රටකජු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    උඹලට මතකද ගොඩක් ඉස්සර තිබුනු රටකජු වල අර සිවිය වගේ පොත්ත තද ලේ රතුපාට ප්‍රභේදයක් තිබුනේ
    දැන් තියෙන රටකජු වල තියෙන්නේ ලා රෝස පාටට හුරු පාටක්. ඉස්සර තරම් රසයකුත් නෑ දැන් රටකජු වල
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    90 ගණන් වල තිබුනේ මේ පාට
    1743595067776.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    ඔව් ඔව්..අර වැලි වල බැඳල දෙන ඒවනේ..දැන් තියෙන ඒවා ඔක්කොම වෙනස්නේ..ඒ කාලේ සලාද කොළ තිබ්බේ නිකන් ගහක් වගේ..පට්ටම සුවඳයි..දැන් ඒව මෙලෝ සුවඳක් නෑ..අමු මිරිස් වුනත් බලපංකෝ දැන් තියෙන ඒවා නිකන් ප්ලාස්ටික් වගේ..දේශීය බෝග වර්ග ඔක්කොම වල පල්ලට ගිහින්..ඒ කාලේ තිබ්බ රතු පාට පේර ඵහෙම කොහොමද රහ..දැන් තියෙන්නේ කිලෝ පේර කියල ජරාවක්..

     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,849
    8
    35,419
    113
    උඹලට මතකද ගොඩක් ඉස්සර තිබුනු රටකජු වල අර සිවිය වගේ පොත්ත තද ලේ රතුපාට ප්‍රභේදයක් තිබුනේ
    දැන් තියෙන රටකජු වල තියෙන්නේ ලා රෝස පාටට හුරු පාටක්. ඉස්සර තරම් රසයකුත් නෑ දැන් රටකජු වල
    AFAIK all peanuts are genetically the same for the last 10,000 years and belongs to Arachis hypogaea. It's said that the origin of the peanut plant was through a sheer accident. A pair of bees somewhere in Peru, cross-pollinated two wild plant species, and created the peanut as we know it today. :unsure:

    But selective breeding has given rise to several varieties or types. I don't think there's a lot of differences between them.

    China is probably the largest peanut producers in the world. It's said that they grow using naturally available fertilizer. :ROFLMAO:

    PS: Fruits in general have lost the smell and differ in taste as well.
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,824
    113
    Africa wlin (wisheshayen Gambia) walin ena eka thamai poththa rathu saha suwada. ata podiy habai thel adui, healthy. Ee ganan walata mehe wikunanna bari nisa api ithin pakisthan eka thamai kanna thiyenne.
    Lankawe ewa hitapu gaman enawa market ekata. eewath rasai. peoples park eka panala deweni right lane eke kada wala badu thiyenawa, balapan.

    Mage jathika aharayak ratakaju. eeth allergy ekak thiyenawa. piriton ekak gahanna balan thamai kanne.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    දේශීය බෝග වර්ග ඔක්කොම වල පල්ලට ගිහින්.

    ලංකාවට ආවේණිගෙ බීජ වර්ග ගොඩක් දුරට දැන් ලංකාවෙ නෑ. එක එක කම්පැනිස් වලින් ගේන බීජ තමයි දැන් කට්ටිය වගා කරන්නේ.
     
    • Like
    Reactions: Bitter Truth

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,824
    113
    mageth thiyenawa, ratakaju poththe thiyenne. pothu gahala kewama awulak na
    ඒහෙම වාසනාවක් නෑ. පොතු නැතුව තෙල්දාලා තියන එක කෑවත් එනවා :(
     
    • Sad
    Reactions: Tramadol

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    ලංකාවට ආවේණිගෙ බීජ වර්ග ගොඩක් දුරට දැන් ලංකාවෙ නෑ. එක එක කම්පැනිස් වලින් ගේන බීජ තමයි දැන් කට්ටිය වගා කරන්නේ.

    ඔය ලංකාවට අාවේණික බීජ ගන්න තැනක්වවත් නැද්ද බං?අපිට ගෙදරම හදාගන්න පුළුවන් මිරිස් අැට වගේ ඒවා?