Exhaust fan/ AC උදව්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    මගේ කාමරේ තියෙන්නේ දෙවනි තට්ටුවේ ගහක් කොලක් ඇත්තෙම නෑ ඒ ළග පාත. ඒක නිසා මං හිතුවා exhaust fan දෙකක් දාලා එකක් දවල්ට ඇතුලේ තියෙන රස්සේ එළියට පිට කරන්න දාලා. රෑට එළිය මාර සනීපයි වාතය. අනිත් exhaust fan එකෙන් එළියේ තියෙන වාතය කාමරේට ඇදලා දාන්න විදිහට හදන්න. රැට මාර අමාරුයි නිදාගන්න මේ රස්නේ නිසා. Ac ගන්න සල්ලි නෑ මේ දවස්වල.

    මෙහෙම හැදුවොත් අවුල් වෙයිද? වෙන උපදෙසක් නැද්ද රෑට කාමරේ කූල් කරගන්න. ජනෙල් ඇරලා තියන්නත් බෑ පාරේ ලයිට් කණුවෙ ලයිට් එලිය කෙලින්ම කාමරේට වැටෙන නිසා නින්ද යන්නේ නෑ.
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    ලඟපාත ගෙවල්වල වහලවල් මේ කාමරේ ජනෙල්වලට පහතින් ද තියෙන්නෙ
    මගේ කාමරේ ජනෙල් පැත්ත විතරයි එළියට තියෙන්නේ. ඒ පැත්තේ ගෙවල් නෑ. තණකොළ වැටිච්ච පාරක් තියෙන්නේ අඩි 6ක් වගේ. ඊට පස්සේ එහා ගෙදරත් එක්ක පාර
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,039
    9,841
    113
    cooler hoda nadda. math danna inne exhaust fan ekak. mama stand fan, ceiling fan dekama use karlath night, dwal patta rasnei.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    හොඳට අවුලක් නැතිව කම්ෆටබල් විදියට ඉන්න නං AC ඇරෙන්න වෙන විසඳුමක් නැහැ.

    Exhaust fan දාන එකෙන් පොඩි වෙනසක් එනවා, ඒ වෙනස කොයි තරම්ද කියලා වෙලාවක ෆෑන් එකක් අර වීඩියෝ එකේ තියනවා වගේ ජනේලයක් ලඟින් එලිය පැත්තට දාල තියල බලා ගන්න පුලුවන්
    Exhaust fan එකේ වාසිය උපරිමෙන් ගන්නවා නං ඒක කාමරේ පුලුවන් තරං උඩින් හයි කරන්න ඕන (රත් වුනු වාතය ටික තියෙන්නෙ කාමරේ පුලුවන් තරං උඩින් ඒ ටික තමයි එලියට දාන්න ඕන)
    ඒ වගේම කාමරේ ඇතුලට හුලං ඇදිලා එන්න ඒකට විරුද්ධ පැත්තෙ අනිවාර්යෙන් ලූවර් තියන ජනේලයක් ඕන, මේක නැත්තං exhaust fan දාන එකෙන් ලොකු තේරුමක් නැහැ, එතකොට අයින් වෙන වාතය ටික වෙනුවට අනෙක් පැත්තෙන් අලුත් වාතය ටිකක ඇවිත් ඒ ටික කාමරේ හරහා යනවා ඒකෙන් පොඩි කූල් එකක් එනවා (සමහරු අනෙක් පැත්තට Intake fan එකක් දානවා)
    තව ඉතින් උඩ ස්ලැබ් එකක් නං තියෙන්නෙ ඒක කවර් කරගන්න මොනවා හරි කරන්න පුලුවන් නං හොඳයි

    රෑට එලිය ගොඩක් සීතල නං මේක රෑට කූල් එක හොඳට තියේවි
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    math oka gana hitha hitha hitiye. avula rata pinna gathiya athuata adinakota aavulak wei da kiyala.
    mam danatath wall fan ekak window louver ekata set kaala thiyenne. ekenuth rata pinna gathiya athulata avila humidity eka wadi wenava kiyala danenava.:cautious:
     
