Gem export?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,853
    1,001
    113
    ගෙදර
    එහෙම තැනක් කියන්න බෑ මචන්. කඩුවෙල GJRTI එක බලන්න. මොනවද උඹට දැනගන්න ඕනි? Gem identification? Or Geuda?
    ජෙම් ෆීල්ඩ්එක ගැන මුල ඉදල ඇඩ්වාන්ස් මට්ටමට ඉගෙන ගන්න ඕන. කඩුවෙල GJRTI එක හොදයිද පැට්‍රිකල්එක කොහොමද එතන. මැණීක් පොලට ගිහින් ඉගෙන ගන්න ඕනද. ගොඩක් අය කියනවා ඒක තමයි වැදගත්ම දේ කියලා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    ජෙම් ෆීල්ඩ්එක ගැන මුල ඉදල ඇඩ්වාන්ස් මට්ටමට ඉගෙන ගන්න ඕන. කඩුවෙල GJRTI එක හොදයිද පැට්‍රිකල්එක කොහොමද එතන. මැණීක් පොලට ගිහින් ඉගෙන ගන්න ඕනද. ගොඩක් අය කියනවා ඒක තමයි වැදගත්ම දේ කියලා.

    Advanced ඉගෙන අරන් gemologist කෙනෙක් වෙන්නද? නැත්නම් බිස්නස්ද? බිස්නස් කරනවා නම් මූලික දැනුම අරන් පලයන් බන් පොලට. 😄
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,853
    1,001
    113
    ගෙදර
    ඔව් එපා උනා
    මොකද උනේ විස්තර ටිකක් කියපන්කො

    එහෙම තැනක් කියන්න බෑ මචන්. කඩුවෙල GJRTI එක බලන්න. මොනවද උඹට දැනගන්න ඕනි? Gem identification? Or Geuda?
    මචං කොළඹ ඉන්න එකෙක්ට ජෙම් ෆීල්ඩ් එකට සෙට් වෙනඑක තේරුමක් නැති වැඩක්ද? ජෙම් ගැන ඉගෙනගන්න එක කාලය සහ මුදල් කියන දෙකම නාස්ති වෙන වැඩක් වෙයිද? තාම වැට උඩ ඉන්නෙ.
    ------ Post added on May 16, 2025 at 8:30 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,369
    113
    මාලඹේ
    මොකද උනේ විස්තර ටිකක් කියපන්කො

    මචං කොළඹ ඉන්න එකෙක්ට ජෙම් ෆීල්ඩ් එකට සෙට් වෙනඑක තේරුමක් නැති වැඩක්ද? ජෙම් ගැන ඉගෙනගන්න එක කාලය සහ මුදල් කියන දෙකම නාස්ති වෙන වැඩක් වෙයිද? තාම වැට උඩ ඉන්නෙ.
    ------ Post added on May 16, 2025 at 8:30 PM
    සරලව කිව්වොත් අපි පතලක් කරනවා නම් Ok නැත්නම් වැඩක් නැහැ
    පිටින් අරගෙන රට ඇතුළේ විකුණලා ලොකු ලාභයක් නැහැ දැන් ගල් දෙන එවුනුත් ගලට කියන්නේ Market එකේ Price එක
    දෙක තමා ලොකු ගල් දැන් Artificial ඇත්ත ගල් විදියට හදනවා හොදට දන්න එවුනුත් ඇන්දෙනවා . ඒවා අතට අරගෙන බලලා කියන්න හරිම අමාරුයි . පොඩි ගල් විකුණලා ලාභ නැහැ

    Gems කියන්නේ හොරුන්ගේ පාරාදීසයක් 😂
    කියන්න තියෙන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග🤣

    දැනගෙන ගියපු එවුනුත් අතර මන් වෙලා තියෙනවා හැබැයි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,821
    10,338
    113
    loku market ekak na, Color Gemstones walata thama market eka thiyenne, Jewelry walatath Diamonds walata loku market ekak hadila na, habai jewelry walata AD danawa

    Advanced ඉගෙන අරන් gemologist කෙනෙක් වෙන්නද? නැත්නම් බිස්නස්ද? බිස්නස් කරනවා නම් මූලික දැනුම අරන් පලයන් බන් පොලට. 😄

    හෙන වාත බිස්නස් බං
    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගියා දවසක් යාලුවෙක් එක්ක පොඩි ම පොඩි මැණික තක්සේරුවක් ගන්න , උන්ට උදේ බාරදුන්නම දවල් වෙලා තමයි වාර්තාව එක්ක මැණික දෙන්නේ

    ඉතින් මට හිතුනේ නොදන්නා එකෙක් ඔතෙන්ට ගියාම උන්ට මණික මාරුකරන්න බැරිද කියලා ?
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    මෑතකදි youtube එකේ දැක්කා මැනික් export සම්බන්ධව කොහොමද මචන්ලා මෙක කරන්නේ?
    මැනික් සම්බන්ධව පොතක් තියනවාද ඉගෙන ගන්න , ක්ලාස් කරන අය දැක්කා ලක්ශ ගනන් ගන්නවා,
    Field එකේ ඉන්න අය අත්දෑකීම කියන්න පුලුවන්ද ?
    8 -5 job එකක් කරන ගමන් කරන්න පුලුවන්ද ?
    ලොකු capital එකක් ඕනෑද?
    Geology knowledge එක මුලින් හදාගන්න ඕනෙ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගියා දවසක් යාලුවෙක් එක්ක පොඩි ම පොඩි මැණික තක්සේරුවක් ගන්න , උන්ට උදේ බාරදුන්නම දවල් වෙලා තමයි වාර්තාව එක්ක මැණික දෙන්නේ

    ඉතින් මට හිතුනේ නොදන්නා එකෙක් ඔතෙන්ට ගියාම උන්ට මණික මාරුකරන්න බැරිද කියලා ?
    පිස්සුද බන් උඹලට :lol:

    උන්ට නෙමෙයි ඕනිම ලැබ් එකක certificate දෙන්න පැය ගානක් ගිහින්, ගල දුන්න ගමන් ගල මේකයි කියලා certificate issue කරන්නෙ නෑ. කොච්චර දේවල් බලන්න ඕනිද ගලක.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,620
    2,125

    ehema karanne na,
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,821
    10,338
    113
    පිස්සුද බන් උඹලට :lol:

    උන්ට නෙමෙයි ඕනිම ලැබ් එකක certificate දෙන්න පැය ගානක් ගිහින්, ගල දුන්න ගමන් ගල මේකයි කියලා certificate issue කරන්නෙ නෑ. කොච්චර දේවල් බලන්න ඕනිද ගලක.

    ehema karanne na,

    එහෙම වෙන්නේ නැතුව ඇති , එත් බන් එතෙන්ට ගියාම එතන තියෙන තත්වේ එක්ක හෙන insecure feeling එකක් එන්නේ

    මට තියෙන ප්‍රශ්නේ කෝටි 7-8ක් වටිනා වගේ ලොකු මැණිකක් ඔහොම පැය කිහිපයක් තමන්ගේ ඇහැට පේන්නේ නැතුව වෙන කෙනෙක්ට බාරදීලා තියන්න මිනිස්සු කැමති වෙනවද කියන එක
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,620
    2,125
    113
    එහෙම වෙන්නේ නැතුව ඇති , එත් බන් එතෙන්ට ගියාම එතන තියෙන තත්වේ එක්ක හෙන insecure feeling එකක් එන්නේ

    මට තියෙන ප්‍රශ්නේ කෝටි 7-8ක් වටිනා වගේ ලොකු මැණිකක් ඔහොම පැය කිහිපයක් තමන්ගේ ඇහැට පේන්නේ නැතුව වෙන කෙනෙක්ට බාරදීලා තියන්න මිනිස්සු කැමති වෙනවද කියන එක
    Pissuda ban, me business eka godak ayata therum ganna amarui.
    Uba oya hithana seen eka nam wenne na lesiyakata. Ekama pata eka ma size , ekama dimensions saha cut karapu galakata ape gala replace karnawa kiyanne loku process ekak. Ehema dewal wenne na.

    Gem market eheka dawasaka kasha ganan koti ganan salli huwamaru wenawa. Samahavita galak gena eka dakinneth wdama. Thundu kallak wath nathuwa gal ganne salli deela. Ithin hithapan.

    Scam wage dewal wenne godak ma me bussiness eke dan online selling seen saha market wala pata gahapu defuse karapu saha gulabi gal wage dewal.

    Business ekedi wena dewal unata lab wala scam karanne na.