ලොක්කට අද නම් හොඳටම යකා නැගලා වගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    මූ හැමදාම මොකක්හරි stage එකක ඉඳන් බයිල ගහනවා..
    president job එක විතරයි කරන්නේ නැත්තේ..
    දන්න දේ එපැයි බන් කරන්න. කියවන එක තමා උගෙ රස්සාව. ලංකාවෙ උන්නෙ ෆොර්ම් වෙලා ඌව ජනාදිපති කලේ. ඒකට ඉතින් ඌට බැනලා වැඩක් නෑ 🤭 🤭
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,455
    113
    Panadura
    දැන් නම් මේ මිටින් තියලා කියවන ඒවයි. ලිස්ට් එලියට දාන ඒවයි නවත්තලා වැඩක් කරන්න කාලේ හරි. මාලිමාවරු වෙච්ච අපිටත් එපා වෙනවා මෙහෙම ගියොත්. අවුරුදු 5ම බැන බැන හිටියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. මුන්ටත් මේක හදන්න බැරිනම් වෙනකාටවත් කරන්න බෑ.
    :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,282
    1
    101,124
    113
    34
    Kalutara
    ඉදිරි සති දෙක තුන ගිය අවුරුද්දේ සැප්තැම්බර් 21 වෙනිදා ඉඳන් එනවා එනවා ඉවරයක් නෑ... අපිත් බලන් ඉන්නවා ඉන්නවා ඉවරයක් නෑ...
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,221
    6,701
    113
    East Blue (Goa Kingdom)
    ,මුන් තාම දන්නේ නැද්ද මුන් ජනාදිපති වෙලා & 2/3 එක්ක ඉන්නේ කියන එක ,
    තාම 3% වගේ කතාව .
    මුන්ව යවල තියෙන්නේ රජය administrate කරන්න , නීති හදන්න වෙනස් කරන්න කියන එක මුන් දන්නේ නැද්ද
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඇයි තොපි එකතුවෙලා මිනිස්සුන්ට හෙල්මට් වලින් ගහනවද? කොට පකයෝ කයිය ගහන එක පැත්තකින් තියලා EPF එක මන්කොල්ල කාපු පොන්නලාල් උඩුරැවුලාව වල්ලෙන් එල්ලලා කරවල කරලා පෙන්නපන් මුලින්ම :rolleyes2::rolleyes2::rolleyes2:.