Wediya duwanne nethuwa secondary vehicle ekak widihata gannawanam 1.1m deela byd dolphin ekak Ganna eka pattama Moda wedak..12 million walata byd thiyenawa neda? ewa thiyeddi me dara massa 9 mil dila ganna pisso thama![]()
ඉන්දියන් කාරයෝ වැහි වහැලා ඉන්න එක තමයි ඔය රටවල් වල ප්රශ්නේමේ වගේ ඒවා සල්ලි දීලා අරන් පදිනවට වඩා වෙන රටකට යන්න ට්‍රයි කරනවා ඊට වැඩිය හොදයි. ඒක පට්ට ආයෝජනයයක්. නවසීල, යුකේ වගේ රටවල පොදු ප්‍රවාහන පහසුකම් දියුනුයි. අනික විනාඩි ගානෙන් ගානට සැප බස් . මේවායේ ආයෝජනය කරනවට වඩා ඒ රටවලට අමාරුවෙන් හරි පැදපන්.
moda wadakda nadda kiyana ekanam highly depend wenawa owner ge use karana widiya anuwa.Wediya duwanne nethuwa secondary vehicle ekak widihata gannawanam 1.1m deela byd dolphin ekak Ganna eka pattama Moda wedak..
කෝදුරු තෙල් හත් පට්ටේ හොයාගෙන ඉතුරුටික හොයාගනන බැරි උනාම කියන කතා . ඕකටම කියනවා නටන්න බැරි පොලව ඇදනිසා කියලා ... හොයාගන්න බැරි වෙන්න උන් ගැහුවනම් , උන්ම ගැහුවා කියලා කොහමද දැනගත්තේ ? ගැලරිය චූන් කරන්න පච වැපිරුවාට අධිකරනයට අවශ්‍ය සාක්ෂී ..ඔකුන් ගහන්නෙ හොයා ගන්න බැරි වෙන්න බන්. වෙන එවුන්ගෙ නම් දාලා. උම්බලාට මතකද ඩුබායි වල කම්පැනි එකක නාමල් රාජපක්ශ තිබ්බ ඩිරෙක්ටර් බොඩ් එකෙ (වෙබ් සයිට් එකෙ උන්ගේ පස්සෙ )පස්සෙ නාමල් කිව්වුව එ උ නෙමෙ වෙන එකෙක් කියලා