සබරගමු පොන්නයන් විසින් මැරූ තරුනයා 😑🤮

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,745
    1
    100,076
    113
    33
    Kalutara
    494730178_1142739260874421_6550480528332814940_n.jpg



    me inne thawa ekiyaklu ...yikes



    494324044_1032071422217835_7560978850232881690_n.jpg
    494527346_1032071388884505_6686505586999557015_n.jpg

    494033052_1444776383558783_8283947755985163983_n.jpg
    493140399_710501278184085_649872873128579831_n.jpg

    බැජ් එකයි බැච් එකයි අඳුරන්නේ නෑ මුන් තාම ඒ වුනාට කැම්පස් ලු... 🥴
     

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    කැලණිය cctv හයි කරන එකට විරුද්ධ වුණේ අරුන්ට rag දෙන්න බැරි කමට තමයි..!! මේ ගෝත්‍රික ලංකාව නම් ගොඩ යන්නේම නෑ මේ වගේ බල්ලෝ ඉන්නකම්!!
    🤒
    මගේ යාලුවෙක් ඉස්සර පේරාදෙණිය කැම්පස් පිටිපස්සේ කැලේ සියදිවි නසාගත්තා රැග් කේස් එකකට විරුද්ධව ඌ සාක්ෂි දුන්නා කියලා ඌට කැම්පස් ජීවිතේ සීනියර් එපා කරලා..
     

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43



    මේ සීන් එකත් දැනට මාස 2 කට විතර උඩ දී සබරගමුව විශ්වවිද්‍යාලයේ ග්‍රවුන්ඩ් එක ගාව බැලුම්ගල ලගදි සිදුවුනේ. Social science ෆැකල්ටියේ දේශිත කියන එකා තමයි ඔය හෙල්මට් එකෙන් ගහන්නෙ ජූනියර් බැජ් එකේ කොල්ලෙක්ට.. මෙර්කට පරිපාලනයෙන් කිසිම විසදුමක් දුන්නෙ නෑ.. දේශිත තාමත් කැම්පස් එකේ ඔහොම ජූනියර්ස්ලට ඔයවගේ හිංසා කර කර ඉන්නව.. මේකත් රැග් වලට ඍජුවම සම්බන්දයි..ඔය සිද්ධිය උනේ ඕකුන් කියන කියන පදේට නටන්න අකමැති උන නිසා.. මේ කේස් එක ශිශ්‍ය සම්ගම් වලින් යට ගැහුවා.. මෙව්වට මේකෙ කවුරුත් කතා කරන්නෙ නෑ.. කොල්ලො ගොඩක් මේ වගෙ ප්‍රශ්න නිසා දැනටමත් ඩිග්‍රී දාල යනවා.. මේක ගැනත් පොඩ්ඩක් සලකලා බලන්න
    මහ දවස් ඔහොම දෙයක් උනත් දැනටත් ඕකා නිදහසේ ඉන්නවා කිසිම පියවරක් නෑ හරියකට
    පොඩ්ඩක් ඒ ගැන බලන්න පුළුවන්ද අයියේ කවුරුත් ඕවා කතා කරන්නෙ නෑ
    ඔය ඉන්නෙ සබරගමුව කැම්පස් එකේ සෝශල් එකේ 3 rd ඉයර් ඉන්නෙ දේශිත කියන කෙනා
    https://www.facebook.com/deshitha.sandeepa?mibextid=ZbWKwL
    මේ දේවල් මේ ෆේක් එකවුන්ට් එකකින් දාන්නෙ අපිටත් මේකේ ගොඩක් ප්‍රශ්න නිසස්”
     

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    සමාජයක් විදියට අපිට කරන්ඩ දෙයක් නැද්ද මේකට රජයවත් මේවට අත තියන්නෙ නැ බං
    මන් එක පාරක් හොඳ ටොපියක් දුන්නා වයඹ කැම්පස් physical science සෙට් එකකට..
    උන් රැග් කරන්නේ ජරාම විදියට..
    මගේ යාලුවෙක් මල්ලි කෙනෙක් ඌ නවෙන්නේ නැති එකෙක් ඌට තග දාලා තිබුණා සීනියර් එවුන් අලයෝ එක්ක ඉන්න එකට උදවු කරන එකට..

