S10 eka hodai. S12 pro eka 4G+ ekak. 4G+ nathnam eka aran wedak na. S20 eke nam heating issue and wifi disconnect issue thiyanwa. S12 pro eketh tikak e issue thiyanwa eth lokuwata na. overall S10 eka hodai
s10 router eke band lock karanna puluwanda?ඔය S12 Pro එකේ ප්‍රශ්නෙකට තියෙන්නේ 5Ghz එක හැම වෙලේම disconnect වෙන එක. 2.5Ghz එකේ කිසි ප්‍රශ්නයක් නෑ. මට නං රත් වෙන ප්‍රශ්ණ තිබ්බේ නෑ පැය 24ම දාල තිබ්බේ
SLT S12 router එක හොඳයි ඔය issues නෑ.... පරණ batch වලයි පරණ firmware ගැහුවමයි රත් වෙනව. රත් වෙද්දි wifi, network signal perfomance weak වෙනව.එහෙම විස්තර නං දන්නේ නෑ මචංs10 router eke band lock karanna puluwanda?
arcade walin s10 eka denawada?
SLT එක unlock කරන්න බැරි කතාවක් සමහරු කියනවා නේද?
awul tika na new firmware eke.
unlock karana un parana firmware ekakma modify karala dammoth issues tika okkoma enawa.
SLT ekata CA router wadak na loku town walin pita kenek nam.
Unclok කරපු එකකට අළුත් firmware ගහන්න පුලුවන්ද? Dialog එකක් තියෙන්නේ. පුලුවන්නම් ගන්න තැනක් සහ කරන්න විදියක් දන්නවද?SLT S12 router එක හොඳයි ඔය issues නෑ.... පරණ batch වලයි පරණ firmware ගැහුවමයි රත් වෙනව. රත් වෙද්දි wifi, network signal perfomance weak වෙනව.
dialog එකට කියන්න. firmware change කරලනම් බෑ. new fw එකේ dialog sim only.Unclok කරපු එකකට අළුත් firmware ගහන්න පුලුවන්ද? Dialog එකක් තියෙන්නේ. පුලුවන්නම් ගන්න තැනක් සහ කරන්න විදියක් දන්නවද?
Can unlock !SLT එක unlock කරන්න බැරි කතාවක් සමහරු කියනවා නේද?
s10 eka hoyaa gnna amarui.. arcade wala tiyenne anith routers.s10 router eke band lock karanna puluwanda?
arcade walin s10 eka denawada?
dapanko link eka.s10 eka hoyaa gnna amarui.. arcade wala tiyenne anith routers.
brand lock karanna puluwan.. habayi unlock ekak ganna oone.. facebook market place ekke balanna..
mama godak kalekata kalin gatte unlock ekak..
link ekak tibunoth ewannam..
mama gaththa ekaage link eka hoyaaganna naa dan..dapanko link eka.
Old firmware version ekada mchn?Got an unlocked S12 Pro (Dialog). Downlink speed is 100+ mbps. But the router restarts after around each 12 hours.