Personality එකක් නැහැ. English ත් බැහැ.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    කෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.

    මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.

    මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
    මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.

    හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.

    ඉංග්‍රීසි ත් හදාගන්න. ඕනේ.

    මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
    ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )

    වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.

    මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    Anuraya rata krnne, uth oya wagemane bn. Baya nethuwa hitapan.
    මෙහෙම ඉදලා හරියන්නේ. නැහැ මනුෂ්‍යයෙක් එක්ක බය නැතුව කතා කරන්න පුළුවන් මට්ටමට හරි පර්ශනලිටි එක හදාගන්න ඕනේ.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    Toastmasters join wenna puluhan nam hondayi kiyala ahala thiyanawa
    ලැජ්ජා වෙන්න වෙයි ද කිසිම දෙයක් දන්නේ නැහැ.
    Toastmasters සාමාන්‍යයෙන් කියක් විතර වියදම් වෙන්වාද

    Unless you speak even the least you know, there'd be no escape from where you've been hold up
    Yes I am trying my best . Let's see.
    ------ Post added on May 11, 2025 at 8:41 PM
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    මෙහෙම ඉදලා හරියන්නේ. නැහැ මනුෂ්‍යයෙක් එක්ක බය නැතුව කතා කරන්න පුළුවන් මට්ටමට හරි පර්ශනලිටි එක හදාගන්න ඕනේ.
    බය කියන්නේ මොකක්ද? උබට social phobia තියෙනවද?
     
    • Like
    Reactions: Candid-B

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,727
    6,509
    113
    Narcissistic Sociopath Manipulator
    images

    Heroin dissolves every problem makes you feel like a HERO!!!
     
    • Haha
    Reactions: Sinhalese Victor

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,652
    33,838
    113
    මුලින්ම
    උඹ තනියෙන් උඹවම වීඩියෝ කරලා පුරුදු වෙයං
    අන්තර් පුද්ගල කුසලාතාවයන්
    මෘදු කුසලාතාවයන්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ලැජ්ජා වෙන්න වෙයි ද කිසිම දෙයක් දන්නේ නැහැ.
    Toastmasters සාමාන්‍යයෙන් කියක් විතර වියදම් වෙන්වාද
    ඒක නම් දන්නෑ මචන් ලොකු ගානක් වියදම් වෙන්නෙ නැති වෙයි. මම හිතන්නෙ පලවෙනි දවසෙ වගේ එතෙන්ට ගිහිල්ලා බලන් ඉන්න පුලුහන් ෆිට් වෙනවද කියලා. ඉන්ග්‍රීසි කිසිම දෙයක් දන්නෙ නැත්තම් නම් තේරුමක් වෙන්නෙ නැති වෙයි. එතන කතා කරන තැනක් නෙ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    කෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.

    මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.

    මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
    මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.

    හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.

    ඉංග්‍රීසි ත් හදාගන්න. ඕනේ.

    මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
    ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )

    වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.

    මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.
    YouTube ---->engvid vdos

    YouTube ---->engvid vdos ටික බලපන්.. මුලදි තේරුමක් නැ වගේ දැනෙයි..කනට ඉංග්‍රීසි හුරු කරගනින්..