Vezel aragena lab meeyo una bara ganakuth lankawe innawaඅලුත් vezel එකක් ගනින්..
ලැබ් මීයෙක් වෙන්න එපා

Personal import කරද්දි ඒ ප්‍රශ්නෙ නෑ බං. මේව විකුණද්දි Tax liable.Uda thiyena Calculation eke Vat eka CIF ekata add wenawane? Logistic(internal), banks charges,interest etc walata nam Maha loku gaanak yanne nehe per vehicle ganan hadala beluwoth mamath awurudu 10 kata withara kalin vehicle eka import kala (personal import trough agents) ee kaale agen gaththe laksha 5i agent share eka widihata. Eke oya kiwwa podi podi charges okkoma include karala thibuna..
Interesting.... E kiyanne custom ekedith Vat ekak gahala ayeth vat ekak gahanawada ?නෑ මචං වැරදියි. ඔය Calculator වල ටැක්ස් එක පෙන්නන්නෙ වාහනේ Custom clear කරද්දි ගහන එක. එතැනින් පස්සෙත් ඒක විකුණද්දි Tax liable. මෙයාලට VAT invoice එකක් ඉෂූ කරන්න වෙන්නෙ. එතකොට මෙයාල ලක්ෂ 20ක් ලාබ තියාගත්තොත් ඒක ඇතුලෙ 18%ක් අපිට පාස් වෙනව, ඒක යන්නෙ රජයට.
අනිත් එක ඔයා ගොඩක් දේවල් මිස් කරල තියෙනව, Logistic, bank chargers, ඊට පස්සෙ කස්ටමර්ගෙන් සල්ලි ගන්නකල් එයාලට ගෙවන්න වෙන Interest
ඔය ඔක්කොම එකතු කරාම ඔයිටත් වඩා ගොඩක් අඩුයි ලාබය
ඇයි බං VAT invoice එකක් ඉෂූ කරන ක්‍රමවේදයම තමයි. VAT registered company වල සිද්දිය දන්නව නේ. අපි හිතමු ඔය hotel එකක් කියල ලොකු. එයාල අනිවාර්යෙන් VAT registered නේහ්. අර බිල් එකේ දාන්නෙ 18% වැට් ඇඩ් කරා කියල. අන්න ඒ වගේ තමයි. මෙයාල ඉන්වොයිස් එක දෙද්දි එයාලගෙ Value addition එකටත් ආයිත් වැට් ඇඩ් කරන්න වෙනව. ඒක මේ agent කෙනෙක්ගෙන් ගෙන්නුවත් එහෙමයි. ඒකෙන් බේරෙන්න තමයි කට්ටිය Personal import කරන්නෙ.Interesting.... E kiyanne custom ekedith Vat ekak gahala ayeth vat ekak gahanawada ?
Munta pissu bun JKH karayata oni vidihata natanna deelaa thiyenne anduven udaw karapu nisaInteresting.... E kiyanne custom ekedith Vat ekak gahala ayeth vat ekak gahanawada ?
Normal vat process i know bro,ඇයි බං VAT invoice එකක් ඉෂූ කරන ක්‍රමවේදයම තමයි. VAT registered company වල සිද්දිය දන්නව නේ. අපි හිතමු ඔය hotel එකක් කියල ලොකු. එයාල අනිවාර්යෙන් VAT registered නේහ්. අර බිල් එකේ දාන්නෙ 18% වැට් ඇඩ් කරා කියල. අන්න ඒ වගේ තමයි. මෙයාල ඉන්වොයිස් එක දෙද්දි එයාලගෙ Value addition එකටත් ආයිත් වැට් ඇඩ් කරන්න වෙනව. ඒක මේ agent කෙනෙක්ගෙන් ගෙන්නුවත් එහෙමයි. ඒකෙන් බේරෙන්න තමයි කට්ටිය Personal import කරන්නෙ.
