Solar පැනල්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Solar පැනල් ළගකදි ගහපු අය ඉන්නවද? විස්තර ටිකක් දැනගන්න ඕන.
    • කොහොමද process එක යන්නේ?
    • උබල මොන කම්පැනි එක හරහද කලේ?
    • කියක් වියදම ගියාද?
    • දම්රෝ එකෙත් සින් එකක් ඇඩ් එකක් දැක්ක නෙට් එකේ. අදහසක් තියෙයිද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,543
    8,294
    113
    සෝලාර් සිස්ටම් එකක් ගැනද අහන්නේ සෝලාර් පැනල් ගන්නද අහන්නේ?
    සිස්ටම් එකක් නම් ඔන්ග්‍රිඩ් 5 කිවො ලක්ස 8 වගේ ගහගන්න පුලුවන් ( ට්‍රාන්ස්ෆොර්මර් කැපැසිටි තියේ නම් පමනි)
    ඔෆ්ග්‍රිඩ් හයිබ්‍රිඩ් 5කිවො නම් ලක්ස 12-13 වගේ වියදමක් යාව්. කිසිම පවර් කට් එකක් නැහැ ඒ මදිවට වැඩි වෙන යුනිට් ටිකෙන් පොඩි ගානක් අතට ගන්නත් පුලුවන්.
    සෝලාර් පැනල් නම් හොදම ඒව:-
    Canadian solar
    Longi
    Trina
    Jinko
    JA

    Inverter :-
    Growatt ( Sealed)
    Deye ( Selaed)
    Sungrow
    Fronius
    SMA

    Best companies:-

    First Energy
    Hayleys Solar
    Jlanka
    Sterling
    Bam green
    Abans solar

    gahanawanam oya company walin Quotation aran eyala system ekata dana inverters, panels brand balala price compare karala high quality product, warranty balala denna. GL

    ⚠️ඔන දෙයක් අහඔපන්. දන්න දෙයක් කියල දෙන්නම්. මම සිස්ටම් එක ගහන්න කරපු රිසර්ච් වලින් ගොඩක් දේවල් වගේම ෆීල්ඩ් එකේ හොරබොරු ගැන දැනුවත්
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,079
    74,253

    ගැහුවෙ නෑ, ගහන්න හිතන් ඉන්නවා.

    ඕක කරද්දි, product එක, price එක after sales service ටික ගැන පොඩ්ඩක් බලලා කරපන්. colombo අවටනම් service හොඳ ඇති. දුරට යන්න ඉතින් ප්‍රශ්න එන්න පුලුවන්.

    @Tricle_Buwa මූ සමහර විට comment කරෛ. මුත් කරනවා, ඒත් ඉතින් පිනට උපදෙස් දෙයිද දන්නෙ නෑ.
     
    • Love
    Reactions: Tricle_Buwa

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    Solar වලට වියදම් කරන ගාණ money market account එකක දාළා ඒ ගාණෙන් එන බිලක් ගෙවන එක ලාබ නැද්ද බන්.
     
    • Like
    Reactions: Yin And Yang

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,844
    12,824
    113
    Solar වලට වියදම් කරන ගාණ money market account එකක දාළා ඒ ගාණෙන් එන බිලක් ගෙවන එක ලාබ නැද්ද බන්.
    හොඳ මනි මාකට් එකක් කියපන්කො හුත්තෙ නීති නැති
     
    • Like
    Reactions: Lionzzz and SpinXO

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    සෝලාර් සිස්ටම් එකක් ගැනද අහන්නේ සෝලාර් පැනල් ගන්නද අහන්නේ?
    සිස්ටම් එකක් නම් ඔන්ග්‍රිඩ් 5 කිවො ලක්ස 8 වගේ ගහගන්න පුලුවන් ( ට්‍රාන්ස්ෆොර්මර් කැපැසිටි තියේ නම් පමනි)
    ඔෆ්ග්‍රිඩ් හයිබ්‍රිඩ් 5කිවො නම් ලක්ස 12-13 වගේ වියදමක් යාව්. කිසිම පවර් කට් එකක් නැහැ ඒ මදිවට වැඩි වෙන යුනිට් ටිකෙන් පොඩි ගානක් අතට ගන්නත් පුලුවන්.
    සෝලාර් පැනල් නම් හොදම ඒව:-
    Canadian solar
    Longi
    Trina
    Jinko
    JA

    Inverter :-
    Growatt ( Sealed)
    Deye ( Selaed)
    Sungrow
    Fronius
    SMA

    Best companies:-

    First Energy
    Hayleys Solar
    Jlanka
    Sterling
    Bam green
    Abans solar

    gahanawanam oya company walin Quotation aran eyala system ekata dana inverters, panels brand balala price compare karala high quality product, warranty balala denna. GL

    ⚠️ඔන දෙයක් අහඔපන්. දන්න දෙයක් කියල දෙන්නම්. මම සිස්ටම් එක ගහන්න කරපු රිසර්ච් වලින් ගොඩක් දේවල් වගේම ෆීල්ඩ් එකේ හොරබොරු ගැන දැනුවත්
    Solar panel ekai, charging battery ekai portable inverter ekai, 1 kata aduwen withara ganna thiyenne koheda?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,650
    18,351
    113
    ගැහුවෙ නෑ, ගහන්න හිතන් ඉන්නවා.

    ඕක කරද්දි, product එක, price එක after sales service ටික ගැන පොඩ්ඩක් බලලා කරපන්. colombo අවටනම් service හොඳ ඇති. දුරට යන්න ඉතින් ප්‍රශ්න එන්න පුලුවන්.

