Wedding එකට ගන්න Jewellery ගැන

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,757
    24,864
    113
    Fantasy
    අයට රත්තරන් පැළඳුවාම හරිම ගෞරවාන්විත පෙනුමක් එන්නෙ මචන්. අනිත් එක උඹටම මාර ගැම්මක් දැනෙය් මචන් මගේනෙ කියලා. ඒක වෙන කිසිම දේකින් ලබා ගන්න බැරි මාරම ලොකු දෙයක් මචන්.
    උබ ජුවලර් ශොප් එකක සේල්ස්මන් වැඩට නම් මරු බන්. නියම මාකටින් පාර. පවුමක් ගන්ඩ ආවානම් ඌ පවුම් 2ක මාලයක්ම හදාගෙන යයි.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    https://www.rajajewellers.com/jewellery/
    මුන්ගේ වර්චුවල් ඇපොඉන්මන්ට් ගන්න පුළුවන් කියලා තියෙනවා , සයිට් එකෙත් ප්‍රයිස් එක්ක තියෙනවා පොඩ්ඩක් බලපන් . මම ගත්තේ අපේ ගම පැත්තේම ෂොප් එකකකින්

    මාලේ ගත්තේ 274000 (පවුමයි)
    මුදු තවම ගත්තේ නෑ

    එන්න එන්න ගණන් නම් යනවා පුතේ , ඉක්මන් වෙන්න එපා එත් ඉක්මනට බලපන් :-D
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,195
    113
    වෙඩිමට දාන්න හදන්න ගියොත් උබ විකිනෙයි
    ගනිං හදපුවා.
     
    • Like
    Reactions: Adolescence

    nidarsha91

    Well-known member
  • උබ ජුවලර් ශොප් එකක සේල්ස්මන් වැඩට නම් මරු බන්. නියම මාකටින් පාර. පවුමක් ගන්ඩ ආවානම් ඌ පවුම් 2ක මාලයක්ම හදාගෙන යයි.
    මගෙ වයිෆ් වෙනුවෙන් ගන්න ගිය වෙලේ ගත්ත ෆොටෝස් මචන් ලෝභ නැතුව දැම්මෙ. මොකක්ද ඇත්තම කතාව කියල හොයල බලන එක දැනගන්න එක මගෙ පුරුද්දක් මචන්. ඉගෙන ගන්න ආසයි. ඉතින් ඒ නිසයි අපේ එකාට මේ ටික දැම්මෙ. කොල්ලෙක් කසාද බඳිනවා දරු පැටියෙක් හදනවා කිව්වාම මාරම සතුටු හිතෙනවා මචන්. ඒ හීන මමත් දැක්ක හරීම ආසාවෙන්.... මට නැති වුණා කියල කවදාවත් අනිත් උන්ට ඊර්සියා කරන්නේ නෑ මචන්. පුළුවන් නං ඇඟේ කෑල්ලක් හරි දෙනවා සතුටින් ජීවත් වෙයල්ල කියල්ල.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,703
    6,278
    113
    ගග අද්දර

    Mokakda ubata nethi una kiyanne?
     
    nidarsha91

    Well-known member
  • Mokakda ubata nethi una kiyanne?
    වයිෆ් නැති වුණා. ඉතින් අපි දෙන්නම එකට එකතු වෙලා දැක්ක හීන ඔක්කොම මම තනියම අදත් දකිනවා ඒත් එයා නැතුව
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,713
    1,323
    113
    Sri Lanka
    වයිෆ් නැති වුණා. ඉතින් අපි දෙන්නම එකට එකතු වෙලා දැක්ක හීන ඔක්කොම මම තනියම අදත් දකිනවා ඒත් එයා නැතුව
    Sorry to hear this 😞😞😔😔
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,757
    24,864
    113
    Fantasy
    වයිෆ් නැති වුණා. ඉතින් අපි දෙන්නම එකට එකතු වෙලා දැක්ක හීන ඔක්කොම මම තනියම අදත් දකිනවා ඒත් එයා නැතුව
    Adeee...🥲🥲
    Monaa welada? Age eka kiiyenda