BYD Vehicle Prices ??

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    Uda thiyena Calculation eke Vat eka CIF ekata add wenawane? Logistic(internal), banks charges,interest etc walata nam Maha loku gaanak yanne nehe per vehicle ganan hadala beluwoth mamath awurudu 10 kata withara kalin vehicle eka import kala (personal import trough agents) ee kaale agen gaththe laksha 5i agent share eka widihata. Eke oya kiwwa podi podi charges okkoma include karala thibuna..
    Personal import කරද්දි ඒ ප්‍රශ්නෙ නෑ බං. මේව විකුණද්දි Tax liable.
    මෙයාල VAT Register වෙලා ඉන්නෙ. ඒ නිසා VAT Invoice දෙන්නෙ. ඒ කියන්නෙ Custom එකෙන් ගහන වැට් එක කොහොමත් වදිනව නේ Personal or Agent කොහොම ගෙන්නුවත්, ඊට පස්සෙ මෙයාල ඒකට Value එකක් ඇඩ් කරනව නේ මෙයාලගෙ ලාබෙ විදියට, අන්න ඒ ඇඩ් කරන Value එකටත් ආයිත් අර VAT එක වදිනව 18%ක්. ඒක ගෙවන්න ඕන Customer. තේරුනාද?

    Bank chargers & Interest ඉතිං සැලකියයුතු ගානක් යනව බං, නැත්තෙ නෑ. මාස දෙකක් විතර යනව නේ LC open කරන කස්ටමර්ගෙ අතට වාහනේ දෙද්දි. ඒවට Interest යනව නේ කොහොමත්.

    අනිත් එක මට ආරංචි විදියට මෙයාල Under value කරල ගේන්නෙ. BYD Company එකත් එක්ක ඩීල් එකක්. මේව නම් ෂුවර් නෑ ආරංචියක් විතරයි. හැබැයි හරි වෙන්නත් පුලුවන්, මොකද Atto 3 එක 168කට විකුණන්නෙ, Seal එක 197කට විකුණන්නෙ. දෙකේම CIF මෙයාල දාල තියෙන්නෙ ඩොලර් 22,000ක් වගේ. එහෙම වෙන්න බෑ නේ. බැලූ බැල්මට එතැන මොනවහරි කරල තියෙනව.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    Kohomath vehicle import karana authorised agent loku margin ekak tiala denne. Stafford Toyota Kia Dimo hamoma at least 500k upwards tianawa passenger vehicle segment eke.
     
    • Like
    Reactions: raaajit

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    නෑ මචං වැරදියි. ඔය Calculator වල ටැක්ස් එක පෙන්නන්නෙ වාහනේ Custom clear කරද්දි ගහන එක. එතැනින් පස්සෙත් ඒක විකුණද්දි Tax liable. මෙයාලට VAT invoice එකක් ඉෂූ කරන්න වෙන්නෙ. එතකොට මෙයාල ලක්ෂ 20ක් ලාබ තියාගත්තොත් ඒක ඇතුලෙ 18%ක් අපිට පාස් වෙනව, ඒක යන්නෙ රජයට.
    අනිත් එක ඔයා ගොඩක් දේවල් මිස් කරල තියෙනව, Logistic, bank chargers, ඊට පස්සෙ කස්ටමර්ගෙන් සල්ලි ගන්නකල් එයාලට ගෙවන්න වෙන Interest
    ඔය ඔක්කොම එකතු කරාම ඔයිටත් වඩා ගොඩක් අඩුයි ලාබය
    Interesting.... E kiyanne custom ekedith Vat ekak gahala ayeth vat ekak gahanawada ?
     
    • Haha
    Reactions: raaajit

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    Interesting.... E kiyanne custom ekedith Vat ekak gahala ayeth vat ekak gahanawada ?
    ඇයි බං VAT invoice එකක් ඉෂූ කරන ක්‍රමවේදයම තමයි. VAT registered company වල සිද්දිය දන්නව නේ. අපි හිතමු ඔය hotel එකක් කියල ලොකු. එයාල අනිවාර්යෙන් VAT registered නේහ්. අර බිල් එකේ දාන්නෙ 18% වැට් ඇඩ් කරා කියල. අන්න ඒ වගේ තමයි. මෙයාල ඉන්වොයිස් එක දෙද්දි එයාලගෙ Value addition එකටත් ආයිත් වැට් ඇඩ් කරන්න වෙනව. ඒක මේ agent කෙනෙක්ගෙන් ගෙන්නුවත් එහෙමයි. ඒකෙන් බේරෙන්න තමයි කට්ටිය Personal import කරන්නෙ.
    අපිට ඒ වැට් එක ක්ලේම් කරන්න පුලුවන් ඒත් අපි End user නෙමෙයි නම්. මම එච්චර Complicated දේවල් දන්නෙ නෑ බං. ඕක තමයි බේසික් කතන්දරේ
     
