E-tel බට්න් ෆෝන් හොදයිද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    Greentell එකක් ගනින්.. මන් ගත්තා සිම් 5ක් දාන්න පුලුවන් එකක්..OTP ගන්න ඒව මේව වැඩවලට ඒක වෙනම තියන් ඉන්නෙ.. සුපිරි ෆෝන් එක..
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Greentell එකක් ගනින්.. මන් ගත්තා සිම් 5ක් දාන්න පුලුවන් එකක්..OTP ගන්න ඒව මේව වැඩවලට ඒක වෙනම තියන් ඉන්නෙ.. සුපිරි ෆෝන් එක..
    පලයං බොරු කියන්නෙ නැතුව
    සිම් පහක් දාන්නෙ කොහොමද...
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    පලයං බොරු කියන්නෙ නැතුව
    සිම් පහක් දාන්නෙ කොහොමද...
    උබලගෙන් අහගෙනමයි ගත්තේ.. කිරියෙ එකෙක් මට කිව්වෙත්, හිටපන් මන් දාන්නම් ලින්ක් එක ඩරස් එකෙන් ගත්තේ

    පලයං බොරු කියන්නෙ නැතුව
    සිම් පහක් දාන්නෙ කොහොමද...
    waradila ooi 5k nemei 4k... mata mathaka thibbe 5k wage..
    Darz Link
    ------ Post added on Apr 26, 2025 at 7:16 PM
     
    • Wow
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,431
    19,621
    113
    Colombo
    eBay එකේ තියනවා පරන බටන් ෆෝන් පැකින් පිට තියන ඒවා
    ඒකක් ගෙන්න ගනින්
    මං ලඟදි දැක්ක පරන මෝටරෝලා ෆෝන් ඩොලර් 19ට වගේ තියනවා නෙට්වර්ක් ලොක් කරලාද කියලා මම ඇහුවා තාම රිප්ලයි ආවෙ නැහැ
    ඩුවල් සිම් නං නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,102
    13,386
    113
    පලයං බොරු කියන්නෙ නැතුව
    සිම් පහක් දාන්නෙ කොහොමද...
    2007-8 වගේ බං සිම් 6ක් දාන්න පුළුවන් එකකුත් ආවා චයිනීස් එකක්, ඉස්කෝලෙ කොල්ලක් ගාව තිබ්බා. කෝල් එකක් ගත්තොත් ඔලුව කකියනවා. පාට පාට ලයිට් පත්තු වෙනවා, ටීවී බලන්නත් පුළුවන් ඇන්ටනාව අදලා පට්ට බාණ්ඩෙ ඒ කාලෙ හැටියට. ඒ කාලෙද කොහෙදෝ අර එයාටෙල් සිම් බෙදුවෙත් මූ පුරවගෙන හිටියෙ සිම් කොයි වෙලාවෙත්
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,756
    4,874
    113
    එලකිරි හන්දිය
    e-tel ගන්න එපා බං... චයිනීස් ෆෝන් එකක් වගේ කන දෙදරන සද්දේ. අපේ කොල්ලෙක් ගාව තිබ්බා. අපි ඒකෙන් තමයි සිංදු අහන්න ගන්නේ. සෙටප් එකක් වගේ සද්දේ. නොකියා හරි සැම්සුන්ග් වලට හරි මාරු වෙන්ඩ
     
    • Love
    Reactions: AnuradhaRa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,371
    1
    52,785
    113
    ප*යාගල
    sorry.com
    2007-8 වගේ බං සිම් 6ක් දාන්න පුළුවන් එකකුත් ආවා චයිනීස් එකක්, ඉස්කෝලෙ කොල්ලක් ගාව තිබ්බා. කෝල් එකක් ගත්තොත් ඔලුව කකියනවා. පාට පාට ලයිට් පත්තු වෙනවා, ටීවී බලන්නත් පුළුවන් ඇන්ටනාව අදලා පට්ට බාණ්ඩෙ ඒ කාලෙ හැටියට. ඒ කාලෙද කොහෙදෝ අර එයාටෙල් සිම් බෙදුවෙත් මූ පුරවගෙන හිටියෙ සිම් කොයි වෙලාවෙත්
    Alfatel Tv phone ඩූම් මචාලේ.......
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    2007-8 වගේ බං සිම් 6ක් දාන්න පුළුවන් එකකුත් ආවා චයිනීස් එකක්, ඉස්කෝලෙ කොල්ලක් ගාව තිබ්බා. කෝල් එකක් ගත්තොත් ඔලුව කකියනවා. පාට පාට ලයිට් පත්තු වෙනවා, ටීවී බලන්නත් පුළුවන් ඇන්ටනාව අදලා පට්ට බාණ්ඩෙ ඒ කාලෙ හැටියට. ඒ කාලෙද කොහෙදෝ අර එයාටෙල් සිම් බෙදුවෙත් මූ පුරවගෙන හිටියෙ සිම් කොයි වෙලාවෙත්
    ow sunday times eke wenama page tibba tv phones hitad eke gemmac tamai
     
    • Love
    Reactions: Gingy

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    2007-8 වගේ බං සිම් 6ක් දාන්න පුළුවන් එකකුත් ආවා චයිනීස් එකක්, ඉස්කෝලෙ කොල්ලක් ගාව තිබ්බා. කෝල් එකක් ගත්තොත් ඔලුව කකියනවා. පාට පාට ලයිට් පත්තු වෙනවා, ටීවී බලන්නත් පුළුවන් ඇන්ටනාව අදලා පට්ට බාණ්ඩෙ ඒ කාලෙ හැටියට. ඒ කාලෙද කොහෙදෝ අර එයාටෙල් සිම් බෙදුවෙත් මූ පුරවගෙන හිටියෙ සිම් කොයි වෙලාවෙත්
    ඒ කාලෙ ආමි එකේ කොල්ලො හැමෝම ගාව තිබ්බ ඔය ෆෝන් එක.. පිස්සුවක් තමයි ඉතින්.. හෙනම ලක්සරි අයිටම් එකක් ඒ කාලෙ.. :lol: