~ පොලිසිය පාගව ගන්න බයයි දැන් ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,303
    113
    Narcissistic Sociopath Manipulator
    OIC කෙලින්ම ඇහුවා ඇයි මෙහෙම ජිවිතේ විනාස කරගන්නේ කියල

    uba mokada kiwe ithin? mokakda sirawatama hethuwa?
    කිව්වා ඉතිං මෙහෙමයි අම්මට සනීප නැ. කෙල්ල දාලා ගියා. පච ටිකක් ඇද්දා. අනික මං ගහන්නේ නැ. සතියට ගම් මිරිස් ඇටයක් තරම් ප්‍රමාණයක් නහයෙන් අදින්නේ. මුණ දැක්කම රැවුල කපලා. නාල ඉන්නවා දැක්කම කේස් නැ. හැම වෙලේම චාන්ස් දෙන්නෙ නැහැ ඉතිං හොඳට ඇන්ද කියලා. ඊට පස්සේ කුට්ටිය තමා.

    kit ekatai, drive karana vehicle ekai balala salakana eka nam etta tamai lankawe.
    ලොකුවට කේස් අදින්නේ නැහැ. අනුන්ට වදයක් නොවෙනකන්.

    ජෙන්ට ගහල කිව්වෙ ෆුල් සූට් ඇදලද
    ඔව්. ටයි එහෙම නැහැ. ඒ උනත් පිළිවෙලයි.
     
    • Like
    Reactions: supun_sg

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    කිව්වා ඉතිං මෙහෙමයි අම්මට සනීප නැ. කෙල්ල දාලා ගියා. පච ටිකක් ඇද්දා. අනික මං ගහන්නේ නැ. සතියට ගම් මිරිස් ඇටයක් තරම් ප්‍රමාණයක් නහයෙන් අදින්නේ. මුණ දැක්කම රැවුල කපලා. නාල ඉන්නවා දැක්කම කේස් නැ. හැම වෙලේම චාන්ස් දෙන්නෙ නැහැ ඉතිං හොඳට ඇන්ද කියලා. ඊට පස්සේ කුට්ටිය තමා.

    ලොකුවට කේස් අදින්නේ නැහැ. අනුන්ට වදයක් නොවෙනකන්.

    ඔව්. ටයි එහෙම නැහැ. ඒ උනත් පිළිවෙලයි.
    @Chemist mokkda ube income source eka ochchara viyadam kranna
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,497
    25,794
    113
    ඊයෙ ඉදන් 21 වෙනකන් විශේශ මෙහෙයුම් බීල ඩ්‍රයිව් කරන උන් අල්ලන්න. ඊයෙ පොලිසියෙ එකෙක් එක්ක අඩියක් ගැහුව ඌ කිව්වෙ අල්ලන එකෙක්ට 5000 ගානෙ ගෙවනවලු. විශේශයෙන් කියලම තියනවලු පගාව ගන්නත් එපා කියල.
    පොලීසියේ ලොක්කෙක් එක්ක බිව්වා ළඟදී. බීලා අහුවෙලා කෝල් ගන්න එපා, අල්ලන එකා බැලන්ස් කරගන්න කිව්වා. පොලිස් අයට ඌ කිව්වලු, සැක නම් බටේ පුම්බලා, තත්පර 30ක්‌ ඇතුලේ ලියන්න කියලා. කෝල් එකක් ගත්තත් තත්පර 45 රින්ග් වෙනවා නේද 🤣
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    පොලීසියේ ලොක්කෙක් එක්ක බිව්වා ළඟදී. බීලා අහුවෙලා කෝල් ගන්න එපා, අල්ලන එකා බැලන්ස් කරගන්න කිව්වා. පොලිස් අයට ඌ කිව්වලු, සැක නම් බටේ පුම්බලා, තත්පර 30ක්‌ ඇතුලේ ලියන්න කියලා. කෝල් එකක් ගත්තත් තත්පර 45 රින්ග් වෙනවා නේද 🤣
    ලොක්කොන්ට කතා කරල වැඩක් නෑ කොහොමත් ලොකු ඇදුනුම් කමක් නැත්නම්. පුලුවන් තරම් අල්ලන උනටම ශේප් එක දාගන්න ඕනෙ.
    මමනම් බීල එලවන්නෙම නැති තරම්. බොනවනම් වාහනෙ ගෙදර දාල ටුක් එකක් දාගෙන යනව, ඒක නිදහස්.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Govpay wil reduce bribery hopefully. Bribes were given mostly to avoid the hassle, rather than the fine itself. Now it should be less of a hassle and also I think commission to the officer is recorded in the app itself, because he receives a sms
     
    • Like
    Reactions: windows_ubuntu

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    මූත් හරියට තඹුත්තේගම පචයා වගේ ඇඟට නොදැනී පච් කෙළින්නේ