    අන්තිමට අපි ෂෝට් එක දුන්නේ
    එක ඊමේල් එකකින්.. annonymous email එකක් ගැහුවා Dean මෙන්ෂන් කරලා.. ලංකාවේ ලොකුම එවුන් cc කළා.. අධ්‍යාපන දෙපා්තමේන්තුවේ එවුන්.. මානව හිමිකම් එවුන්. Cid එක, පොලිස්, පොලිටිසියන්,, ඔය වගේ 20ක් විතර cc ලිස්ට් දාලා හොඳ ඊමේල් එකක් ගැහුවා ඔක්කොම රැග් කරන විදිය.. ඒව නිසා ඩිප්‍රෙෂන් වෙලා ළමයි exam ලකුණු අඩු වෙන ඒව හැම එකම මෙන්ෂ්න් කරලා දැම්මා..
    ඔය ඊමේල් ඔක්කොම ගූගල් කරලා ලේසියෙන් හොයාගන්න පුලුවන්..

    Dean බය වෙලා 😅 කොහොමහරි සීනියර් දැනුවත් කරලා උබල ඔක්කොම මේකෙන් අයින් කරනවා කියලා තව එක පැමිණිල්ලක් අවොත් කියලා ...
    cid වෙනකම් විස්තර උඩට ගිහින් මානව හිමිකම් වලට යනකම් කියලා..
    අරුන් බය වෙලා අන්තිමට වැඩේ නැතුවව..
    උන් ටික එහෙම බේරගත්තා..
    දැන් නම් ආපහු ඇති අලුත් පොන්න රෙළ rag දෙන
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    472185942_3448934782081427_509522672826154128_n.jpg


    බණ්ඩාරවෙල වඳයෙක්ලු. දන්න එකෙක් ඉන්නවනම් details pm කරපන් සරමේ පිහිදාගත්තේ නැත්තේ ඇයිද කියල මහ පොන්නයගේන්වත් අහල එන්න.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,797
    113
    බලු ම රෑග් එකක් සබරේ දෙන්නේ බං.
    ඉස්සර අපේ වයසේ උන්ගේ තට් ටේ ගාල අමු හෙලුවෙන් පස් කඳු වල බඩ ගාන්න දෙනවාලු...
    ඕකට කලින් කෙල්ලෙක් මලා එල්ලිලා උබල මතක ද පවුලේ එකම කෙල්ල.. ඒ අම්මා සාප කරා..
    දැන් ගොඩක් කැම්පස් වල අලුතෙන් උන් ගීය ගමන් anti rag කියලා වෙනම සෙට් වෙනවා .
    අරුන්ගෙන් ගේම ඉල්ලන්න..
    හද්ද ඩොටේ ඉඳන් ආපු කළු කැත ගඳ අන්තරේ පොන්සියෝ තමා ඔය.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,317
    11,026
    113
    සබරගමුවෙ ඉන්නෙ ගොඩක් ම හෙල ජාන සහ බෞද්ද අය

    Adu kule kariyanta raja kale aduwan denna one
    රජ කාලෙ කිව්වුවෙ අර ශරියා වගෙ දඩුවම් නෙද? ඔවා හෙලයො තමයි ඉස්සෙල්ලාම කරෙ, දියෙ ගිල්වීම, ලමයි වන්ගෙඩියී දාල කෙටිම, කකුල් අත් පොල්ගස් වල ගට ගහල ඉරිම, නැත්නම් අස්පයො දාල කකුල් දෙපැත්තට ඇදිම, දෙතිස් වද, ශරියා ගෙඩිය පිටින්
    ------ Post added on May 1, 2025 at 5:25 AM
     
    • Like
    Reactions: Smart-Raptor

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,677
    113
    සමාජයක් විදියට අපිට කරන්ඩ දෙයක් නැද්ද මේකට රජයවත් මේවට අත තියන්නෙ නැ බං
    උඹ Low iq ද බං?? යකෝ කැම්පස් එකේ රැග් කරන එවුන්, මොන දේශපාලන පක්ෂෙ ද කියලා උඹ දන්නවද??
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,771
    1,230
    113
    adoo mageth me paara results walin physical science ynnt puluwn
    orelse
    private degree krnnat puluwan limit eka 30 laks (kdu engineering wage)

    Eth bro mata phy sci free hambecca hinda ekata ynna hitenawane :rolleyes:

    what is ur opinion???
    monawa hitandada umba apahu exam karan nettan, physical palayan
     
    • Like
    Reactions: Smart-Raptor

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,869
    1
    27,959
    113
    Social arrears තියෙන කැලේ රීපු අඩු කුලේ එවුන්ගෙ පකේ උපසංස්කෘතිය.

    Company වල recruitment, interview handle කරන එවුන් මේකේ ඉන්නවා නම් මුන්ව note කරගෙන blacklist කරපල්ලා. මම නම් HR එකේ interview panels වල ඉන්නකොට දුර පළාතක degree holder කෙනෙක් interview ආවොත් හොදට විමසිලිමත් වෙනවා. මට මේ අපතයෝ detect කරන්න හොද ඉවක් තියෙනවා. ඊට පස්සෙ campus එකේ extracurricular activities ගැන ලස්සනට leading ප්‍රශ්න අහපුවාම student unions වලින් කලා උළෙලවල්, නාට්‍ය organize කරපුවා ලස්සනට උන්ගේ කටින් පනිනවා. එතැනින්ම ඌ ඉවරයි.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,377
    113
    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවාගේ මර||||ණ|||||යට හේතුව නවකවදය ද"
    ❗
    එය දන්නේ ඔහුම" පමණි.
    දිවිසැරිය නිමාකළ සිසුවා 2021/2022 කණ්ඩායමට අයත්, එනම් වත්මනයේ දෙවන වසර සිසුවෙකි. අදාල පීඨය තුලට පැමිණෙන ප්‍රථම වසර සිසු සිසුවියන්ව නවකවදයට ලක් කිරීමට දෙවන වසර සිසුන් ප්‍රතික්ෂේප කිරිමෙන් තෙවන වසර සිසුන් විසින්, දෙවන වසර සිසුන්ට විවිධාකාර හින්ස||||නයන් සිදු කොට තිබිණි. අදාල සිසුවා මූලික වශයෙන් ජේෂ්ඨ සිසුන්ගේ පහ||ර||||දීම් වලට ලක්වූ අතර, වෙනත් වර්ගයේ සාහසි||||ක ක්‍රියාවන්ට ලක් වූ බවට පැහැදිලි ය.
    කෙසේ හෝ සිසුවා සිය|||දිවි නසාගන තිබේ.
    එයට හේතුව විශ්වවිද්‍යාලය තුල වූ නවකවදයමැයි සියල්ලන්ම සාක්ෂි දෙති.සිසුවා නවකවදයට ලක්ව ඇති බවත්, සාහ|||සික ක්‍රියාවලට ගොදුරුව ඇති බවටත් හොඳින්ම පැහැදිලි ය!
    සියදි||||||වියට සමුදීමට හේතුව එය ද?
    එය දන්නේ ඔහුම පමණකි.!
    🏳️

    එබැවින් "නවකවදය නිසා සිය||||දිවිය අත්හැරියා" යැයි කීමට හැකියාවක් නම් නැත.
    සොයුර, ඔබට නිවන් සුව!
    ❤️

    Copied
    #SayNoToRag




    494380715_714891120892650_636032223728307518_n.jpg




    494497426_701042642439525_303948541024441544_n.jpg
    493984552_701110069099449_2473952348951464389_n.jpg




    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


    Sabare commerce karana pons la set ekklu karala tinne fb eke kiyana widhit

    image.png
    image.png
    image.png
    image.png




    image.png




    Sabare inna vice chancellor ponsuth seen eka yata gahanna indala tinne
    All profiles are locked
     
    • Like
    Reactions: Smart-Raptor