Toyota Pixis epoch

netnet

Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    මචන් මේ වාහනේ කොහොමද? මේකම තමයි ඉතින් මිරා එකත්. ජපන් අලුත් ඇල්ටෝ එකට වඩා පෙනුමයි. ලක්ස 65 වෙද්දි ගේන්න පුලුවන් ජී එකක්. ලොර්න් දදා කෙලෝ ගන්නේ නැතිව කෑස් දීල එකක් ගේන්න හිතෙනවා. හැබැයි පාවිච්චි කරපු උන්ගේ අදහස් ඔනේ. තැන්ක් කොල්ලනේ

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,727
    30,725
    113
    65ක් දීලා ගන්න හිතෙන්නෑනෙ බං වස කැතයිනෙ 💔
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    65ක් දීලා ගන්න හිතෙන්නෑනෙ බං වස කැතයිනෙ 💔
    70011008583024062600100.jpg

    apo kathak nam naha ban me tiyenne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,727
    30,725
    113
    70011008583024062600100.jpg

    apo kathak nam naha ban me tiyenne
    මට නම් සෙට් නෑ බොසා 🥲 අර Daihatsu Cast කියලා එකක් තියෙන්නෙ ඒකෙනම් ලුක් එක තව ශේප්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    මට නම් සෙට් නෑ බොසා 🥲 අර Daihatsu Cast කියලා එකක් තියෙන්නෙ ඒකෙනම් ලුක් එක තව ශේප්
    uba kiyana ekath atta man dan baluwe Toyota pixis joy/ cast dekama ekai. option wadi. 👌
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    තව අවුරැදු 2ක් විතර යද්දි මේ බදු අඩු වෙනවා මිට්ටො! වාහනයක් තියෙනවා නම් දැනට තියෙන එක පාවිච්චි කරන්න. මේ වෙලාවෙ වාහන ගන්නෙ හරක්ට කන්නත් සල්ලි තියෙන එවුන්. වාහන මිල දැන් උපරිම මිලේ තියෙන්නෙ ඔයිට අඩු වෙනවා මිසක් වැඩි වෙන්නෙ නෑ කොහොමත්
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400

    Oka terum gan nati un tama innawane mchan. Mila dan karatiye tyene adu tama wenne komath issarhta
     
    • Like
    Reactions: pazzy12

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,006
    2,797
    113
    හොද වාහනයක් , ඕකේ කලින් මොඩල් එක තිබ්බ , ඉඩ තියෙනවා comfortable
     
    • Like
    Reactions: netnet

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,016
    2,258
    113
    Srilanka
    ලෝර්න් දදා කෙලෝ ගන්නේ නැතිව කෑස් දීල එකක් ගේන්න හිතෙනවා. හැබැයි පාවිච්චි කරපු උන්ගේ අදහස් ඔනේ.
    මාත් බැලුවේ wagon r එකක් වගේ ගන්න බන්.

    Fx safety and FZ safety මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවද ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    Oka terum gan nati un tama innawane mchan. Mila dan karatiye tyene adu tama wenne komath issarhta
    ලන්කාවේ බැහැපු මිලක් නැහැ බන්ලා. ගෝටගේ කාලේ ඩොලර් එක 365 යද්දි තිබ්බ මිල දැන් මිල බලද්දි අඩු උන එකක් නහැනේ. ඉන්දියන් ගූ මරුටී එකත් 45 ගානක් යනවා බයික් 6-7න් පටන් ගන්නේ. ඔන නම් යෙන් එක පොඩ්ඩක් අඩුවෙලා ඒකේ වාසිය ඒවී. එච්චරයි.

    මාත් බැලුවේ wagon r එකක් වගේ ගන්න බන්.

    Fx safety and FZ safety මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවද ?
    Fx eka lowest grade eka. Fz, Stingray ( x, T) thami hoda option enne. FZ eka ganin. personally mama wagon r walata kamathi nha. feels toys less durability
    ------ Post added on Apr 12, 2025 at 3:01 PM
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    ලන්කාවේ බැහැපු මිලක් නැහැ බන්ලා. ගෝටගේ කාලේ ඩොලර් එක 365 යද්දි තිබ්බ මිල දැන් මිල බලද්දි අඩු උන එකක් නහැනේ. ඉන්දියන් ගූ මරුටී එකත් 45 ගානක් යනවා බයික් 6-7න් පටන් ගන්නේ. ඔන නම් යෙන් එක පොඩ්ඩක් අඩුවෙලා ඒකේ වාසිය ඒවී. එච්චරයි.
    Danatat kochra wahana wala mila bahala tynwada bn.. anika loke kisima financial bubble ekak tibila naha burst nowi tibuna. Aniwaren wenawa. Just a matter of time. Tax gahuwa kyala eka nawatnna ba.

    Lankawe wadi wela adu wecha ewa tyanwa mchan. Mobile phones and laptops ban eka tyedi kochra wadi unada aye adu unane eth
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    Danatat kochra wahana wala mila bahala tynwada bn.. anika loke kisima financial bubble ekak tibila naha burst nowi tibuna. Aniwaren wenawa. Just a matter of time. Tax gahuwa kyala eka nawatnna ba.

    Lankawe wadi wela adu wecha ewa tyanwa mchan. Mobile phones and laptops ban eka tyedi kochra wadi unada aye adu unane eth
    අනේ මන්දා මේ වැඩ් උන වැඩිවිල්ල අඩු වෙන්න මේ අවුරුද්දම යයි කියල හිතෙනවා. කොහොමත් මාස 3ක් නැගිල්ලක් තියෙන්නෙ. අගෝස්තු, වලින් පස්සේ තමයි කියන්න පුලුවන්. නාකි ටෘප්ම් පිස්සා ගැන
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    අනේ මන්දා මේ වැඩ් උන වැඩිවිල්ල අඩු වෙන්න මේ අවුරුද්දම යයි කියල හිතෙනවා. කොහොමත් මාස 3ක් නැගිල්ලක් තියෙන්නෙ. අගෝස්තු, වලින් පස්සේ තමයි කියන්න පුලුවන්. නාකි ටෘප්ම් පිස්සා ගැන
    Ow. Balan inna tama tyene wena krana deyak na.