උබ ජුවලර් ශොප් එකක සේල්ස්මන් වැඩට නම් මරු බන්. නියම මාකටින් පාර. පවුමක් ගන්ඩ ආවානම් ඌ පවුම් 2ක මාලයක්ම හදාගෙන යයි.අයට රත්තරන් පැළඳුවාම හරිම ගෞරවාන්විත පෙනුමක් එන්නෙ මචන්. අනිත් එක උඹටම මාර ගැම්මක් දැනෙය් මචන් මගේනෙ කියලා. ඒක වෙන කිසිම දේකින් ලබා ගන්න බැරි මාරම ලොකු දෙයක් මචන්.