meya ape gedarata awe madi wayase wage. mata hithenne nm awurudu 8-10 th athara athi wayasa.මචං දැං කිසිම බේතක් පොවන්න එපා
එයාට පාඩුවෙ මැරෙන්න දෙන්න
වතුර එකක් ලං කරල තියන්න
නිතරම වතුර බොන්නෙ කිඩ්නි අවුල් වුණාම කියල අපේ ඩොක්ටර්ත් කිව්ව
අපේ එක්කෙනත් මැරුණ
මාර විදියට අන්තිම දවස්වල වතුර බිව්වෙ
කෙට්ටු වුණා ඇට පෑදෙන්නම
මම බේත් පොව පොව තව වදයක් වුණා ඌට
ඩොක්ටර් කිඩ්නි අමාරුවක් වෙන්න ඇති කියල කිව්වෙ පස්සෙ, සතා මැරුණට පස්සෙ
ඔයාලගෙ පූසට වයස කීයද?
අපේ එකා අවුරුදු 6 ක් විතර ඉන්න ඇති
ගම වටේ ඇවිදින එකම තමා කෙරුවෙ. ගෙදර හිටියෙ නෑ.
මටත් අපේ එකාව මතක් වෙනකොට හරි දුකයිmeya ape gedarata awe madi wayase wage. mata hithenne nm awurudu 8-10 th athara athi wayasa.
බලෙන් කවන්න හොද නෑනේForce-feed something; there are some tutorials regarding the matter on YouTube. Remember to wear some gloves. I wish your cat recovers and will be healthy.
එකෙක්ට හැදුනොත් කට්ටියටම බෝවෙනව මචංගෙවල් හදන පූසොන්ට මාර ලෙඩනේ බන්. අපේ උන්ටත් අවුරුද්ද්දක්ට දෙතුන් පාරක් ක්ලීන් අරන් යනවා. සමහර වෙලාවට ටෙස්ට් ටික කරලා බෙහෙත් වියදම විතරක්‍රු5000 පනිනවා. ඩෝකාලා කියනවා බත්, පාන්, කිරි, සමහර මාලු ජාති දෙන්න එපා කියලා. ඇය් බන් බත් දෙන්න එපා කියන්නේ? පාරේ ඉන්න කෑලෑ බලල්ලුන්ට වැක්සීන් ගහන්නෙත් නෑ. සමහරු තුන් වේල බත් කනවා. අහු වෙන හැමදෙයක්ම කනවා. ගෙවල්වල ඉන්න අපේ පුස් පගයලට තමයි ලෝකේ තියන හැම ලෙඩේම බෝ වෙන්නේ. රු 4500-5000ක් දීලාට්‍රයි කැට් ගැහුවත් වැඩක් නෑ බන්. අලුත් වයිරස් එකක් අවොන් මුන්ට ඒක අනිවාර්‍යයෙන්ම හැදෙනවා,
bro. i am a vet.අපේ ගෙදර පූසා දැන් සතියක ඉදන් කන්නේ නැහැ. වතුර බොනවා. එක තැනකට වෙලා ඔහේ බලන් ඉන්නවා. ඉතිරි ටික නිදා ගන්නවා. vet ගාවට එක්කන් ගියාම injection එකක් දුන්නා. blood එකක් අරන් test කරලා බැලුවම කියනවා katering ලෙවෙල් එක තියෙන්න ඕන ප්‍රමාණයට වඩා 4 ගුණයක් වැඩි වෙලාලු. මෙයාව ජීවත් කරවන්න බැරිලු වයසත් එක්ක. kidney failure එක උච්චතම අවතාවට අවිල්ලලු. බෙහෙත් දුන්නා. ඒක වත් මේ සතා බොන්නේ නැහැ. එත් guys මේ සතා මේ විඳින දුක බලන් ඉන්න සැහෙන්න අමාරුයි. දෙන කිසිම දෙයක් කන්නෙත් නැහැ. බොන්නෙත් නැහැ. වතුර විතරයි බොන්නේ. ඇඟත් දැන් ගොඩක් weak. එත් යන්තන් ඇවිදගන්න හොදට පන තියෙනවා. අපි දෙයක් කිව්වම තාමත් හොදට respond කරනවා.
මෙයාව ගොඩ ගන්න විදිහක් නැද්ද? අපේ පව්ලේ එකෙක් වගේ හදපු සතා. වයසට ගිහිල්ලා weak වෙලා මැරුනා නම් හිත හදාගන්නවත් තිබ්බා. එත් මේ විඳින දුක බලන් ඉන්න අමාරුයි. දන්න අය ඉන්නවා නම් මෙයාව ගොඩ ගන්න විදිහක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න මට. ලොකු පිනක්.
homagama. mchn danna place ekak thiyenawada?bro. i am a vet.
chronic renal failure ekak nam hoda karanna puluwanda kiyana eka sure na.
namuth gedara thiyagana idala nam eka karanna ba.
hospital ekaka nawaththala treatment karanna wenawa.
ehema thanak poddak balanna.
oya koheda inne?
homagama mchnඔයා කොහෙද ඉන්නේ කියලා කිව්වොත් පහසුවක් වෙයි හරියටම හොද වෙට් කෙනෙක් හොයලා දෙන්න.
https://g.co/kgs/f6DHKpohomagama. mchn danna place ekak thiyenawada?
homagama mchn
------ Post added on Apr 28, 2025 at 3:43 PM