස්මීටර් එකක් කොහෙ හරි හංගලා ඒක තියන තැන හොයන කම්පෙටිශන් කරනවා අවුරුද්දට සැරයක් දෙසරයක්, ඔය වගේ ඒව හොයන එක උන්ට ෆන් එකක්

    කාටවත් කරදරයක් නැතිව ඉදලා හිටලා ආතල් එකට යූශ් කරනවා නං ලොකුම අවුලක් නැහැ (ඒ උනාට ඕවට ආස නං හැම් ලයිසන් එක අරගනින් එතකොට සෙට් වෙලා කතා කරන්න පුලුවන් ඒක ආතල්)

    අඩේ මෙහෙම රිප්ලයි එකක් බලාපොරොත්තු උනේ නෑ. උඹ හැම් ඔපරේටර් කෙනෙක්ද? මට සිරාවටම සීන් එකට බහින්න ආසාවක් තියෙනවා. රෙජිස්ටර් වෙලා ලයිසන් එකක් ගන්නත් හිතන් හිටියා කාලයක්. කෙරුනෙ නෑ වැඩේ. තව විස්තර ටිකක් කියපන්කෝ ලංකාවෙ හැම් රේඩියෝ කමියුනිටි එක ගැන..

    RTL SDR මොඩියුල් ගෙන්නන්න තහනමක් නැතුව ඇති නේද? receiving විතරක් කෙරෙන නිසා දැනට ඒකක් හොඳටම ඇති කියල හිතෙනවා මේ වැඩේට.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    wyposazenie-taktyczne-radia-asg-radiotelefon-uv-5r-5w-dual-band-baofeng-3200470(1-1).jpg

    https://www.aliexpress.com/item/1005007873244780.html?levelOneExtF=[object Object]&pdp_ext_f={"orig_item_id":"1005005424987520","orig_sl_item_id":"1005007873655079","sku_id":12000042646993268}

    මේව ලංකාවෙ සාමාන්‍ය අයට ගෙන්නන්න තහනම් ද? අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙන්නුවොත් කස්ටම්ස් එකෙන් සීස් කරයිද දන්නෙ නෑ. හැම් රේඩියෝ ලයිෂන් එකක් තියෙනව නම් අවසරලත් frequencies වල transmit කරන්න පුළුවන්. අපි transmit කරන්නෙම නැත්නම් receiving විතරනම් කරන්නෙ, මේක පාවිච්චි කරන්න විශේෂ අවසරයක් ඕන නැති වෙන්න ඕන නේද? මේක ආසාවට කරන වැඩක්.
    Trc approval ඕනි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    සිග්නල් කණු ඕනී නැද්ද? එක ඩිවයිස් එකකින් කෙලින්ම අනික් එකට සිග්නල් යනවද?
    එකකින් ට්‍රාන්ස්මිෂන් එක වටේටම විහිදෙනවා. ඒක යන දුර ඇතුලත තියෙන සියලු රිසීවර් වලට ඒක ලැබෙනවා. ඇනලොග් රේඩියෝ ට්‍රාන්ස්මිෂන් එකක් වෙන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,410
    113
    එකකින් ට්‍රාන්ස්මිෂන් එක වටේටම විහිදෙනවා. ඒක යන දුර ඇතුලත තියෙන සියලු රිසීවර් වලට ඒක ලැබෙනවා. ඇනලොග් රේඩියෝ ට්‍රාන්ස්මිෂන් එකක් වෙන්නේ
    එල එල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    සිග්නල් කණු ඕනී නැද්ද? එක ඩිවයිස් එකකින් කෙලින්ම අනික් එකට සිග්නල් යනවද?
    එහෙමත් පුලුවන් හැබැයි ලංකාවෙ හැම තැනම කඳුනේ ඒක නිසා ඒ විදියට හැම තැනටම කතාකරන්න අමාරුයි
    ඒකට රිපීටර් කියලා සීන් එකක් තියනවා, එතකොට අපි රිපීටර් එකේ Input freq එකෙන් ට්‍රාන්ස්මිට් කරනවා, රිපීටර් එක අපේ සිග්නල් එක ලොකු පවර් එකකින් වෙන freq එකකනි ආයෙ ට්‍රාන්ස්මිට් කරනවා
    එතකොට ගොඩක් ලොකු දුරක් කතා කරන්න පුලුවන්
    සමහර වෙලාවට රිපීටර් කීපයක් වෙනමම frequency එකකින් ලින්ක් කරලා තියන්න පුලුවන්, එතකොට අපි පොඩි පවර් එකකින් කතා කරාම ගොඩක් ලොකු area එකක් රිපීටර් වලින් කවර් කරන්න පුලුවන්

