පලයං බොරු කියන්නෙ නැතුවGreentell එකක් ගනින්.. මන් ගත්තා සිම් 5ක් දාන්න පුලුවන් එකක්..OTP ගන්න ඒව මේව වැඩවලට ඒක වෙනම තියන් ඉන්නෙ.. සුපිරි ෆෝන් එක..
උබලගෙන් අහගෙනමයි ගත්තේ.. කිරියෙ එකෙක් මට කිව්වෙත්, හිටපන් මන් දාන්නම් ලින්ක් එක ඩරස් එකෙන් ගත්තේපලයං බොරු කියන්නෙ නැතුව
සිම් පහක් දාන්නෙ කොහොමද...
waradila ooi 5k nemei 4k... mata mathaka thibbe 5k wage..පලයං බොරු කියන්නෙ නැතුව
සිම් පහක් දාන්නෙ කොහොමද...
2007-8 වගේ බං සිම් 6ක් දාන්න පුළුවන් එකකුත් ආවා චයිනීස් එකක්, ඉස්කෝලෙ කොල්ලක් ගාව තිබ්බා. කෝල් එකක් ගත්තොත් ඔලුව කකියනවා. පාට පාට ලයිට් පත්තු වෙනවා, ටීවී බලන්නත් පුළුවන් ඇන්ටනාව අදලා පට්ට බාණ්ඩෙ ඒ කාලෙ හැටියට. ඒ කාලෙද කොහෙදෝ අර එයාටෙල් සිම් බෙදුවෙත් මූ පුරවගෙන හිටියෙ සිම් කොයි වෙලාවෙත්පලයං බොරු කියන්නෙ නැතුව
සිම් පහක් දාන්නෙ කොහොමද...
Sim දාන එකක් ගනින්Wifi තියන ෆෝන් එකක් ගනින්
Alfatel Tv phone ඩූම් මචාලේ.......2007-8 වගේ බං සිම් 6ක් දාන්න පුළුවන් එකකුත් ආවා චයිනීස් එකක්, ඉස්කෝලෙ කොල්ලක් ගාව තිබ්බා. කෝල් එකක් ගත්තොත් ඔලුව කකියනවා. පාට පාට ලයිට් පත්තු වෙනවා, ටීවී බලන්නත් පුළුවන් ඇන්ටනාව අදලා පට්ට බාණ්ඩෙ ඒ කාලෙ හැටියට. ඒ කාලෙද කොහෙදෝ අර එයාටෙල් සිම් බෙදුවෙත් මූ පුරවගෙන හිටියෙ සිම් කොයි වෙලාවෙත්
I bought one in like 2006 it was awesomeමන් හිතුවේ 2010 thread එකක් බම්ප් වෙලා කියලා
ow sunday times eke wenama page tibba tv phones hitad eke gemmac tamai2007-8 වගේ බං සිම් 6ක් දාන්න පුළුවන් එකකුත් ආවා චයිනීස් එකක්, ඉස්කෝලෙ කොල්ලක් ගාව තිබ්බා. කෝල් එකක් ගත්තොත් ඔලුව කකියනවා. පාට පාට ලයිට් පත්තු වෙනවා, ටීවී බලන්නත් පුළුවන් ඇන්ටනාව අදලා පට්ට බාණ්ඩෙ ඒ කාලෙ හැටියට. ඒ කාලෙද කොහෙදෝ අර එයාටෙල් සිම් බෙදුවෙත් මූ පුරවගෙන හිටියෙ සිම් කොයි වෙලාවෙත්
ඒ කාලෙ ආමි එකේ කොල්ලො හැමෝම ගාව තිබ්බ ඔය ෆෝන් එක.. පිස්සුවක් තමයි ඉතින්.. හෙනම ලක්සරි අයිටම් එකක් ඒ කාලෙ..2007-8 වගේ බං සිම් 6ක් දාන්න පුළුවන් එකකුත් ආවා චයිනීස් එකක්, ඉස්කෝලෙ කොල්ලක් ගාව තිබ්බා. කෝල් එකක් ගත්තොත් ඔලුව කකියනවා. පාට පාට ලයිට් පත්තු වෙනවා, ටීවී බලන්නත් පුළුවන් ඇන්ටනාව අදලා පට්ට බාණ්ඩෙ ඒ කාලෙ හැටියට. ඒ කාලෙද කොහෙදෝ අර එයාටෙල් සිම් බෙදුවෙත් මූ පුරවගෙන හිටියෙ සිම් කොයි වෙලාවෙත්
