ඉන්දියාව පකිස්ථානයේ වතුර කපලා.. ඊලඟට අපේ ලයිට් කපයිද ? 😨😨

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    එහෙම වෙන්න ලපයා ඉඩ තියන එකක් නෑ.. මෝදිට වඩා ලපයා ගොඩක් කපටියි.. :yes: :yes: :yes: කොහොම හරි ඉන්දියාව කියන්නේ බලයෙන් ඉදිමෙච්ච තමන්ගේ දේශසීමා වැඩි කරගන්න දඟලන ඇමරිකාව වගේම තවත් පිස්සුවක්..🤮
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    එහෙම වෙන්න ලපයා ඉඩ තියන එකක් නෑ.. මෝදිට වඩා ලපයා ගොඩක් කපටියි.. :yes: :yes: :yes: කොහොම හරි ඉන්දියාව කියන්නේ බලයෙන් ඉදිමෙච්ච තමන්ගේ දේශසීමා වැඩි කරගන්න දඟලන ඇමරිකාව වගේම තවත් පිස්සුවක්..🤮
    ලෙට්ස් ඇක්සිඩන්ට් ඇන්ඩ් සී (TM)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම වෙන්න ලපයා ඉඩ තියන එකක් නෑ.. මෝදිට වඩා ලපයා ගොඩක් කපටියි.. :yes: :yes: :yes: කොහොම හරි ඉන්දියාව කියන්නේ බලයෙන් ඉදිමෙච්ච තමන්ගේ දේශසීමා වැඩි කරගන්න දඟලන ඇමරිකාව වගේම තවත් පිස්සුවක්..🤮
    ඇයි මෝදිගෙ පුකෙන්ද අපිට ලයිට් එන්නෙ . මෝඩ කතා කියන්න එප බං
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මෝඩි ලපයව හාන්සි කරලා ඉවරයි. වෙන කිසිම ජනාධිපති කෙනෙක් මෙහෙම නැවුනෙ නෑ. ගෝඨාභය අනුර වගේ ලපටි උන්ට හැන්ඩල් කරන්න බෑ මෝඩිලා .
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,565
    113
    New Zealand
    මේවා ගැන කතා කරලා වැඩක් නෑ බන්. ඩස්පයෝ කවදා හරි අපිටත් මේ දේම කරනවා. අසල්වැසියා කියලා අපේ උන් උන්ව හොදයි කියලා හිතාගෙන හිටීයට ඕකුන් ආත්මාර්ථකාමී ජාතියක් . කරන්ට් එක ඉන් දියාවෙන් අරන් විතරක් මදි, අර හදනවා කිව්ව ඒකබද්ධ පාලමත් හැදුවම තමයි යුද්ධයක් ආවොත් ආතල් ඩබල් වෙන්නේ.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනිවාර්යෙන් වුන්ගෙන් යැපුනොත් වුන් අපි අල්ලේ නතොනවා කරන්ට් කපලා. දැනටම එහෙමයි. ඉතින්
     
    • Like
    Reactions: KDH

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    kauru hari danna ekek kiyapan lapaya sign karapu agreement wala thiyen eva tika :baffled:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    kauru hari danna ekek kiyapan lapaya sign karapu agreement wala thiyen eva tika :baffled:
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Smartm

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,494
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    kauru hari danna ekek kiyapan lapaya sign karapu agreement wala thiyen eva tika :baffled:
    නලින්දයා කියලා තිබුනා ඒ ගිවිසුම් වල තියෙන ඒවා මාද්‍යට කියන්නත් ඉන්දියාවේ අවසරේ ඕන කියලා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේවා ගැන කතා කරලා වැඩක් නෑ බන්. ඩස්පයෝ කවදා හරි අපිටත් මේ දේම කරනවා. අසල්වැසියා කියලා අපේ උන් උන්ව හොදයි කියලා හිතාගෙන හිටීයට ඕකුන් ආත්මාර්ථකාමී ජාතියක් . කරන්ට් එක ඉන් දියාවෙන් අරන් විතරක් මදි, අර හදනවා කිව්ව ඒකබද්ධ පාලමත් හැදුවම තමයි යුද්ධයක් ආවොත් ආතල් ඩබල් වෙන්නේ.
    @skymicro මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ ? :rolleyes: