Ants maranna beheth monaada?

comx

Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    1. සංජීව නරකය :-

    යම පල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කෑලි කෑලි කොට කපද්දීත් ඒ සත්වයන් කර්ම බලයෙන් නැවත ජීවත් වන බැවින් ඒ නිරය සංජීවය නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝළාහල කළෝ ද, දුබලයන් පෙළු රජවරු හා නිලධාරීහු ද මැරයෝ ද සතුන් මරන්නෝ ද මෙහි උපදින්නා හ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ඇන්ටිඈන්ට් සෙට් එකක් බස්සපිය දෙයියා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    උඹ ඕල්මෝස්ට් වයිට් නිසා ඔය කලු ඈන්ට්ස්ල එන්නෙ :baffled:
    වැල්ලෙ රෙන උඹට සිංහලත් අමතක වේගෙන නේද එන්නෙ? :baffled:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,075
    10,857
    113
    1. සංජීව නරකය :-

    යම පල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කෑලි කෑලි කොට කපද්දීත් ඒ සත්වයන් කර්ම බලයෙන් නැවත ජීවත් වන බැවින් ඒ නිරය සංජීවය නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝළාහල කළෝ ද, දුබලයන් පෙළු රජවරු හා නිලධාරීහු ද මැරයෝ ද සතුන් මරන්නෝ ද මෙහි උපදින්නා හ.
    තොපිත් දැන් බන කියන්න එනවාද? මෙකෙ ඉන්නව දෙන්නෙක් තූන්දෙනෙක්, asliyanage
     
    • Angry
    Reactions: Sinhalese Victor

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,075
    10,857
    113
    ආවු සත්ව අහින්සාව, ප්‍රානගාත නෙමෙද?බන කිව්වුවාට තම්න්ට වුනාම තමයි මරලා දාන්න. මෙකෙ මරන ක්‍රම බලපන්කො දාල තියෙන විදි, සත්තු මරන එවුන්මද කොහෙද