outgoing call and receive incoming call wada naa

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    Machanla mage phone eka TCL ekak. tika davsaka indan call receive and dialing not working. habai SMS, whatapp vage vada. ane manda mona labbakda kiyala. sim ekath aluthen gaththa ee number ekatama. eeth same. habai sim eka vena 4n vala vada.
    karanna puluvan godak eva kala. network reset kala, settings baluva. ehema kisima aulak penna naa. mokadda karanna puluvan and kaa gavatda meka pennana oni?
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,547
    14,424
    113
    ඊයේ අපේ නෑදෑ කෙනෙක් ආවා අවුරුද්දට අපේ දිහා.

    එයාගේ තියෙන්නේ මෝටරෝලා ෆෝන් එකක් ඩයලොග් සිම් එකක් තමයි දාලා තියෙන්නේ.

    ඒකෙත් ඔය ගැටලුවම තියෙනවා.
    ඩේටා වැඩ කරනවා.

    ඒත් සාමාන්‍ය දුරකථන ඇමතුම් වැඩ කරන්නේ නැහැ. sms වැඩ කරනවා

    කෝල් එකක් ගන්න ඩයල් කරාම කෝල් එක යන්නේ නැහැ.
    ඉන්කමින් වැඩ කරන්නෙත් නැහැ.

    ඇලර්ට් එකක් තමයි එන්නේ.
    මාත් ඒ ෆෝන් එක අරන් රීසෙට් කරා ඔක්කොම කරලා බැලුවා ඒත් හරි ගියේ නැහැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619

    Post paid Data Only පැකේජ් එකක් ද ඕක ? මගේ තියෙනවා 2012 කාලේ ඉදලා සිම් එකක් Post Paid Data Only පැකේජ් එකක් තියෙන එකේ Call බෑ SMS Data විතරයි වැඩ. ඒ සිම් වල හැටි ඒ වගේ සිම් එකක් ද බලන්න ඔයාලගේ ඒවා.
     
    • Like
    Reactions: Janatha Jhon

    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    අලුත් සිම් එකක් අරන් දාල බලන්ඩ..ඉස්සර නම් free දුන්නා same number
    damma ban

    Post paid Data Only පැකේජ් එකක් ද ඕක ? මගේ තියෙනවා 2012 කාලේ ඉදලා සිම් එකක් Post Paid Data Only පැකේජ් එකක් තියෙන එකේ Call බෑ SMS Data විතරයි වැඩ. ඒ සිම් වල හැටි ඒ වගේ සිම් එකක් ද බලන්න ඔයාලගේ ඒවා.
    upahara package ekak ban. eeth may sathi dekak athi mehema vela
    ------ Post added on Apr 22, 2025 at 10:45 PM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,245
    7,526
    113
    Kotahena
    call barring enable welada danne na

    ko ithin network eke nama kiyalath nane

    dialog wala nam ##002# gahala dial karanna
    mobitel nam wena mokak hari