TIN no හෙල්ප්

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Interest ena hema account walinma Anura tax 10 % kapanna law heduwa.

    Kapanna epa nam oyala declaration hema account ekatama wena wenama denna.

    TIN ganna burden Anura minissunta patawapu eka weradi. Banks walinma TIN generate karanam minissu TIN ganna wada wenna oney na
    ඕක අනුර නෙවේ දැම්මෙ ඕක 1986 ඉදන් තිබ්බ ඒක ක්‍රියාත්මක කරන එක විටින් විට වෙනස් කරල දැන් 5% තිබ්බ එක 10% දැම්මෙ පස්සෙ IMF එකෙන් තමා වැඩි කරන්න කියල තිබ්බෙ..ඔහොම දැම්ම කියල රැවටිල චන්දෙ දෙන්නෙනන් නෑ හොරුන්ට.....ආයෙ ශෙඩ් ඉස්සරහ තෙමෙන්න බෑ බේත් විස වෙලා මැරෙන්නත් බෑ
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980

    Dan WHT kapanna epa nam Okkoma saving account and FD tiyena minissu Declaration denna oney. Declaration denna nam TIN number eka eke purawanna oney nedda.? Kalin government ekema ekak tibbe na
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Dan WHT kapanna epa nam Okkoma saving account and FD tiyena minissu Declaration denna oney. Declaration denna nam TIN number eka eke purawanna oney nedda.? Kalin government ekema ekak tibbe na
    ඉතින් ටින් එකක් ගත්ත කියල ටැක්ස් ගෙවන්න ඕන නෑනෙ ඒ ටැක්ස් බ්‍රැකට්ස් වලට අහු වෙන් නැත්තන් අව් රුද්දකට සැරයක් ඩෙක්ලරේශන් දෙන්න තියෙන්නෙ....ඉස්සර වගේ මග අරින්න බෑ දැන් රට හරි ට්‍රැක් එකේ යනව දැන් ටැක්ස් ගෙවන එකට අව්ලකුත් නෑ මොකද හොරු නාස්ති කාරයො නෑනෙ....ඒ සල්ලි රටේ මිනිස්සුන්ටමයි නැවත ප්‍රතිලාබ... පොඩක් කල්පනා කර්ල බලන්න
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඉතින් ටින් එකක් ගත්ත කියල ටැක්ස් ගෙවන්න ඕන නෑනෙ ඒ ටැක්ස් බ්‍රැකට්ස් වලට අහු වෙන් නැත්තන් අව් රුද්දකට සැරයක් ඩෙක්ලරේශන් දෙන්න තියෙන්නෙ....ඉස්සර වගේ මග අරින්න බෑ දැන් රට හරි ට්‍රැක් එකේ යනව දැන් ටැක්ස් ගෙවන එකට අව්ලකුත් නෑ මොකද හොරු නාස්ති කාරයො නෑනෙ....ඒ සල්ලි රටේ මිනිස්සුන්ටමයි නැවත ප්‍රතිලාබ... පොඩක් කල්පනා කර්ල බලන්න
    Rata hari track eketa dala da? ehenam hari.
    Mey Chandeta Api okkoma Malimawata
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ඉතින් ටින් එකක් ගත්ත කියල ටැක්ස් ගෙවන්න ඕන නෑනෙ ඒ ටැක්ස් බ්‍රැකට්ස් වලට අහු වෙන් නැත්තන් අව් රුද්දකට සැරයක් ඩෙක්ලරේශන් දෙන්න තියෙන්නෙ....ඉස්සර වගේ මග අරින්න බෑ දැන් රට හරි ට්‍රැක් එකේ යනව දැන් ටැක්ස් ගෙවන එකට අව්ලකුත් නෑ මොකද හොරු නාස්ති කාරයො නෑනෙ....ඒ සල්ලි රටේ මිනිස්සුන්ටමයි නැවත ප්‍රතිලාබ... පොඩක් කල්පනා කර්ල බලන්න
    declaration dena eka patta wadayak bn
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුරු හරි දන්නවද TIN එකත් එක්ක ෆෝම් එක බැංකුවට දීලා ඊට පස්සෙ අදායම් බදු සයිට් එකට ලොග් වෙලා WHT සම්බන්ධයෙන් මොනා හරි Fill කරන්ඩ හෝ Document එකක් දෙන්ඩ ඕනිද කියලා?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    tax කැපෙන්නෙ නැතිවෙන්න ෆෝම් එක savings accounts තියන බැංකු වලටත් දෙන්න ඕනෙද ?

    නැත්නම් FD තියන බැංකු වලට විතරද ??
    පුකත් දීලා බදුත් ගෙවනවා😂😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    නම්බුයි නහයෙන් අඬන්නේ නැතුව බදු ගෙවාපන් හුත්තො 😂
    ජෙප්පන්ට බයේ ගූ අදිනව.නම්බුයි නෙහ් ? :lol: