SLT 4G - S12 Pro අවුල්ද?

dbug

Well-known member
  • Sep 7, 2008
    1,828
    2,469
    113
    S10 eka hodai. S12 pro eka 4G+ ekak. 4G+ nathnam eka aran wedak na. S20 eke nam heating issue and wifi disconnect issue thiyanwa. S12 pro eketh tikak e issue thiyanwa eth lokuwata na. overall S10 eka hodai
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ඔය S12 Pro එකේ ප්‍රශ්නෙකට තියෙන්නේ 5Ghz එක හැම වෙලේම disconnect වෙන එක. 2.5Ghz එකේ කිසි ප්‍රශ්නයක් නෑ. මට නං රත් වෙන ප්‍රශ්ණ තිබ්බේ නෑ පැය 24ම දාල තිබ්බේ
     
    • Like
    Reactions: rukshrulz and dbug

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,859
    113
    Colombo

    s10 router eke band lock karanna puluwanda?
    arcade walin s10 eka denawada?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,195
    24,296
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අවුල් තියෙන්නෙ පරන Dialog S12pro එකේ.SLT එකේ අව්ලක් නෑ.යූස් කරන අය කියන්නෙ

    @Amith0424
    :yes: SLT S12 router එක හොඳයි ඔය issues නෑ.... පරණ batch වලයි පරණ firmware ගැහුවමයි රත් වෙනව. රත් වෙද්දි wifi, network signal perfomance weak වෙනව.
     
    • Like
    Reactions: nooby and rukshrulz

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    s10 router eke band lock karanna puluwanda?
    arcade walin s10 eka denawada?
    එහෙම විස්තර නං දන්නේ නෑ මචං
    අවුල් තියෙන්නෙ පරන Dialog S12pro එකේ.SLT එකේ අව්ලක් නෑ.යූස් කරන අය කියන්නෙ

    @Amith0424
    SLT එක unlock කරන්න බැරි කතාවක් සමහරු කියනවා නේද?
    awul tika na new firmware eke.
    unlock karana un parana firmware ekakma modify karala dammoth issues tika okkoma enawa.
    SLT ekata CA router wadak na loku town walin pita kenek nam.
    :yes: SLT S12 router එක හොඳයි ඔය issues නෑ.... පරණ batch වලයි පරණ firmware ගැහුවමයි රත් වෙනව. රත් වෙද්දි wifi, network signal perfomance weak වෙනව.
    Unclok කරපු එකකට අළුත් firmware ගහන්න පුලුවන්ද? Dialog එකක් තියෙන්නේ. පුලුවන්නම් ගන්න තැනක් සහ කරන්න විදියක් දන්නවද?
     
    • Like
    Reactions: lilman

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,195
    24,296
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Unclok කරපු එකකට අළුත් firmware ගහන්න පුලුවන්ද? Dialog එකක් තියෙන්නේ. පුලුවන්නම් ගන්න තැනක් සහ කරන්න විදියක් දන්නවද?
    dialog එකට කියන්න. firmware change කරලනම් බෑ. new fw එකේ dialog sim only.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,828
    2,469
    113
    s10 router eke band lock karanna puluwanda?
    arcade walin s10 eka denawada?
    s10 eka hoyaa gnna amarui.. arcade wala tiyenne anith routers.
    brand lock karanna puluwan.. habayi unlock ekak ganna oone.. facebook market place ekke balanna..
    mama godak kalekata kalin gatte unlock ekak..
    link ekak tibunoth ewannam..
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,859
    113
    Colombo
    s10 eka hoyaa gnna amarui.. arcade wala tiyenne anith routers.
    brand lock karanna puluwan.. habayi unlock ekak ganna oone.. facebook market place ekke balanna..
    mama godak kalekata kalin gatte unlock ekak..
    link ekak tibunoth ewannam..
    dapanko link eka.
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    Got an unlocked S12 Pro (Dialog). Downlink speed is 100+ mbps. But the router restarts after around each 12 hours.
     
    • Like
    Reactions: lilman