    • Like
    Reactions: Brandy2020

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    728
    861
    93
    Interesting.... E kiyanne custom ekedith Vat ekak gahala ayeth vat ekak gahanawada ?
    Munta pissu bun JKH karayata oni vidihata natanna deelaa thiyenne anduven udaw karapu nisa 🤭 , kadey hal valatath mila pradardhanaya karanna oni ratey mamanan kiyanne imports vahanavala CIF value eka display karanna oni , e documents check karana denna oni , saha ara paribhogika adhikariyada mokadda eken ovath check venna oni , eva danganna customerta aythiyak thiyenava , natthan customers lata venne asadaranayak , meva seenibola neveyi ne koti ganan vala badu
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඇයි බං VAT invoice එකක් ඉෂූ කරන ක්‍රමවේදයම තමයි. VAT registered company වල සිද්දිය දන්නව නේ. අපි හිතමු ඔය hotel එකක් කියල ලොකු. එයාල අනිවාර්යෙන් VAT registered නේහ්. අර බිල් එකේ දාන්නෙ 18% වැට් ඇඩ් කරා කියල. අන්න ඒ වගේ තමයි. මෙයාල ඉන්වොයිස් එක දෙද්දි එයාලගෙ Value addition එකටත් ආයිත් වැට් ඇඩ් කරන්න වෙනව. ඒක මේ agent කෙනෙක්ගෙන් ගෙන්නුවත් එහෙමයි. ඒකෙන් බේරෙන්න තමයි කට්ටිය Personal import කරන්නෙ.
    අපිට ඒ වැට් එක ක්ලේම් කරන්න පුලුවන් ඒත් අපි End user නෙමෙයි නම්. මම එච්චර Complicated දේවල් දන්නෙ නෑ බං. ඕක තමයි බේසික් කතන්දරේ
    Normal vat process i know bro,

    aluth vehicle import scene ekedi , mage idea eka thibune customer gihin agentata advance paykarala order eka place karama, mun customer ge namin import eka karanawa kiyala. ethakota, vat eka double wadinne nane. maasa thunak athulatha import karapuwa register wenna one kiyala seen akak thibbane.

    aney manda bn, too complex it seems.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    Normal vat process i know bro,

    aluth vehicle import scene ekedi , mage idea eka thibune customer gihin agentata advance paykarala order eka place karama, mun customer ge namin import eka karanawa kiyala. ethakota, vat eka double wadinne nane. maasa thunak athulatha import karapuwa register wenna one kiyala seen akak thibbane.

    aney manda bn, too complex it seems.
    නෑ මචං කස්ටමර්ගෙ නමින් නෙමෙයි ඉම්පෝට් කරන්නෙ. මෙයාල කරන්නෙ මෙයාලගෙ නමට ඉම්පෝට් කරනව. Personal import වෙනයි, Agent import කරද්දි කතාව වෙනයි.
    වැඩිය වැඩක් නෑ. ඔය සේල් එකකින් වාහනයක් ගන්න ගියත් උන් බලන්නෙ Personal import කරන්න. එහෙම කරල Consultancy part එක කරන්න විතරයි. උන්ගෙ නමට ඒක ගෙන්නුවොත් ඔය වැට් කතන්දරේම වෙනව.
    ඒ දවස් 90ක් ඇතුලත රෙජිස්ටර් කරන සීන් එක තියෙන්නෙත් Dealer import කරොත් තමයි.
     
