මොනා හරි පෙත්තක් කියහල්ලා මේක නවත්ත ගන්න..

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,075
    2,506
    113
    මේකය් මචන් ප්‍රශ්නේ... මම ලමයෙක් වගේ හදා ගත්ත බලු පැටියා ඊයේ නැති උනා බන්..මට ඒක දරා ගන්න අමරුයි... මේ ෆීලින් එක මට තෙරෙන් නෑ... හෙල්ප් ප්ලීස්
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මටත් ඕකම උනා... පූසා මැරුනා... ආය වෙන එකෙක් ගේන්න වත් හිතෙන්නෙ නෑ... අරයව replace කරන්න බෑ කාටවත් ❤️😔
     
    • Like
    Reactions: coyote_wile_e

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,075
    2,506
    113

    Patacharage katawat danno. Kisagothami katawat dannao. Jeewithe terum ganna balahn

    Thankyou Mcn... e balu petiya thama bn mage hithata sathutak genawe..uu witharai mata sirawata Adare...den porath giya bn...

    මටත් ඕකම උනා... පූසා මැරුනා... ආය වෙන එකෙක් ගේන්න වත් හිතෙන්නෙ නෑ... අරයව replace කරන්න බෑ කාටවත් ❤️😔
    wedak ne bn kiyala...Mata hart Aulakuth thiyanava.. Eka daraganna baruwa hospital admit kara bn...hart attack enna wage awith
    ------ Post added on May 15, 2025 at 10:58 AM
     
    • Sad
    Reactions: DadayamBatta

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,275
    5,397
    113
    waradda kalin oyahati adare karapu eke marena ekekta. amarui thamai kalin hithanna one api kauruth marenawa.
    balu patiya wenuwen pinak karanna
     
    • Like
    Reactions: Hapuwa

    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මේකය් මචන් ප්‍රශ්නේ... මම ලමයෙක් වගේ හදා ගත්ත බලු පැටියා ඊයේ නැති උනා බන්..මට ඒක දරා ගන්න අමරුයි... මේ ෆීලින් එක මට තෙරෙන් නෑ... හෙල්ප් ප්ලීස්
    මොනවා වෙලා ද මැරුණේ? කොහොම හරි හිත හදා ගන්න. එයා ගෙන ආ ආයුෂ එපමණක් වෙන්න ඇති. මා සමග අවු. 35 ක් දුක සැප බෙදාගෙන ජීවත් වූ මාගේ ආදරණීය බිරිඳ පසුගිය පෙබරවාරි මස මිය ගියා, අක්මාව දක්වා පැතිරුණු පිළිකාවක්ලු, CT scan එකක් කරලා රෝගය සොයා ගත්තේ, ඒ දැන ගෙන සති 3 ක් ගත වෙද්දී එයා මිය ගියා, ආදරනීය කෙනෙක් හෝ සුරතලෙක් මිය ගියාම ඇති වන සිත් වේදනාව මාත් හොඳින් දන්නවා, ඒත් ඉතින් කෙසේ හෝ සිත හදාගෙන ජීවත්වන්න අපට සිදු වෙනවා. එයා වෙනුවෙන් පිං කරන්න.
     
