සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි - පුංචි පුතු රෝහලේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,688
    100,992
    113
    බල්ලෙක් වැදිලා, කාර් එකේ බෆර් එකත් පිපිරුවා. උන්ට මෝල් වුණාම පාර හරහා විදිනවා. බයික් එකේ යනකොට 40-60 වගේ වත් නොගියොත් අවධානම වැඩි. මම නම් 40 ට යන්නේ බයික් එකේ.
    උන් බය උනාම ආපහු හැරෙනවානෙ. කොහොමත් බයික් කේස් වැඩි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්‍රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.
    hoda bike ekak thiyenawa nam puluwan. mage cbz eke mama brake karanne na. happenama yanawa. eth dio eke nam nam kohoma hari nawatta ganna wenawa. dio bike eka harewenawa podda ehe mehe unama. tire size podi nisa kohomath peralenawa happunoth
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,418
    113
    සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි - පුංචි පුතු රෝහලේ


    අද උදෑසන අඹේපුස්ස ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව මහ කඩේ හන්දිය ආසන්නයේදී සිදු වු අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    පොලීසිය පැවසුවේ අද උදෑසන 6.30ට පමණ ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරුපැදිය පාර හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග අයිනේ වු කාණුවට වැටී අනතුරක් සිදුව ඇති බවය.

    අනතුරින් යතුරුපැදියේ ගමන් කළ යතුරුපැදිකරු, පසුපැදිකාරිය හා කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු හා පසු පැදිකාරිය මිය ගොස් ඇති අතර කුඩා පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

    මියගොස් ඇත්තේ අවුරුදු 31 ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 21 කාන්තාවකි.

    මෙම අඹුසැමි යුවළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
    තුවාල ලබා ප්‍රථිකාර ලබිමන් සිටින්නේ මොවුන් දෙදෙනාගේ අවුරුදු එකහාමාරක් වයසැති කුඩා පිරිමි දරුවා බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මෘතශරීර ගලේවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



    ගිය ආත්මෙ බල්ලෙක්ට ගහලා මරලා දැන් එක අකුසලයක් වගෙ ආවා වෙන්න බැරිද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,514
    1
    62,331
    113
    Mother Earth
    මගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්‍රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.
    හිතක් පපුවක් නැති යාළුවෙක්. පරිස්සමෙන් ආශ්‍රය කරපන්. 🤷‍♂️
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    බල්ලෙක් හැප්පිලා දෙන්නෙක් මැරෙනවා කියන්නේ බයිසිකලේ හෙමින් ඇවිත් නම් වෙන්න බෑ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,913
    22,249
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ අම්මයි අප්පච්චියි අපි පොඩි කාලේ මම 1 වසරේ වගේ ඉද්දී බල්ලෙක් පැනලා උරහිස් අත් එහෙම බිඳිලා හිටියා මාස 2ක් විතර එක තැන. ලොකු වේගෙකුත් නෙමේ කොහොමත් 50ට අඩුවෙන් යන්නේ. වදුරෝ වගේ තමා ඉතින් බල්ලෝ පූසෝ ඔහේ බෝ වෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,275
    113
    Gotland
    දඩාවතේ යන්න බල්ලෝ මරන්න ඕන කියන්නේ අන්න එකයි නැවත බලු වෑන් නෙවි ඇවිත් වෙඩි තියල හරි මරන්න අපහු පටන් ගන්න ඕන
     
    • Like
    Reactions: dinuksha_asela

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    yana welawata pol kendak wtila hari marila yanawa

    දඩාවතේ යන්න බල්ලෝ මරන්න ඕන කියන්නේ අන්න එකයි නැවත බලු වෑන් නෙවි ඇවිත් වෙඩි තියල හරි මරන්න අපහු පටන් ගන්න ඕන
    try! ballo marawapu eka anthime ballek wage stage ekak uda kali wela marila giya.. chandrika awata passe ballo marana eka nawaththala damma
    ballo marala mewa wisadanna baha.. marena welawata marena eka marenawa...

    50cc bike witharak genawanam pasne iwarai. dura yana un ethakota bus wala yawi.
    ------ Post added on Apr 22, 2025 at 1:02 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    දඩාවතේ යන්න බල්ලෝ මරන්න ඕන කියන්නේ අන්න එකයි නැවත බලු වෑන් නෙවි ඇවිත් වෙඩි තියල හරි මරන්න අපහු පටන් ගන්න ඕන
    පාරෙ බල්ලො ගෙනත් දාන එවුන්ට ලොකු දඬුවමක් දුන්නනා නං ඔය වැඩේ හරියටම හරියනවා
    ගොඩක් වෙලාවට පාරෙ ඉන්න බල්ලො පැටවු දානවා හරිම අඩුයි, වෙන්නෙ ගෙවල් වල බල්ලො පැටවු දැම්මම එවුන් පාරට ගෙනත් දාන එක

    අපේ ගෙදර ලඟ පන්සලක් තියනවා අවුරුද්ද දවස් ටිකේ කවුද එකෙක් එතනට බලු පැටවු දෙන්නෙක් ගෙනත් දාල දැන් එකයි ඉන්නෙ එකෙක් වාහනේකට යට කරන් ගිහින්.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    Adoo , oya parawal depaththe samahara thiyena kanu hena patta gaburui ban.
    බල්ලා නෙමේ මෙතන ලොකුම ප්‍රශ්නේ කානුව , රජයේ පල් හොර මෝඩයෝ හදපු (හදවපු )

    wrong side ආපු බස් කරයෙක්ගෙන් බේරෙන්න ඔය වගේ මෝඩ විදිහට පාර අයිනේ edge එක්ක හදපු වැටිලා ගියපු morphine වලින් සති ගානක් හිටියේ මුළු ඇඟම තුවාල දෙන්නගෙම hornet එකක් bike එක බරට කණුවේ හිර උනාම තවත් තුවාල වැඩි
    කැඩිලා නැහැ ඇත පය හිමින් මුන් ආපු නිසා .

    පාරෙ බල්ලො ගෙනත් දාන එවුන්ට ලොකු දඬුවමක් දුන්නනා නං ඔය වැඩේ හරියටම හරියනවා
    ගොඩක් වෙලාවට පාරෙ ඉන්න බල්ලො පැටවු දානවා හරිම අඩුයි, වෙන්නෙ ගෙවල් වල බල්ලො පැටවු දැම්මම එවුන් පාරට ගෙනත් දාන එක

    අපේ ගෙදර ලඟ පන්සලක් තියනවා අවුරුද්ද දවස් ටිකේ කවුද එකෙක් එතනට බලු පැටවු දෙන්නෙක් ගෙනත් දාල දැන් එකයි ඉන්නෙ එකෙක් වාහනේකට යට කරන් ගිහින්.
    pare inna un godak neuter karala thiyenne
    minissu hapanne ehema 90% gewal wala hadala dawathe yana ballo.

    me wage paduwe inna alinta kaama dena video 10k withara dakala athi

    ekak thibba professional video camera walin video karanawa paduwe inna alinta kaama denawa.

    tika kalekin un balen illanna purudu wenawa. minissu marenawa nikan

    btw report karala dislike karanna video ekata
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්‍රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.
    වලවල් බේරන්න හොඳත් නෑ..
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,381
    1
    4,082
    113
    This looks like excessive speed to occur two deaths.
    Dogs , cows and other animals including wild animals do come to roads near forest area . This shows that people are careless even with small child.