    • Like
    Reactions: Draco Malfoy

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Munta pissu bun JKH karayata oni vidihata natanna deelaa thiyenne anduven udaw karapu nisa 🤭 , kadey hal valatath mila pradardhanaya karanna oni ratey mamanan kiyanne imports vahanavala CIF value eka display karanna oni , e documents check karana denna oni , saha ara paribhogika adhikariyada mokadda eken ovath check venna oni , eva danganna customerta aythiyak thiyenava , natthan customers lata venne asadaranayak , meva seenibola neveyi ne koti ganan vala badu
    e deka dekak bn, retail price ekane display karanna ona. kadeka unath cost price mention karanne na.

    bt bn, meka too complicated. mada inna ekataa waasi wena widihatayi setup wela thiyenne. end customer loosing. ehen direct buy karala personal import karana eka thamayi laaba ( karanna denawanam)
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    e deka dekak bn, retail price ekane display karanna ona. kadeka unath cost price mention karanne na.

    bt bn, meka too complicated. mada inna ekataa waasi wena widihatayi setup wela thiyenne. end customer loosing. ehen direct buy karala personal import karana eka thamayi laaba ( karanna denawanam)
    CIF Value එක අපිටත් හොයන්න පුලුවන්. වාහනෙ RMV registrations වලට යන Doc වලත් තියෙනව Custom එකට Declare කරපු CIF එක.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    නෑ මචං කස්ටමර්ගෙ නමින් නෙමෙයි ඉම්පෝට් කරන්නෙ. මෙයාල කරන්නෙ මෙයාලගෙ නමට ඉම්පෝට් කරනව. Personal import වෙනයි, Agent import කරද්දි කතාව වෙනයි.
    වැඩිය වැඩක් නෑ. ඔය සේල් එකකින් වාහනයක් ගන්න ගියත් උන් බලන්නෙ Personal import කරන්න. එහෙම කරල Consultancy part එක කරන්න විතරයි. උන්ගෙ නමට ඒක ගෙන්නුවොත් ඔය වැට් කතන්දරේම වෙනව.
    ඒ දවස් 90ක් ඇතුලත රෙජිස්ටර් කරන සීන් එක තියෙන්නෙත් Dealer import කරොත් තමයි.
    custmerta thamayi paadu, uu vat registered ekek neweyi nam 18% loss.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    custmerta thamayi paadu, uu vat registered ekek neweyi nam 18% loss.
    ඌ VAT registered උනත් කරන්න දෙයක් නෑ නේ බං. ඌ ඒක කාට හරි විකුණුවොත් හෝ වෙන මොකක්හරි බිස්නස් එකක් කරොත් තමයි ඒක ක්ලේම් කරන්න පුලුවන් මම දන්න විදියට.
    ඇත්තටම ඔය වාහන අස්සට VAT එක ගෙනාපු එකම වැරදියි බං. ඒකෙන් ගාණත් ගොඩක් වැඩි උනා, ප්‍රශ්නත් වැඩි උනා. මේක අර 2023දිද කොහෙද රනිල දාපු මගුලක් නේ.
    දැන් ඉතිං ඕක අයින් කරන්නත් බෑ නේ. වාහන මේ ටිකේ ගත්ත අයට කරන අසාධාරණයක් වෙනව.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,467
    3,091
    113
    මෙතැන 15,000ක් කියල ගත්තෙ එහේ Domestic market එකෙන් නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. උන් වාහන Export කරද්දි ගාන සෑහෙන වෙනස් වෙනව. ඔය හැම මොඩල් එකකටම උන්ගෙ Domestic model එකක් තියෙනව. ඔය Atto 3 එක එහේ යන්නෙ Yuan ද මොකක්ද කියල. ඒක ඩොලර් 20,000කට අඩුවෙන් තියෙන්නෙ. හැබැයි මේව Export කරද්දි උන්ට Driving side එක වෙනස් කරන්න වෙනව, තව Export market එකේ ප්‍රයිස් වෙනස්.
    ඔහොම ChatGPT කරල හරිම ප්‍රයිස් එක හොයන්න බෑ බං.
    හොඳම උදාහරණය UK වල වගේ Atto 3 sell වෙන්නෙ පවුම් 37,000කට වගේ, එහෙම බැලුවත් ලංකාවෙ ඩීලර්ගෙ ප්‍රයිස් එකට මැච් වෙන්න යනව.
    අනිත් එක උන් ලක්ෂ 20ක් ලාභ තිබ්බත් ඒකෙ ඇතුලෙ 18%ක VAT එකක් තියෙනව ආයිත්.
    ඒ නැතත් ලක්ෂ 20ක ප්‍රොෆිට් එකක් සාධාරණයි ඉතිං. මොකද උන් Warranty දෙන්න ඕන, After sale ඔක්කොම දෙන්න ඕන. නිකං වාහන ඉම්පෝට් කරන එකෙකුත් ලක්ෂ 10ක්වත් තියාගන්නව වාහනේකින්. එහෙම බැලුවම ගොඩක් සාධාරණයි.
    ඒ නැතත් මට නම් ආරංචි මුං වාහන Under value කරනව කියල. Atto 3 & Seal දෙකටම CIF දාල තියෙන්නෙ ඩොලර් 22,000ට කිට්ටු ගානක්ලු.
    Warranty nam manufacturer warranty denawa aththe.... Unge athin yanne name ewa..
     
