Duty Free Liquor

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,192
    9,790
    113
    ඔය ලන්කාවෙ duty free බඩු හොද නැ කියන උන් අරක්කු චෙක් කලාද ඔරිජිනල් නෙමෙද කියල ?
    කොකා කොලා ස්පයිට් ඔරෙන්ජ් බාල්ලි එක්ක විස්කි මික්ස් කරන එවුන් කියන්නෙ බඩු ඔරිජිනල් නෙමෙලු
    අච්චිගෙ රෙද්ද තමා
    එහෙම නෑ .. ඔරිජිනල් රස දන්න අය දන්නවා ,මේවා අමු ජරාව කියලා. මේ ලොකල් duty free ජරාව වෙඩින් වලට එහ්ම දීලා චාටර් උන උන් කොච්චර ඉන්නවද
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,774
    10,278
    113
    ජොන්ස්ටන් ගේ ලෝකල් Redlabel, blacklabel, bacardi, teachers සේරම ගන්න පුළුවන් 🤣
    ජෝනියා කොහෙද බන් ඕවා හදන්නේ ? මල්කඩුවාවේ තියෙන පොට් ඒකේ ද බන් ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,891
    10,487
    113
    In the eyes of my girl
    එහෙම නෑ .. ඔරිජිනල් රස දන්න අය දන්නවා ,මේවා අමු ජරාව කියලා. මේ ලොකල් duty free ජරාව වෙඩින් වලට එහ්ම දීලා චාටර් උන උන් කොච්චර ඉන්නවද
    වෙඩින් වලට දෙන්න කියල උබට බැනෙ DF එකෙන් බොතල් 20 ක් 30 එක පාර ගන්න
    උබ එව ගන්නෙ 3 ර්ඩ් පාටි කවුරු හරි පොරක්ගෙන් නේ
    නිකමට හිතල බලපන් අතරමැදිය ගැන

    හිතන්න පුලුවන්ද උබට DF එකෙ එවුන් කලවම් කරනව කියල ගමෙ බාර් එක වගෙ කියල
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    Lankawata Eddi Airport duty free eken 2.5L aran apahu ara Port city eke tiyena eken 2.5L ganna puluwanda?
    ඔව් පුළුවන්. හැබැයි ලංකාවට ආවා දවසත් ඇතුළුව දවස් 4ක් ඇතුලත යන්න ඕනේ.
    ඒක passport එකකට තව කෙනෙක් එක්කන් යන්න පුළුවන්.
    18ට අඩු අයගේ passport වලට liqour ගන්න බෑ
    Hard liquor - 2.5L
    Beer/wine - 2.5L
    Chocolate - 5kg
    Perfume - මේකටත් ලිමිට් එකක් තියනවා.

    දැන් one world එකත් open. Flemingo එක open ද කියලා දන්නේ නෑ. මොනවා උනත් china duty free එකේ තමා බඩු වැඩිම. Liquor උනත් ගොඩක් ජාති තියනවා. චීන ඒවා විතරක් නෙමේ.
    One World එකේ තිබ්බේ බොහොම සීමිත brand වගයක් ඔය දාන්න කියන ප්‍රසිද්ධම ඒවා විතරයි.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70

    2.5L ba port city. 2L witharai
     
    • Like
    Reactions: Sahitha

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,192
    9,790
    113
    වෙඩින් වලට දෙන්න කියල උබට බැනෙ DF එකෙන් බොතල් 20 ක් 30 එක පාර ගන්න
    උබ එව ගන්නෙ 3 ර්ඩ් පාටි කවුරු හරි පොරක්ගෙන් නේ
    නිකමට හිතල බලපන් අතරමැදිය ගැන

    හිතන්න පුලුවන්ද උබට DF එකෙ එවුන් කලවම් කරනව කියල ගමෙ බාර් එක වගෙ කියල
    පවුලේ 5 ක් රට ඉඳන් එනවා නම් එක පාර ගොඩක් ගන්න පුළුවන්. ඒ වගේ කීප දෙනෙක් ගෙනල්ල එකතු කරපු wedimak ගැන කිව්වේ. no 3 rd පාර්ට්..
    ඕනේ තරම් රට ඉඳන් එන වුන් ලංකාවෙන් ගත්තු ජරාව බිල සවුත්තුයි කියන කතාව ඕනේ එකෙක් කියනවා..

    ජෝනියා කොහෙද බන් ඕවා හදන්නේ ? මල්කඩුවාවේ තියෙන පොට් ඒකේ ද බන් ?
    වයඹ distilleries කියලා තමා කියන්නේ.
    දැන් ඕනෑම හන්දියක් ගානේ බාර් වල Red, black, bacardi, vat 69 තියෙනවා. බිල බැලුවම හද්ද චොර.
    ------ Post added on Mar 7, 2025 at 4:51 AM
     
    • Like
    Reactions: hi.dushan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,630
    48,903
    113
    සේදවත්ත
    අප්පො ලංකාවේ ෆොරින් ලිකර් ඔක්කම ඉන්දියන් ජරා බඩු . ගැහුවම තණකොල ගලවං යන්නේ. ගේන බෝතලයක් රටින් ගෙනෙන් මෙහෙන් නම් ගන්න එපා. රටින් ගෙනාපු බ්‍රෑන්ඩ් එක්කුයි ඩියුටි ෆ්‍රී බ්‍රෑන්ඩ් එක්කුයි එකට තියලා කඩලා රස සුවද බලපන් ඔය JD එකක්, ජොනි වෝර්කර් , ඇබ්සලූට් එකක් . වෙනස තේරෙයි පාටේ ඉදන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    Monkey shoulder එකක් ගෙන්න ගන්න ඕනි මටත්. එකෙක් එනවා. ඒ පකයා කියාපි බෝතල් දෙකක් ගත්තලු උන්ගෙ ගෙදරට 😒😂
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    Monkey shoulder එකක් ගෙන්න ගන්න ඕනි මටත්. එකෙක් එනවා. ඒ පකයා කියාපි බෝතල් දෙකක් ගත්තලු උන්ගෙ ගෙදරට 😒😂
    ithin aththane.unge gedara un bonne monawada
     
    • Haha
    Reactions: CorD SaC

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    උඹ එන airline එකේ onboard duty-free ගනිංකෝ. සති දෙකකට විතර කලින් SriLankan එකේ Famous Grouse වලට offer එකක් තිබ්බා 1L බෝතල් දෙකක් $29.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    කව්ද බං කියන්නේ Duty Free එකේ තියෙන්නේ කලවම් කියලා?? යකෝ ඕන එකෙක්ට පුලුවන් Duty Free එකේ කියලා මූඩි ස්ටිකර් එහෙම ගහලා පන්නපුවා කියලා දෙන්න. මොලේ තියෙන අපි දැනගන්න ඕනේ Duty Free එකේ ලිමිට් එකක් තියෙනවා ඒ ගානට විතරයි ගන්න පුලුවන් කියන එක. ඕන නම් ඒ වගේ දෙගුනයක් ගත්තා කියමු. ඒත් බෝතල් 20 30 නම් Duty Free එකෙන් ගන්න එක හීන තමයි.

    මට නම් මෙහෙ Duty Free එකේ තියෙන එකම ප්‍රශ්නෙ මිල තමයි. අනිත් රටවල් වලට සාපේක්ශව වැඩී.
     
    • Like
    Reactions: King Athur

    ehema magulak na.oni tharam ganna puluwan ubata custom eka balance nam.passport witharai oni.most of time un gawa passport th thiyei.