අපිට ඒ වැට් එක ක්ලේම් කරන්න පුලුවන් ඒත් අපි End user නෙමෙයි නම්. මම එච්චර Complicated දේවල් දන්නෙ නෑ බං. ඕක තමයි බේසික් කතන්දරේ
නෑ මචං කස්ටමර්ගෙ නමින් නෙමෙයි ඉම්පෝට් කරන්නෙ. මෙයාල කරන්නෙ මෙයාලගෙ නමට ඉම්පෝට් කරනව. Personal import වෙනයි, Agent import කරද්දි කතාව වෙනයි.Normal vat process i know bro,
aluth vehicle import scene ekedi , mage idea eka thibune customer gihin agentata advance paykarala order eka place karama, mun customer ge namin import eka karanawa kiyala. ethakota, vat eka double wadinne nane. maasa thunak athulatha import karapuwa register wenna one kiyala seen akak thibbane.
aney manda bn, too complex it seems.
e deka dekak bn, retail price ekane display karanna ona. kadeka unath cost price mention karanne na.Munta pissu bun JKH karayata oni vidihata natanna deelaa thiyenne anduven udaw karapu nisa, kadey hal valatath mila pradardhanaya karanna oni ratey mamanan kiyanne imports vahanavala CIF value eka display karanna oni , e documents check karana denna oni , saha ara paribhogika adhikariyada mokadda eken ovath check venna oni , eva danganna customerta aythiyak thiyenava , natthan customers lata venne asadaranayak , meva seenibola neveyi ne koti ganan vala badu
CIF Value එක අපිටත් හොයන්න පුලුවන්. වාහනෙ RMV registrations වලට යන Doc වලත් තියෙනව Custom එකට Declare කරපු CIF එක.e deka dekak bn, retail price ekane display karanna ona. kadeka unath cost price mention karanne na.
bt bn, meka too complicated. mada inna ekataa waasi wena widihatayi setup wela thiyenne. end customer loosing. ehen direct buy karala personal import karana eka thamayi laaba ( karanna denawanam)
custmerta thamayi paadu, uu vat registered ekek neweyi nam 18% loss.නෑ මචං කස්ටමර්ගෙ නමින් නෙමෙයි ඉම්පෝට් කරන්නෙ. මෙයාල කරන්නෙ මෙයාලගෙ නමට ඉම්පෝට් කරනව. Personal import වෙනයි, Agent import කරද්දි කතාව වෙනයි.
වැඩිය වැඩක් නෑ. ඔය සේල් එකකින් වාහනයක් ගන්න ගියත් උන් බලන්නෙ Personal import කරන්න. එහෙම කරල Consultancy part එක කරන්න විතරයි. උන්ගෙ නමට ඒක ගෙන්නුවොත් ඔය වැට් කතන්දරේම වෙනව.
ඒ දවස් 90ක් ඇතුලත රෙජිස්ටර් කරන සීන් එක තියෙන්නෙත් Dealer import කරොත් තමයි.
ඌ VAT registered උනත් කරන්න දෙයක් නෑ නේ බං. ඌ ඒක කාට හරි විකුණුවොත් හෝ වෙන මොකක්හරි බිස්නස් එකක් කරොත් තමයි ඒක ක්ලේම් කරන්න පුලුවන් මම දන්න විදියට.custmerta thamayi paadu, uu vat registered ekek neweyi nam 18% loss.
Warranty nam manufacturer warranty denawa aththe.... Unge athin yanne name ewa..මෙතැන 15,000ක් කියල ගත්තෙ එහේ Domestic market එකෙන් නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. උන් වාහන Export කරද්දි ගාන සෑහෙන වෙනස් වෙනව. ඔය හැම මොඩල් එකකටම උන්ගෙ Domestic model එකක් තියෙනව. ඔය Atto 3 එක එහේ යන්නෙ Yuan ද මොකක්ද කියල. ඒක ඩොලර් 20,000කට අඩුවෙන් තියෙන්නෙ. හැබැයි මේව Export කරද්දි උන්ට Driving side එක වෙනස් කරන්න වෙනව, තව Export market එකේ ප්‍රයිස් වෙනස්.
ඔහොම ChatGPT කරල හරිම ප්‍රයිස් එක හොයන්න බෑ බං.
හොඳම උදාහරණය UK වල වගේ Atto 3 sell වෙන්නෙ පවුම් 37,000කට වගේ, එහෙම බැලුවත් ලංකාවෙ ඩීලර්ගෙ ප්‍රයිස් එකට මැච් වෙන්න යනව.