    • Like
    Reactions: dagara waliga

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,567
    1,645

    Exhaust fan nam therumak na mamath hoyala baluwa sahenna. AC ekaka try karapn mcn. gewanna denawa LG. Podi room ekakm BTU 12k athi wei. kokatath ekath hoyala balala ganin gannakota
     
    • Like
    Reactions: dagara waliga

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    එලියට යන්න විතරක් දාන්න ඇතුළට කොහෙන් හරි හුලං එයි
    හැබැයි ඔය මගුලේ සද්දෙ නිසා රැට නිදා ගන්න බැහැ
     
    • Sad
    Reactions: dagara waliga

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423

    cross ventilation
     
    • Like
    Reactions: NEMISIS

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    Room eke end deke push and pull type elata gahuwoth nan wenasak thiyewi
    Thava tikak search parak danna oni. Davaltanan nathi unath kamak ne offiz eka enna nissa awualk ne. Rata nidaganna time ekata tibanan hodai

    කෙලින්ම සම්බන්ධ නෑ උඹේ පෝස්ට් එකට.

    Thanks mn baluva eka ❤️
    ------ Post added on Apr 21, 2025 at 8:36 PM

    කෙලින්ම සම්බන්ධ නෑ උඹේ පෝස්ට් එකට.

    Thanks mn baluva eka ❤️
    Exhaust fan nam therumak na mamath hoyala baluwa sahenna. AC ekaka try karapn mcn. gewanna denawa LG. Podi room ekakm BTU 12k athi wei. kokatath ekath hoyala balala ganin gannakota
    BTU 9000 මදිද?
    ------ Post added on Apr 21, 2025 at 8:39 PM

    math oka gana hitha hitha hitiye. avula rata pinna gathiya athuata adinakota aavulak wei da kiyala.
    mam danatath wall fan ekak window louver ekata set kaala thiyenne. ekenuth rata pinna gathiya athulata avila humidity eka wadi wenava kiyala danenava.:cautious:
    ජනෙලෙට එහා පැත්තේ වහල කෑල්ලක් එක්ක පොඩි බැල්කනි කෑල්ලක් තියෙන නිසා පින්න එන එකක් නැතිවෙයි.
    ------ Post added on Apr 21, 2025 at 8:40 PM

    එලියට යන්න විතරක් දාන්න ඇතුළට කොහෙන් හරි හුලං එයි
    හැබැයි ඔය මගුලේ සද්දෙ නිසා රැට නිදා ගන්න බැහැ
    exhaust fan eka saddeida? orange wage brand walath sadde enavada?
    ------ Post added on Apr 24, 2025 at 10:03 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    Thava tikak search parak danna oni. Davaltanan nathi unath kamak ne offiz eka enna nissa awualk ne. Rata nidaganna time ekata tibanan hodai

    Thanks mn baluva eka ❤️
    ------ Post added on Apr 21, 2025 at 8:36 PM

    Thanks mn baluva eka ❤️

    BTU 9000 මදිද?
    ------ Post added on Apr 21, 2025 at 8:39 PM

    ජනෙලෙට එහා පැත්තේ වහල කෑල්ලක් එක්ක පොඩි බැල්කනි කෑල්ලක් තියෙන නිසා පින්න එන එකක් නැතිවෙයි.
    ------ Post added on Apr 21, 2025 at 8:40 PM

    exhaust fan eka saddeida? orange wage brand walath sadde enavada?
    ------ Post added on Apr 24, 2025 at 10:03 PM
    මගේ කාමරේට ඉස්සර එකක් දාලා තිබ්බා සද්දෙ තමා Brand එක නම් මතක නැහැ කාමරේ නම් රැට සීතල වෙනවා හැබැයි සද්දෙ තමා අවුල
     
    • Like
    Reactions: dagara waliga

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    මගේ කාමරේට ඉස්සර එකක් දාලා තිබ්බා සද්දෙ තමා Brand එක නම් මතක නැහැ කාමරේ නම් රැට සීතල වෙනවා හැබැයි සද්දෙ තමා අවුල
    ඇතුලේ තියෙන ඒවා එළියට යන්නද? එළියේ තියෙන වාතය ඇතුලත එන්නද දාලා තිබ්බේ?