එහෙම නෑ .. ඔරිජිනල් රස දන්න අය දන්නවා ,මේවා අමු ජරාව කියලා. මේ ලොකල් duty free ජරාව වෙඩින් වලට එහ්ම දීලා චාටර් උන උන් කොච්චර ඉන්නවදඔය ලන්කාවෙ duty free බඩු හොද නැ කියන උන් අරක්කු චෙක් කලාද ඔරිජිනල් නෙමෙද කියල ?
කොකා කොලා ස්පයිට් ඔරෙන්ජ් බාල්ලි එක්ක විස්කි මික්ස් කරන එවුන් කියන්නෙ බඩු ඔරිජිනල් නෙමෙලු
අච්චිගෙ රෙද්ද තමා