    මම අර 100KM කතාව කිවුවෙ, අපේ ගෙදර ඉඳන් පිදුරුතලාගල තියන රිපීටරේට 100KM + තියනවා, මම ඔය පොඩි රේඩියෝ එකයි 5 element yagi එකකුයි යූස් කරලා ඒ රිපීටරේ රීච් කරන්න පුලුවන්
    එතකොට ඒ රිපීටරේ යූස් කරලා ලංකාවෙ ලොකු ප්‍රමානයක් කවර් කරන්න පුලුවන්

    අඩේ මෙහෙම රිප්ලයි එකක් බලාපොරොත්තු උනේ නෑ. උඹ හැම් ඔපරේටර් කෙනෙක්ද? මට සිරාවටම සීන් එකට බහින්න ආසාවක් තියෙනවා. රෙජිස්ටර් වෙලා ලයිසන් එකක් ගන්නත් හිතන් හිටියා කාලයක්. කෙරුනෙ නෑ වැඩේ. තව විස්තර ටිකක් කියපන්කෝ ලංකාවෙ හැම් රේඩියෝ කමියුනිටි එක ගැන..

    RTL SDR මොඩියුල් ගෙන්නන්න තහනමක් නැතුව ඇති නේද? receiving විතරක් කෙරෙන නිසා දැනට ඒකක් හොඳටම ඇති කියල හිතෙනවා මේ වැඩේට.
    ඔවු මට හැම් ලයිසන් එකක් තියනවා
    ලංකාවෙ පොඩි කමියුනිටි එකක් තියන්නෙනෙ ලයිසන් තියන සේරගෙම විස්තර TRCSL වෙබ්සයිට් එකේ දාල තියනවා
    RTL SDR එක ලීගලි ගත්තම යූස් කරන එක වැරදයි, ඒ උනාට ගෙන්න ගන්න කවුරුවත් බලන්නෙ නැහැ
    RTL SDR එකේ ADC තියෙන්නෙ 8bit ඒක නිසා පොඩි සිග්නල් වලදි අමාරුයි, හොඳ SDR තියනවා 14bit ඒව, ඒවයින් පට්ටම performance එකක් ගන්න පුලුවන්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,596
    10,866
    113
    එහෙමත් පුලුවන් හැබැයි ලංකාවෙ හැම තැනම කඳුනේ ඒක නිසා ඒ විදියට හැම තැනටම කතාකරන්න අමාරුයි
    ඒකට රිපීටර් කියලා සීන් එකක් තියනවා, එතකොට අපි රිපීටර් එකේ Input freq එකෙන් ට්‍රාන්ස්මිට් කරනවා, රිපීටර් එක අපේ සිග්නල් එක ලොකු පවර් එකකින් වෙන freq එකකනි ආයෙ ට්‍රාන්ස්මිට් කරනවා
    එතකොට ගොඩක් ලොකු දුරක් කතා කරන්න පුලුවන්
    සමහර වෙලාවට රිපීටර් කීපයක් වෙනමම frequency එකකින් ලින්ක් කරලා තියන්න පුලුවන්, එතකොට අපි පොඩි පවර් එකකින් කතා කරාම ගොඩක් ලොකු area එකක් රිපීටර් වලින් කවර් කරන්න පුලුවන්

    මම අර 100KM කතාව කිවුවෙ, අපේ ගෙදර ඉඳන් පිදුරුතලාගල තියන රිපීටරේට 100KM + තියනවා, මම ඔය පොඩි රේඩියෝ එකයි 5 element yagi එකකුයි යූස් කරලා ඒ රිපීටරේ රීච් කරන්න පුලුවන්
    එතකොට ඒ රිපීටරේ යූස් කරලා ලංකාවෙ ලොකු ප්‍රමානයක් කවර් කරන්න පුලුවන්

    ඔවු මට හැම් ලයිසන් එකක් තියනවා
    ලංකාවෙ පොඩි කමියුනිටි එකක් තියන්නෙනෙ ලයිසන් තියන සේරගෙම විස්තර TRCSL වෙබ්සයිට් එකේ දාල තියනවා
    RTL SDR එක ලීගලි ගත්තම යූස් කරන එක වැරදයි, ඒ උනාට ගෙන්න ගන්න කවුරුවත් බලන්නෙ නැහැ
    RTL SDR එකේ ADC තියෙන්නෙ 8bit ඒක නිසා පොඩි සිග්නල් වලදි අමාරුයි, හොඳ SDR තියනවා 14bit ඒව, ඒවයින් පට්ටම performance එකක් ගන්න පුලුවන්
    සිරාව්ට්ම ලොකු ටෝක් නතුව දන්න හුත්ත තේරෙන විදියට කීවට තෑන්ක්ස් සීයේ