    Hodat kema kewa... Mage athinmai Keuwe.. Kala eya nidagena hitiye.... idala eka parata eliyata giya ke gahanava wage ahuna baladdi fit eka wage awith...doctorla kauruth hitiye ne...lagama open thibba vet hitiye nuwara..mn dambulle... eya fit eka hedila nethi una aiye...nuwarata aragena yanna bari una.... Mata thamath eyage muna mewila penava...Edenava...kisima wedak kara ganna be...eyawa pettiyakata daala adaren wala demma... Mn weda arila enakal issarahata wela balan innava... hema dama..nida gaththath dethun parak mage lagata awith homba thiyala katha karala eya nida ganne... Mata meka dara gena inna amarui..
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    මේකය් මචන් ප්‍රශ්නේ... මම ලමයෙක් වගේ හදා ගත්ත බලු පැටියා ඊයේ නැති උනා බන්..මට ඒක දරා ගන්න අමරුයි... මේ ෆීලින් එක මට තෙරෙන් නෑ... හෙල්ප් ප්ලීස්
    counselling yanna. free counseling denawa sumithrayo eken. social acitivities walata engage wenna. yaluwo meet wenna. gym wage body eka mahansi wena deyak karanna
    https://srilankasumithrayo.lk
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    Hodat kema kewa... Mage athinmai Keuwe.. Kala eya nidagena hitiye.... idala eka parata eliyata giya ke gahanava wage ahuna baladdi fit eka wage awith...doctorla kauruth hitiye ne...lagama open thibba vet hitiye nuwara..mn dambulle... eya fit eka hedila nethi una aiye...nuwarata aragena yanna bari una.... Mata thamath eyage muna mewila penava...Edenavන්නත දෙන්න.a...kisima wedak kara ganna be...eyawa pettiyakata daala adaren wala demma... Mn weda arila enakal issarahata wela balan innava... hema dama..nida gaththath dethun parak mage lagata awith homba thiyala katha karala eya nida ganne... Mata meka dara gena inna amarui..
    ඔව්, මට තේරෙනවා, අපි දැන් කොපමණ දුක් වුණත් එයාව ආපසු ලැබෙන්නේ නෑ. අපි ලෙඩ වෙන එක විතරයි වෙන්නේ. මාත් මියගිය බිරිඳ වෙනුවෙන් අපමණ දුක් වුණා, වෙලාවකට පාර දිහා බලන් ඉද්දී දැන් එයිද කියලා හිකෙනවා. ඒත් ඉතින් ඇත්තෙන්ම ආයේ එන්නේ නෑනේ. පුළුවන් නම් පාරේ දාලා ගිය අසරණ බලු පැටියෙක් අරන් හදා ගන්න, මුලින් පණුබේත් දීලා ජලභීතිකා එන්නත දෙන්න. ඉන් පසු Parvo, DHL වැනි එන්නත් ද නොවරදවාම දෙන්න. පශු වෛද්‍යවරයක් මගින්. එව්ට ටිකින් ටික ඔය දුක තුනී වෙලා යාවි. පරිස්සමින් ඉන්න. බුදුසරණයි.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,075
    2,506
    113
    ඔව්, මට තේරෙනවා, අපි දැන් කොපමණ දුක් වුණත් එයාව ආපසු ලැබෙන්නේ නෑ. අපි ලෙඩ වෙන එක විතරයි වෙන්නේ. මාත් මියගිය බිරිඳ වෙනුවෙන් අපමණ දුක් වුණා, වෙලාවකට පාර දිහා බලන් ඉද්දී දැන් එයිද කියලා හිකෙනවා. ඒත් ඉතින් ඇත්තෙන්ම ආයේ එන්නේ නෑනේ. පුළුවන් නම් පාරේ දාලා ගිය අසරණ බලු පැටියෙක් අරන් හදා ගන්න, මුලින් පණුබේත් දීලා ජලභීතිකා එන්නත දෙන්න. ඉන් පසු Parvo, DHL වැනි එන්නත් ද නොවරදවාම දෙන්න. පශු වෛද්‍යවරයක් මගින්. එව්ට ටිකින් ටික ඔය දුක තුනී වෙලා යාවි. පරිස්සමින් ඉන්න. බුදුසරණයි.
    Ou eka aththa...Mama leda una... Heart Attack ekak awa... Ke gahala eduwa.. mata hitha ganna be mokadda une kiyala...den gedara yanna hithen ne...oluwa wikara wela...mn uparima uthsaha karanava aiye..thankyou... hitha hada ganna udaw karanavata
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,662
    6,370
    113
    Narcissistic Sociopath Manipulator
    GBlQoouWcAAoR9Z.jpg:large
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,662
    6,370
    113
    Narcissistic Sociopath Manipulator
    පෙති/ Drugs ගහන්න පුරුදු වෙන්න එපා. මමත් රියැලිටි එකෙන් එලියට යන්න ඕවා පාවිච්චි කරලා අප්පිරියා වෙලා ඉන්නෙ. පෙති වලින් ප්‍රශ්න විසදෙන්නෙ නැහැ. පස්සට ප්‍රශ්න වැඩි වෙන එකයි වෙන්නෙ. ඒ නිසා ප්‍රශ්න වලින් පැනල දුවන්න එපා.
     
    • Sad
    Reactions: Martian Professor

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,825
    5,260
    113
    owa ohoma tama. mama dakka fb eke kellek nathi wela twinsla hamba wenna hitiya dengu hadila. kellai lamai dennamayi. nikan hitapan eyage husbandta monawa hitenawa athida kiyala.
     
    • Sad
    Reactions: Martian Professor

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    Oka masayak yaddi shape wenawa bn. Take it easy. Speaking from experience.

    All feelings are chemical reactions, and eventually gets normalized.
     
    • Sad
    Reactions: Martian Professor