views ganna thama okun uka denneඅර ප්රජා සුනකයන්ට උක දීපු උන් මීක් කියල ද..
උන් බය උනාම ආපහු හැරෙනවානෙ. කොහොමත් බයික් කේස් වැඩි.බල්ලෙක් වැදිලා, කාර් එකේ බෆර් එකත් පිපිරුවා. උන්ට මෝල් වුණාම පාර හරහා විදිනවා. බයික් එකේ යනකොට 40-60 වගේ වත් නොගියොත් අවධානම වැඩි. මම නම් 40 ට යන්නේ බයික් එකේ.
hoda bike ekak thiyenawa nam puluwan. mage cbz eke mama brake karanne na. happenama yanawa. eth dio eke nam nam kohoma hari nawatta ganna wenawa. dio bike eka harewenawa podda ehe mehe unama. tire size podi nisa kohomath peralenawa happunothමගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්‍රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.
![]()
අද උදෑසන අඹේපුස්ස ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව මහ කඩේ හන්දිය ආසන්නයේදී සිදු වු අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අද උදෑසන 6.30ට පමණ ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරුපැදිය පාර හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග අයිනේ වු කාණුවට වැටී අනතුරක් සිදුව ඇති බවය.
අනතුරින් යතුරුපැදියේ ගමන් කළ යතුරුපැදිකරු, පසුපැදිකාරිය හා කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු හා පසු පැදිකාරිය මිය ගොස් ඇති අතර කුඩා පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 31 ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 21 කාන්තාවකි.
මෙම අඹුසැමි යුවළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
තුවාල ලබා ප්‍රථිකාර ලබිමන් සිටින්නේ මොවුන් දෙදෙනාගේ අවුරුදු එකහාමාරක් වයසැති කුඩා පිරිමි දරුවා බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෘතශරීර ගලේවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
හිතක් පපුවක් නැති යාළුවෙක්. පරිස්සමෙන් ආශ්‍රය කරපන්.මගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්‍රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.
try! ballo marawapu eka anthime ballek wage stage ekak uda kali wela marila giya.. chandrika awata passe ballo marana eka nawaththala dammaදඩාවතේ යන්න බල්ලෝ මරන්න ඕන කියන්නේ අන්න එකයි නැවත බලු වෑන් නෙවි ඇවිත් වෙඩි තියල හරි මරන්න අපහු පටන් ගන්න ඕන
පාරෙ බල්ලො ගෙනත් දාන එවුන්ට ලොකු දඬුවමක් දුන්නනා නං ඔය වැඩේ හරියටම හරියනවාදඩාවතේ යන්න බල්ලෝ මරන්න ඕන කියන්නේ අන්න එකයි නැවත බලු වෑන් නෙවි ඇවිත් වෙඩි තියල හරි මරන්න අපහු පටන් ගන්න ඕන
බල්ලා නෙමේ මෙතන ලොකුම ප්‍රශ්නේ කානුව , රජයේ පල් හොර මෝඩයෝ හදපු (හදවපු )Adoo , oya parawal depaththe samahara thiyena kanu hena patta gaburui ban.
pare inna un godak neuter karala thiyenneපාරෙ බල්ලො ගෙනත් දාන එවුන්ට ලොකු දඬුවමක් දුන්නනා නං ඔය වැඩේ හරියටම හරියනවා
ගොඩක් වෙලාවට පාරෙ ඉන්න බල්ලො පැටවු දානවා හරිම අඩුයි, වෙන්නෙ ගෙවල් වල බල්ලො පැටවු දැම්මම එවුන් පාරට ගෙනත් දාන එක
අපේ ගෙදර ලඟ පන්සලක් තියනවා අවුරුද්ද දවස් ටිකේ කවුද එකෙක් එතනට බලු පැටවු දෙන්නෙක් ගෙනත් දාල දැන් එකයි ඉන්නෙ එකෙක් වාහනේකට යට කරන් ගිහින්.
වලවල් බේරන්න හොඳත් නෑ..මගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්‍රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.