Presto එකෙන් Mac Mini M4

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    එකක් ගෙන්න ගන්න පුලුවන් වෙයිද අව්ලක් නැතුව. Amazon එකේ තියනව $529. (159,000/=)
    ලංකාවෙ දැනට අඩුම 209,000/=
     
    • Like
    Reactions: super077

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ලංකාවෙන් ගන්න එක ලාබයි
    ඕක ඔය විදියෙ අමර කට්ටක් කාල වැඩිම උනොත් රුපියල් 10000ක් ඉතිරි කරගන්න පුලුවන් වෙයි

    උඹට ලංකාවෙන් හම්බුනු අඩුම ගානට වඩා 15ක් අඩුවෙන් ගන්න පුලුවන් තැනක් මට හම්බුනා (මේ ගානට නං ප්‍රෙස්ටෝ එකෙන් ගෙන්න ගන්නත් බැරි වෙයි මං හිතන්නෙ)
    https://www.luxuryx.lk/mac-mini-m4-chip
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ලංකාවෙන් ගන්න එක ලාබයි
    ඕක ඔය විදියෙ අමර කට්ටක් කාල වැඩිම උනොත් රුපියල් 10000ක් ඉතිරි කරගන්න පුලුවන් වෙයි

    උඹට ලංකාවෙන් හම්බුනු අඩුම ගානට වඩා 15ක් අඩුවෙන් ගන්න පුලුවන් තැනක් මට හම්බුනා (මේ ගානට නං ප්‍රෙස්ටෝ එකෙන් ගෙන්න ගන්නත් බැරි වෙයි මං හිතන්නෙ)
    https://www.luxuryx.lk/mac-mini-m4-chip
    mun hodaida shop eka? apple asia, thundermac 209000 thibbe
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    mun hodaida shop eka? apple asia, thundermac 209000 thibbem
    මන් මෙතනින් ගොඩක් බඩු අරන් තියනවා
    ලඟදි M4 MAX MBP එකක් ගත්තා
    මුන් hand carry කරලා තමයි දෙන්නෙ හැබැයි මම ගනිපු බඩු නං කලින් ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනේ
    ෆෝන් එහෙමත් අරන් තියනවා කිසිම දේක අවුලක් වෙලා නැහැ දැනට (මුන්ගෙන් වොරන්ටි නං අරගෙන නැහැ, කේස් එකක් ආවොතින් උන් ඇපල් ස්ටෝ එකකට යවල හදල දෙනවා කිවුවෙ ඒකට පොඩි කාලයක් යනවා කිවුවා)