අනිත් එක උන් ලක්ෂ 20ක් ලාභ තිබ්බත් ඒකෙ ඇතුලෙ 18%ක VAT එකක් තියෙනව ආයිත්.
ඒ නැතත් ලක්ෂ 20ක ප්‍රොෆිට් එකක් සාධාරණයි ඉතිං. මොකද උන් Warranty දෙන්න ඕන, After sale ඔක්කොම දෙන්න ඕන. නිකං වාහන ඉම්පෝට් කරන එකෙකුත් ලක්ෂ 10ක්වත් තියාගන්නව වාහනේකින්. එහෙම බැලුවම ගොඩක් සාධාරණයි.
ඒ නැතත් මට නම් ආරංචි මුං වාහන Under value කරනව කියල. Atto 3 & Seal දෙකටම CIF දාල තියෙන්නෙ ඩොලර් 22,000ට කිට්ටු ගානක්ලු.
wikunanna one na bn, vat eka claim karanna puluwan,ඌ VAT registered උනත් කරන්න දෙයක් නෑ නේ බං. ඌ ඒක කාට හරි විකුණුවොත් හෝ වෙන මොකක්හරි බිස්නස් එකක් කරොත් තමයි ඒක ක්ලේම් කරන්න පුලුවන් මම දන්න විදියට.
ඇත්තටම ඔය වාහන අස්සට VAT එක ගෙනාපු එකම වැරදියි බං. ඒකෙන් ගාණත් ගොඩක් වැඩි උනා, ප්‍රශ්නත් වැඩි උනා. මේක අර 2023දිද කොහෙද රනිල දාපු මගුලක් නේ.
දැන් ඉතිං ඕක අයින් කරන්නත් බෑ නේ. වාහන මේ ටිකේ ගත්ත අයට කරන අසාධාරණයක් වෙනව.
danma newei bn, thawa kal tiyeno, thawama aluthne.BYD බඩ යනෝ දැන්
පුද්ගලිකව ගෙන්නුවොත් VAT claim කරන්න පුළුවන් ද?wikunanna one na bn, vat eka claim karanna puluwan,
vat eka daana eke awulak na, minissunta double tax wenne naththan. othana minissunta double, trible vat eka wadinawa.
අඩෝ මේක කියද්දි මෙතන ඔස්තාර්ලා එහෙම නෑමයි කිව්වනේ බන්Personal import කරද්දි ඒ ප්‍රශ්නෙ නෑ බං. මේව විකුණද්දි Tax liable.
මෙයාල VAT Register වෙලා ඉන්නෙ. ඒ නිසා VAT Invoice දෙන්නෙ. ඒ කියන්නෙ Custom එකෙන් ගහන වැට් එක කොහොමත් වදිනව නේ Personal or Agent කොහොම ගෙන්නුවත්, ඊට පස්සෙ මෙයාල ඒකට Value එකක් ඇඩ් කරනව නේ මෙයාලගෙ ලාබෙ විදියට, අන්න ඒ ඇඩ් කරන Value එකටත් ආයිත් අර VAT එක වදිනව 18%ක්. ඒක ගෙවන්න ඕන Customer. තේරුනාද?
uba vat registered nam, yes. (Tax handle karana kenek correct karanna, mama wardadi nam.)පුද්ගලිකව ගෙන්නුවොත් VAT claim කරන්න පුළුවන් ද?
Ehema wenne nehe neda ban. Vat registered nam awurudde anthimata vat claim karanawa company eka government eken. Customer ta wikunanne cost+profit+vat..oka nokaloth vat fraud ekak wenawaneh. Vat refund process eka hadala thiyenneth double tax nowenna neda?මෙයාල VAT Register වෙලා ඉන්නෙ. ඒ නිසා VAT Invoice දෙන්නෙ. ඒ කියන්නෙ Custom එකෙන් ගහන වැට් එක කොහොමත් වදිනව නේ Personal or Agent කොහොම ගෙන්නුවත්, ඊට පස්සෙ මෙයාල ඒකට Value එකක් ඇඩ් කරනව නේ මෙයාලගෙ ලාබෙ විදියට, අන්න ඒ ඇඩ් කරන Value එකටත් ආයිත් අර VAT එක වදිනව 18%ක්. ඒක ගෙවන්න ඕන Customer. තේරුනාද?