    • Like
    Reactions: raaajit

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඌ VAT registered උනත් කරන්න දෙයක් නෑ නේ බං. ඌ ඒක කාට හරි විකුණුවොත් හෝ වෙන මොකක්හරි බිස්නස් එකක් කරොත් තමයි ඒක ක්ලේම් කරන්න පුලුවන් මම දන්න විදියට.
    ඇත්තටම ඔය වාහන අස්සට VAT එක ගෙනාපු එකම වැරදියි බං. ඒකෙන් ගාණත් ගොඩක් වැඩි උනා, ප්‍රශ්නත් වැඩි උනා. මේක අර 2023දිද කොහෙද රනිල දාපු මගුලක් නේ.
    දැන් ඉතිං ඕක අයින් කරන්නත් බෑ නේ. වාහන මේ ටිකේ ගත්ත අයට කරන අසාධාරණයක් වෙනව.
    wikunanna one na bn, vat eka claim karanna puluwan,

    vat eka daana eke awulak na, minissunta double tax wenne naththan. othana minissunta double, trible vat eka wadinawa.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    wikunanna one na bn, vat eka claim karanna puluwan,

    vat eka daana eke awulak na, minissunta double tax wenne naththan. othana minissunta double, trible vat eka wadinawa.
    පුද්ගලිකව ගෙන්නුවොත් VAT claim කරන්න පුළුවන් ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    Personal import කරද්දි ඒ ප්‍රශ්නෙ නෑ බං. මේව විකුණද්දි Tax liable.
    මෙයාල VAT Register වෙලා ඉන්නෙ. ඒ නිසා VAT Invoice දෙන්නෙ. ඒ කියන්නෙ Custom එකෙන් ගහන වැට් එක කොහොමත් වදිනව නේ Personal or Agent කොහොම ගෙන්නුවත්, ඊට පස්සෙ මෙයාල ඒකට Value එකක් ඇඩ් කරනව නේ මෙයාලගෙ ලාබෙ විදියට, අන්න ඒ ඇඩ් කරන Value එකටත් ආයිත් අර VAT එක වදිනව 18%ක්. ඒක ගෙවන්න ඕන Customer. තේරුනාද?
    අඩෝ මේක කියද්දි මෙතන ඔස්තාර්ලා එහෙම නෑමයි කිව්වනේ බන් :lol: :lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    මෙයාල VAT Register වෙලා ඉන්නෙ. ඒ නිසා VAT Invoice දෙන්නෙ. ඒ කියන්නෙ Custom එකෙන් ගහන වැට් එක කොහොමත් වදිනව නේ Personal or Agent කොහොම ගෙන්නුවත්, ඊට පස්සෙ මෙයාල ඒකට Value එකක් ඇඩ් කරනව නේ මෙයාලගෙ ලාබෙ විදියට, අන්න ඒ ඇඩ් කරන Value එකටත් ආයිත් අර VAT එක වදිනව 18%ක්. ඒක ගෙවන්න ඕන Customer. තේරුනාද?
    Ehema wenne nehe neda ban. Vat registered nam awurudde anthimata vat claim karanawa company eka government eken. Customer ta wikunanne cost+profit+vat..oka nokaloth vat fraud ekak wenawaneh. Vat refund process eka hadala thiyenneth double tax nowenna neda?

    Hebei lake pankaawe mehema deyak nam wenawalu.

    https://www.dailymirror.lk/business...G-Sri-Lanka/245-302256?utm_source=chatgpt.com
     
    Last edited:
    • Like
    Reactions: eksudda and raaajit