    @Tricle_Buwa මූ සමහර විට comment කරෛ. මුත් කරනවා, ඒත් ඉතින් පිනට උපදෙස් දෙයිද දන්නෙ නෑ.
    Net net විස්තර ටික දාල තියනව. Price නම් ඔය වගේ තමා යන්නෙ. අර කම්පැනි ගැන නම් දන්නෙ නෑ 🤐

    Solar panel ekai, charging battery ekai portable inverter ekai, 1 kata aduwen withara ganna thiyenne koheda?
    ලක්ශෙකය අඩුවෙන්? kW කීය?
    ------ Post added on May 16, 2025 at 12:47 PM
     
    • Like
    Reactions: xnfa and tharakaf

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,755
    19,705
    113
    Solar වලට වියදම් කරන ගාණ money market account එකක දාළා ඒ ගාණෙන් එන බිලක් ගෙවන එක ලාබ නැද්ද බන්.
    Na eka padui. Mn ehema daala tiyenne et 1.2 mn money market ekta maseta 7 k wath mage athata en na et araken 12 k wage labenawa dan yana rate ekata
     
    • Like
    Reactions: SpinXO

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,079
    74,253
    113
    Solar panel ekai, charging battery ekai portable inverter ekai, 1 kata aduwen withara ganna thiyenne koheda?
    ඕන තැනකින් ගන්න පුලුවන්. ඒත් මචන් බටර් කාලක් අරන් ඉස්සර කවුන්ටර් එකට යන්නෙ නැතුව පිටිපස්සෙන් මැනෙජර්ගෙ කාමරේට පලයන් :yes::yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    • කොහොමද process එක යන්නේ? Power Backup එකක් විදිහට පාවිච්චි කරන්න ගැහුවෙ. පැනල් ටිකයි අනිත් කෑලි ටිකයි කලින් කරපු අයගෙනුයි youtube වීඩියෝ බලාගෙන අර⁣ගත්තෙ
    • උබල මොන කම්පැනි එක හරහද කලේ? තනියම කරේ
    • කියක් වියදම ගියාද? 3kW SRNE hybrid inverter එකයි JA පැනල් වලටයි, 150Ah බැටරි දෙකටයි අනිත් කෑලි ටිකටිය ලක්ෂ 2ක් වගේ
     
    • Like
    Reactions: xnfa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,543
    8,294
    113
    • කොහොමද process එක යන්නේ? Power Backup එකක් විදිහට පාවිච්චි කරන්න ගැහුවෙ. පැනල් ටිකයි අනිත් කෑලි ටිකයි කලින් කරපු අයගෙනුයි youtube වීඩියෝ බලාගෙන අර⁣ගත්තෙ
    • උබල මොන කම්පැනි එක හරහද කලේ? තනියම කරේ
    • කියක් වියදම ගියාද? 3kW SRNE hybrid inverter එකයි JA පැනල් වලටයි, 150Ah බැටරි දෙකටයි අනිත් කෑලි ටිකටිය ලක්ෂ 2ක් වගේ
    ඔය වගේ ගූ ලෝ බජට් සිස්ටම් මාස 6ක් වැඩ කරයි. ආසාවට ගහල බෑ බම් සෝලාර් සිස්ටම්. ග්‍රිඩ් එකෙම ඉදපන් ලාබයි
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    හොඳ මනි මාකට් එකක් කියපන්කො හුත්තෙ නීති නැති

    Combank හොඳ නැද්ද...

    Na eka padui. Mn ehema daala tiyenne et 1.2 mn money market ekta maseta 7 k wath mage athata en na et araken 12 k wage labenawa dan yana rate ekata

    මෙහෙම හිතපන්කො, දැන් ඔය solar එකට වියදම් කරන ගාණ වියදම් කරලා ඕක කරගත්තට පස්සෙ වොරන්ටි පීරියඩ් එකත් ඉවර වුණහම ෆෝල්ට් ආවොත් ආපහු අතින් වියදම් කරලා හදාගන්න වෙනවනෙ බන්. ඒක පට්ට පාඩුයිනෙ. දැන් solar කියන්නෙ රැල්ලක්. තේරුමක් නැහැ පොඩි බිල් එනව නම් ඕවා ගහලා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,543
    8,294
    113
    Combank හොඳ නැද්ද...

    මෙහෙම හිතපන්කො, දැන් ඔය solar එකට වියදම් කරන ගාණ වියදම් කරලා ඕක කරගත්තට පස්සෙ වොරන්ටි පීරියඩ් එකත් ඉවර වුණහම ෆෝල්ට් ආවොත් ආපහු අතින් වියදම් කරලා හදාගන්න වෙනවනෙ බන්. ඒක පට්ට පාඩුයිනෙ. දැන් solar කියන්නෙ රැල්ලක්. තේරුමක් නැහැ පොඩි බිල් එනව නම් ඕවා ගහලා.
    rs 10000 adu nam solar gahanna epa. AC , Fan, Hotwater dagena sape innawanam witharak gahapan mokada ehema innakota aniwa unit 400 paninawa. (eka ac ekak 24hr masema duwanna unit 150 yanawa)
    2 AC, Fan, heater, oven, monthly 550unit enawa ae kiyanne 25000 bill ekak. uba 1.3m dala system eka ( off grid) gahanawanam eke ROI eka enna awurudhu 5k yanawa.

    on grid nam 800000/25000 = awurudhu 2.5 yanne.

    ithin on grid system ekakta 10 years inverter warranty denawa. mokakda padu?
     
    Last edited:

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,098
    1,561

    අම්මට සිරි!